ප‍්‍රශ්ණ කරන්න රෝසි කැදවයි...


 කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 වර්ෂය දක්වා කාලයේ මහ පරි­මා­ණයේ දූෂණ වංචා සම්බ­න්ධ­යෙන් කරුණු සොයා බැලී­මට පත්කර ඇති ජන­පති කොමි­ස­ම සභාවේ සිදුව ඇති වංචා දූෂණ සම්බ­න්ධ­යෙන් හිටපු නග­රා­ධි­ප­ති­වරු කැඳවා ඔවු­න්ගෙන්ද ප්‍රශ්න කිරී­මට කොමි­සම සූදා­න­මින් සිටියි.

 ඒ අනුව ලබන සති­යේදී හිටපු නග­රා­ධි­පති රෝසි සේනා­නා­යක මහ­ත්මිය කොමි­සම හමු­වට කැද­වී­මට නිය­මි­තය.

ඒ මහ නගර සභාව තුළ ඇගේ කාලය තුළ සිදුව ඇති සිදු­වීම් කිහි­ප­යක් ගැන ප්‍රශ්න කිරී­මට බව කොමි­සමේ ආරංචි මාර්ග සඳ­හන් කළේය.

අදින් (29) අව­සන් වීමට නිය­මිත කොමි­සමේ කාලය තවත් මාස 6ක් දීර්ඝ කිරී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පිය­වර ගෙන තිබේ.

5 Comments

  1. කොහොමද රෝසිගෙ රෝස පිත්තමට ඇතුළෙදි දාරබඩු, දරදඩු ගෑණුන්ගෙ ආප්ප සොමිය ලැබෙද්දි

    ReplyDelete
    Replies
    1. හැරිනි ගැන නේද මේ කියලා තියෙන්නේ!
      හැරිනි ගැන කව්රුත් දන්නවා තමයි ඒත් මෙහෙම කෙලින්ම කියන එක හරිද බං

      Delete
  2. පහල සිට ඉහලටම තියෙන ජෙපි මානසිකත්වය😂😂😂😂😂 නාකි රෝසිගෙ පිත්තමටත් ඉරිසියා කරන ජෙප්පො…. ගහක දෙකක පොල් ටිකක් හරි හොරෙන් කඩාගෙන හරි 3000 හොයාගෙන තලවතුගොඩ පැත්තට යන්න රෝස පාට පිත්තමක් ඕනනම්😂😂😂 පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ❤️ ආදරෙයි AKD ❤️

    ReplyDelete
  3. Bayiyo mechchara wahal ayi machan

    ReplyDelete
    Replies
    1. Jeppo kochchara wahal kiyalada umba hithanne machan

      Delete
Previous Post Next Post