කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 වර්ෂය දක්වා කාලයේ මහ පරිමාණයේ දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කර ඇති ජනපති කොමිසම සභාවේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරු කැඳවා ඔවුන්ගෙන්ද ප්රශ්න කිරීමට කොමිසම සූදානමින් සිටියි.
ඒ අනුව ලබන සතියේදී හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය කොමිසම හමුවට කැදවීමට නියමිතය.
ඒ මහ නගර සභාව තුළ ඇගේ කාලය තුළ සිදුව ඇති සිදුවීම් කිහිපයක් ගැන ප්රශ්න කිරීමට බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේය.
අදින් (29) අවසන් වීමට නියමිත කොමිසමේ කාලය තවත් මාස 6ක් දීර්ඝ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.

කොහොමද රෝසිගෙ රෝස පිත්තමට ඇතුළෙදි දාරබඩු, දරදඩු ගෑණුන්ගෙ ආප්ප සොමිය ලැබෙද්දි
ReplyDeleteහැරිනි ගැන නේද මේ කියලා තියෙන්නේ!
Deleteහැරිනි ගැන කව්රුත් දන්නවා තමයි ඒත් මෙහෙම කෙලින්ම කියන එක හරිද බං
පහල සිට ඉහලටම තියෙන ජෙපි මානසිකත්වය😂😂😂😂😂 නාකි රෝසිගෙ පිත්තමටත් ඉරිසියා කරන ජෙප්පො…. ගහක දෙකක පොල් ටිකක් හරි හොරෙන් කඩාගෙන හරි 3000 හොයාගෙන තලවතුගොඩ පැත්තට යන්න රෝස පාට පිත්තමක් ඕනනම්😂😂😂 පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ❤️ ආදරෙයි AKD ❤️
ReplyDeleteBayiyo mechchara wahal ayi machan
ReplyDeleteJeppo kochchara wahal kiyalada umba hithanne machan
Delete