2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු නුදුරේදීම නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම ක්‍රියාවට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ප්‍රබල දේශපාලන පාලකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පෞද්ගලික නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ද මේ පිළිබඳව විශේෂ අනාවරණයක් කළේය.
එහිදී ඔහු කියා සිටියේ අදාළ ප්‍රහාරයේ සැබෑ මහමොළකරු ඉතා කෙටි කලක් ඇතුළත අත්අඩංගුවට පත්වනු ඇති බවයි.
වගකිවයුතු මෙම ප්‍රධාන සැකකරු තමන්ව හඳුන්වා දීම සඳහා ව්‍යාජ නාමයන් (අන්වර්තනාම) පහක් භාවිතා කර ඇති බවත්, ඉන් එකක් වන්නේ "Sonic" යන්න බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණය වී ඇතත්, ක්‍රියාත්මක වෙමින් පවතින විමර්ශන කටයුතුවලට ඉන් බාධාවක් සිදුවිය හැකි බැවින් එම තොරතුරු මේ මොහොතේ ප්‍රසිද්ධ කළ නොහැකි බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

THOPI PALLIYATA KADE PALAYALLA
ReplyDeleteUBALA DANNAWANE DIASPORAWA KOHOMA HARI RATA GODA DAY KIYALA
සෙමෙන් සෙමෙන් නමුත් නිසැකවම! දීපු චන්දයක් ගැන මෙහෙම ආඩම්බරයක් ඇවිත් නෑ කවදාවත්!!
Deleteදෙවන ලංකට් ගන්නව ගන්නව මයි.
Deletehttps://youtu.be/XB9a_K2nVcc?si=7U0Ddz03LPTkJki0
Deleteගෝටා වෙන්නැති
ReplyDeleteකිරිබත් කන දවස ළගයි....
ReplyDeleteඅනේ බං ලංකාවෙ මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. තෝ වගේ කාලකන්නි පර කතෝලික දෙමලෙක්
Deleteඅනේ බං ලංකාවෙ මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. තෝ වගේ කාලකන්නි පර කතෝලික දෙමලෙක්
Deleteවලන් සනිට FBI එකේ ලොක්ක වන්න කියල ඉල්ලීමක් ඇවිල්ල
ReplyDeleteහුන්දුව යවන්න බැහ කියල
DUDLY සිරිසේනත් යවන්න එපා කියල
මෙලෝ වැඩක් කර ගන්ඩ තේරෙන් නෑ, බොරු මවන මැශින්.
ReplyDeleteApi yanne Fonni ge pare , eya thama para penwanne apita malli
ReplyDeletesonic කියන්නේ ෆයිල් එකක්.ප්‍රබල දේශපාලඥයා නම් ඉතින් ඉබ්‍රහම් ලාගේ ගෙදර ගිහින් පුත්තුත් එක්ක ෆොටෝ ගහලා බුරියානි කාලා බිම ඉඳගෙන කුමන්ත්‍රණ කරපු හුණ්ඩු කුමාරය ඇරෙන්න වෙන කවුරුද ?.ඌ තමයි මහමොලකරු.
ReplyDeleteකළු ඇදගෙන, ඇත දික්කරල දිවුරුම් දෙල තියෙන්නේ පුකේ
Deleteඅමාරුවට කියල ඇහෙනකොට සිරියාවේ ත්රසතවාදී උන් පුකෙන් හිනාවෙනවා ඇති
තක්කඩි ත්‍රස්තවාදී මැල්කම් කාදිනල් කාරයගෙයි, සිරිල් කියන කොටි පාදිලියගෙ ඉල්ලීම තමයි ගෝටා බෝම්බෙ ගැහුවා කියන එක..ඒක තමයි මේ වටගල බූරුවා නොකියා කියන්නෙ
ReplyDeleteකළු ඇදගෙන, ඇත දික්කරල දිවුරුම් දෙල තියෙන්නේ පුකේ
ReplyDeleteඅමාරුවට කියල ඇහෙනකොට සිරියාවේ THRASATHAWADI උන් පුකෙන් හිනාවෙනවා ඇති ,සිරිල් ගමින්ත් එක්ක
එක්කෝ පර්සි මහේන්ද්‍ර.. නැත්නම් නන්දසේන .. මුන් දෙන්නවම එක පාරටම කුදලගෙන ගියානම් තමයි හොඳ..
ReplyDeleteඅනිවා!
Deleteඋන්ව කුදලන් යන්න ඕනේ!
මීට ඉබ්‍රහිම් නානා
"සැකකෙරෙන මෙරට ප්‍රබල දේශපාලන පාලකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීමට නියමිත බව...." LOL
ReplyDeleteමහ මොළකරු CIA නියෝජිතයා බැසිල්
ReplyDeletewimal ta badama pala.oka marenne pauwo gahala
ReplyDeletewimal kiyanne ballek.oka marenne panuwo gahala
ReplyDeleteපච කොටා..
Deleteහිකිස්
පච කොටා..
Deleteහිකිස්