පාස්කු ප‍්‍රහාරයට ප‍්‍රබල දේශපාලන නායකයෙක් අත්අඩංගුවට..?


 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු නුදුරේදීම නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. 

මෙම ක්‍රියාවට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ප්‍රබල දේශපාලන පාලකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පෞද්ගලික නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ද මේ පිළිබඳව විශේෂ අනාවරණයක් කළේය. 

එහිදී ඔහු කියා සිටියේ අදාළ ප්‍රහාරයේ සැබෑ මහමොළකරු ඉතා කෙටි කලක් ඇතුළත අත්අඩංගුවට පත්වනු ඇති බවයි. 

වගකිවයුතු මෙම ප්‍රධාන සැකකරු තමන්ව හඳුන්වා දීම සඳහා ව්‍යාජ නාමයන් (අන්වර්තනාම) පහක් භාවිතා කර ඇති බවත්, ඉන් එකක් වන්නේ "Sonic" යන්න බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණය වී ඇතත්, ක්‍රියාත්මක වෙමින් පවතින විමර්ශන කටයුතුවලට ඉන් බාධාවක් සිදුවිය හැකි බැවින් එම තොරතුරු මේ මොහොතේ ප්‍රසිද්ධ කළ නොහැකි බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

23 Comments

  1. THOPI PALLIYATA KADE PALAYALLA

    UBALA DANNAWANE DIASPORAWA KOHOMA HARI RATA GODA DAY KIYALA

    ReplyDelete
    Replies
    1. සෙමෙන් සෙමෙන් නමුත් නිසැකවම! දීපු චන්දයක් ගැන මෙහෙම ආඩම්බරයක් ඇවිත් නෑ කවදාවත්!!

      Delete
    2. දෙවන ලංකට් ගන්නව ගන්නව මයි.

      Delete
    3. https://youtu.be/XB9a_K2nVcc?si=7U0Ddz03LPTkJki0

      Delete
  2. ගෝටා වෙන්නැති

    ReplyDelete
  3. කිරිබත් කන දවස ළගයි....

    ReplyDelete
    Replies
    1. අනේ බං ලංකාවෙ මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. තෝ වගේ කාලකන්නි පර කතෝලික දෙමලෙක්

      Delete
    2. අනේ බං ලංකාවෙ මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. තෝ වගේ කාලකන්නි පර කතෝලික දෙමලෙක්

      Delete
  4. වලන් සනිට FBI එකේ ලොක්ක වන්න කියල ඉල්ලීමක් ඇවිල්ල

    හුන්දුව යවන්න බැහ කියල

    DUDLY සිරිසේනත් යවන්න එපා කියල

    ReplyDelete
  5. පතිරණ ගලප්පත්තිJune 11, 2026 at 9:35 AM

    මෙලෝ වැඩක් කර ගන්ඩ තේරෙන් නෑ, බොරු මවන මැශින්.

    ReplyDelete
  6. Api yanne Fonni ge pare , eya thama para penwanne apita malli

    ReplyDelete
  7. sonic කියන්නේ ෆයිල් එකක්.ප්‍රබල දේශපාලඥයා නම් ඉතින් ඉබ්‍රහම් ලාගේ ගෙදර ගිහින් පුත්තුත් එක්ක ෆොටෝ ගහලා බුරියානි කාලා බිම ඉඳගෙන කුමන්ත්‍රණ කරපු හුණ්ඩු කුමාරය ඇරෙන්න වෙන කවුරුද ?.ඌ තමයි මහමොලකරු.

    ReplyDelete
    Replies
    1. කළු ඇදගෙන, ඇත දික්කරල දිවුරුම් දෙල තියෙන්නේ පුකේ

      අමාරුවට කියල ඇහෙනකොට සිරියාවේ ත්රසතවාදී උන් පුකෙන් හිනාවෙනවා ඇති

      Delete
  8. තක්කඩි ත්‍රස්තවාදී මැල්කම් කාදිනල් කාරයගෙයි, සිරිල් කියන කොටි පාදිලියගෙ ඉල්ලීම තමයි ගෝටා බෝම්බෙ ගැහුවා කියන එක..ඒක තමයි මේ වටගල බූරුවා නොකියා කියන්නෙ

    ReplyDelete
  9. කළු ඇදගෙන, ඇත දික්කරල දිවුරුම් දෙල තියෙන්නේ පුකේ

    අමාරුවට කියල ඇහෙනකොට සිරියාවේ THRASATHAWADI උන් පුකෙන් හිනාවෙනවා ඇති ,සිරිල් ගමින්ත් එක්ක

    ReplyDelete
  10. එක්කෝ පර්සි මහේන්ද්‍ර.. නැත්නම් නන්දසේන .. මුන් දෙන්නවම එක පාරටම කුදලගෙන ගියානම් තමයි හොඳ..

    ReplyDelete
    Replies
    1. අනිවා!
      උන්ව කුදලන් යන්න ඕනේ!
      මීට ඉබ්‍රහිම් නානා

      Delete
  11. "සැකකෙරෙන මෙරට ප්‍රබල දේශපාලන පාලකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීමට නියමිත බව...." LOL

    ReplyDelete
  12. මහ මොළකරු CIA නියෝජිතයා බැසිල්

    ReplyDelete
  13. wimal ta badama pala.oka marenne pauwo gahala

    ReplyDelete
  14. wimal kiyanne ballek.oka marenne panuwo gahala

    ReplyDelete
    Replies
    1. පච කොටා..
      හිකිස්

      Delete
    2. පච කොටා..
      හිකිස්

      Delete
Previous Post Next Post