නි. ඇමති සුගත් තිලකරත්නගෙන් දෙපිට කතාවක් සමාජ ජාල කළඹයි..


ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් සමාජ ජාල වල හුමහාරු වෙමින් තිබේ.

ඔහු එමගින් සඳහන් කර ඇත්තේ ‘සමහර තනතුරු ලැබෙන්නෙ තිබුනු

දේත් නැතිවෙලා යන්න’ ලෙසයි.

සමාජ ජාලා ක්‍රියාකාරීන් අතර මෙම සටහන සැලකිය යුතු ලෙස හුවමාරු වෙමින් තිබේ.


5 Comments

  1. ඉල්ලා අස්‍ වෙන්නකො කියවන්නෙ නැතුව. සත පහක වැඩක් නෑ තමුන්ලගෙන් ක්‍රීඩාවට.

    ReplyDelete
    Replies
    1. හොඳම වැඩේ ගොට්ට අල්ලන්න ගියාට. දැන් තේරීගෙන එනව වගේ නැව ගිලෙන බව.
      රටත් කාලා ගුටිත් කාලා යන්නේ නැතුව දැන්ම ඉල්ලා අස් වුනා නම් නම්බු පිටින් යන්න පුලුවන්.

      අර ලේකම්ලා ටිකට නම් වැඩේ හරියටම තේරෙන නිසා බල නහරත් බේරගෙන ඉල්ලා අස්වුනා.

      Delete
  2. ආත්ම ගරුත්වය නැති වෙනවා තනතුරු බලාගෙන හිවලුන්ට කඩේ ගියාම.

    ReplyDelete
  3. If he has chosen to do what he has been capable this would not happen. By doing unknown politics he has ruined his credibility.

    ReplyDelete
  4. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්

    ReplyDelete
Previous Post Next Post