මහනුවර වැව රවුම් මාර්ගයේ හිස්වැසුමක් නොමැතිව ස්වාමීන් වහන්සේ නමක් යතුරුපැදියක පසුපස ගමන් කරන අයුරු ඊට පසුපසින් පැමිණි වාහනයක ගමන් ගත් පිරිසක් විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර මාධ්‍ය වෙත මුදා හැර ඇත.
නීති විරෝධී කටයුතුවලදී නීතිය රැක ගැනීමට උපදෙස් සහ අනුශාසනා ලබා දෙන මහා සංඝරත්නය විසින් නීති විරෝධී ලෙස මෙවැනි ක්‍රියා සිදු කිරිම ස්වාමීන් වහන්සේ නමකට ගැළපෙන්නේ නැති බවට චෝදනා එල්ල වෙයි.

JVP-NPP Chivaradari Pakkiliyek
ReplyDeleteමිත්‍යාදෘෂ්ටික පරයෝ හාමුදුරුවරුන්ට හිස්වැසුම් දැමීම අකැපයි කියල දන්නේ නැති නිසා තමයි මෙවැනි පුවත් පල කරන්නේ
ReplyDeleteමෝඩ ජෙප්පො තෝ හිතාගෙන ඉන්නෙ හෙල්මට් එක ආභරනයක් කියලද? ඒක ආරක්ෂාවට දාන එකක් අමු හරකො
Deleteතෝ තමා මිත්යාදෘශ්ටිකය. හෙල්මට් එක ආභරනයක් කියල හිතාගෙන ඉන්න.
Deleteඅකැපයි නං මෝටර් සයිකල් වල රවුං ගහන්නේ නැතුව හිටු. රටේ නීතිය හෙල්මට් එකක් දාන එක.
DeleteAccident ekak wunoth thatte palenawa.
ReplyDeleteමහානායක හාමුදුරුවරු ඔය හැමතැනම.
ReplyDeleteඔය ෆොටෝ ගහපු උන්දැලාට.ඒ තරමටම ශාසන මාමක ගතියක් තිබුණා නම් බයික් එකෙන් බස්සගෙන ඒ වාහනයෙන් අදාල තැනට ගෙනිහින් බස්සන්න තිබුනනේ
ReplyDeleteදුප්පත් අඩු කුලේ නිකායවල අය වාහනවල දාගන්න බෑ
Deleteසිවුරක් දාගෙන යන ගිහියෙක් කාදිනල් සරණ ගිය එකෙක් පොටෝ ගහලා
ReplyDelete