නගරය මැද භික්‍ෂුවක් යතුරු පැදියක හෙල්මට් නැතිව වඩිති..


 මහනුවර වැව රවුම් මාර්ගයේ හිස්වැසුමක් නොමැතිව ස්වාමීන් වහන්සේ නමක් යතුරුපැදියක පසුපස ගමන් කරන අයුරු ඊට පසුපසින් පැමිණි වාහනයක ගමන් ගත් පිරිසක් විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර මාධ්‍ය වෙත මුදා හැර ඇත.

නීති විරෝධී කටයුතුවලදී නීතිය රැක ගැනීමට උපදෙස් සහ අනුශාසනා ලබා දෙන මහා සංඝරත්නය විසින් නීති විරෝධී ලෙස මෙවැනි ක්‍රියා සිදු කිරිම ස්වාමීන් වහන්සේ නමකට ගැළපෙන්නේ නැති බවට චෝදනා එල්ල වෙයි.

10 Comments

  1. JVP-NPP Chivaradari Pakkiliyek

    ReplyDelete
  2. මිත්‍යාදෘෂ්ටික පරයෝ හාමුදුරුවරුන්ට හිස්වැසුම් දැමීම අකැපයි කියල දන්නේ නැති නිසා තමයි මෙවැනි පුවත් පල කරන්නේ

    ReplyDelete
    Replies
    1. මෝඩ ජෙප්පො තෝ හිතාගෙන ඉන්නෙ හෙල්මට් එක ආභරනයක් කියලද? ඒක ආරක්ෂාවට දාන එකක් අමු හරකො

      Delete
    2. තෝ තමා මිත්‍යාදෘශ්ටිකය. හෙල්මට් එක ආභරනයක් කියල හිතාගෙන ඉන්න.

      Delete
    3. අකැපයි නං මෝටර් සයිකල් වල රවුං ගහන්නේ නැතුව හිටු. රටේ නීතිය හෙල්මට් එකක් දාන එක.

      Delete
  3. Accident ekak wunoth thatte palenawa.

    ReplyDelete
  4. මහානායක හාමුදුරුවරු ඔය හැමතැනම.

    ReplyDelete
  5. ඔය ෆොටෝ ගහපු උන්දැලාට.ඒ තරමටම ශාසන මාමක ගතියක් තිබුණා නම් බයික් එකෙන් බස්සගෙන ඒ වාහනයෙන් අදාල තැනට ගෙනිහින් බස්සන්න තිබුනනේ

    ReplyDelete
    Replies
    1. දුප්පත් අඩු කුලේ නිකායවල අය වාහනවල දාගන්න බෑ

      Delete
  6. සිවුරක් දාගෙන යන ගිහියෙක් කාදිනල් සරණ ගිය එකෙක් පොටෝ ගහලා

    ReplyDelete
Previous Post Next Post