ඉන්ධන මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න..


 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, මෙතෙක් රුපියල් 434ක්ව පැවති ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් (රු. 495.00), ලංකා සුපිරි ඩීසල් (රු. 478.00) සහ ලංකා භූමිතෙල් (රු. 285.00) යන ඉන්ධන වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බව සංස්ථාව නිවේදනය කරයි.

මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සහ සිනොපෙක් (Sinopec) සමාගම ද සිය මිල ගණන් සංශෝධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

13 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 10:49 PM

    මේවා ඉතින් බයියන්ට, ඒ කිව්වේ බත් කන හරකුන්ට, පේන් නෑ.

    ReplyDelete
    Replies
    1. හැක හැකJune 29, 2026 at 11:01 PM

      හරකුන්ට පෙන්නන්ඩම ඕනෙනම් අරන් පලයන් තනපිට්ටනියකට. 

      Delete
    2. වරායෙන් පෙට්‍රල් බාන්නේ රුපියල් 220ට. ඩීසල් බාන්නේ 235ට.
      ඔය ඇඟ පුරා මොලේ ඇති පුක පුරා දැනුම ඇති අවලම් ජෙප්පන්ට පේන්නෙ නැති ඒවා.

      Delete
    3. ආ කාලෙකට පස්සේ ඇවිල්ලා කොමෙන්ට් දානව නේ. කොහෙද මෙච්චරකල් හැංගිලා හිටියේ? 294ට තිබුන එක මොකද බං 434ට වැඩි කරලා ආපහු බොරතෙල් මිල ඒ ගානටම අඩු වුනාමත් රුපියල් 20කින් විතරක් අඩු කරේ? ගල් අඟුරු වල කරුමේ තොපේ අර පෝලිම් වල සතුටින් තෙල් ගහපු අම්බරුවන්ගෙන් විතරක් අය කරගන්න තිබුනනේ.

      Delete
    4. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 11:50 PM

      බොරතෙල් මිළ මේ වෙනකොටත් ඩොලර් 70ට වඩා වැඩියි. තිබුණ ගාණ ඩොලර් 65යි. මතක තියා ගන්ඩ මේ වෙනස තියෙන්නේ ඩොලර් 5ක් වුණත්, ඒ සම්පූර්ණ බැරල් එකකට, ලීටරයට නෙවේ, ඒ වගේමයි බොරතෙල් පිරිපහදු කරන්ඩ ඕනෑ, ඊට පස්සේ තමයි පෙට්‍රල් ඩීසල් ලැබෙන්නේ. කලින් ආණ්ඩු මහජන බදු මුදල් දාලා දේශපාලන වාසි වෙනුවෙන් තෙල් මිළ කෘතිමව පාලනය කලා. මේ ආණ්ඩුව තෙල් අවශ්‍ය අයට වැඩි මුදලක් ගෙවලා ගන්ඩ කියලා අනවශ්‍ය ලෙස බදු මුදල් යොදවන් නෑ තෙල් මිළ පාලනයට. ඒත් තවමත් යම් ප්‍රමාණයක් යෙදවෙනවා, නැත්නම් ලීටරයක තෙල් මිල මීට වඩා ඉහළ යනවා. ඒත් පිරිසිදු ආණ්ඩුවක් නිසා, හොරකම් නැති නිසා, අපි සතුටෙන්, රටේ හැමෝම සතුටෙන්. පැරදුණු බංකොලොත් දේශපාලන පක්ෂ වල ගොට්ටො කීපදෙනෙක් වේදනාවෙන් ඉන්නවා, උන්ට පේන්නෙ නෑ තෙල් මිළ අඩු වුණ බව. මීට කලින් කොයි ආණ්ඩුවද තෙල් මිළ රුපියලකින් හරි අඩු කලේ? අඩු කරපු එක මදි නම්, තව ඉස්සරහට තව අඩු කරයි, දැනට අඩු කරපු ගාණ පිළිඹඳ සතුටු වෙනවලා, දේශපාලන මෝඩකමින් ඈත් වෙලා.

      Delete
  2. යුද්ධෙට කලින් බැරල් එක ඩොලර් 70යි. දැන් බැරල් එකත් ඩොලර් 70යි, රුපියල් 200කින් වැඩි වෙච්ච තෙල් මිල අඩු වෙන්නේ රුපියල් 20යි, අර මෝඩ ජෙපි හැත්තට මාසෙකට ඇති ඉතින්.

    ReplyDelete
    Replies
    1. උන් පුන්නක්කු කකා කිව්වේ රුපියල් 1000ට ගියත් මාලිමාවට ** දෙනව කියල.

      Delete
    2. පතිරණ ගලප්පත්ති (තෘනභක්ෂ)June 29, 2026 at 11:48 PM

      රුපියල් 1000ට නෙමේ 5000ට ගියත් මම මාලිමාවට.

      Delete
    3. පතිරණ ගලප්පත්තිJune 29, 2026 at 11:59 PM

      තෘණභක්ෂ, මුර්තද ණ, ලියපන්, අසූචිභක්ෂ.

      Delete
    4. අනුර කුමාරගෙ පුංචිඅම්මාJune 30, 2026 at 12:38 AM

      අන්න හරි, මේ ඩෝබියා කියන විදිහට න යන්න හරියට ලියපල්ල. 
      එතකොට අපේ වාහෙ තව කීයකින් හරි පැට්‍රල්, ඩීසල් ගනන් අඩුකරල දෙයි.

      Delete
    5. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 12:58 AM

      ඉතිං දැන් මදිද අඩු කලා? තව අඩු කරයි, පොඩ්ඩක් හරි අඩු කරපුවාම අගය කරපන්. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් තෙල් මිළ කිසි දවසක එක සතයකින් අඩු කරල නෑ.

      Delete
  3. වැඩි වෙන්නේ රුපියල් 100කින්. අඩුවෙන්නෙ 20කින්.
    බොරතෙල් මිල අද ඩොලර් 73 තියෙන්නෙ.
    අනුර කියපු විදියට බොර තෙල් බැරල් එකක් ඩොලර් එකකින් වැඩිවෙනකොට තෙල් මිල රුපියල් 2කින් වැඩි කරන්න ඕනලු. එහෙනං එදා තිබ්බ මිල 294නේ. දැන් එතකොට තෙල් මිල වැඩි වෙන්න ඕන ඊට රුපියල් 10යි. ඒ කියන්නේ 304යි. ඒත් ඇත්තටම මිල 414යි. ආන්ඩුව ලීටරේකින් 110ක් වැඩිපුර හොයාගන්නව. ඒ ගන්නේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් නොව ගල අඟුරු වංචාව නිසා වෙන බලශක්තිය ඩීසල් බලාගාර වලින් ගන්න බව අපි දන්නව. එහෙම ගත්තාම කුමාර ජයකොඩිට තාමත් ගානක් යනවා. ඌ ඒකෙන් මාලිමාවට හොයල දුන්නා දීමක් ආයෙ ලොවෙත් නැති වෙන්න.

    ReplyDelete
  4. පතිරණ ගලප්පත්ති බොරු කියන්න එපා පොන්නයෝ.
    බොර තෙල් බැරල් එක යුද්දෙට කලින් තිබුනෙ ඩොලර් 70 ට.
    දැන් 72 යි.

    ගල් අඟුරු වංචාවෙ ගාන මේ පෙට්‍රල්වලින් කවර් කරන්නෙ..

    ReplyDelete
Previous Post Next Post