ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, මෙතෙක් රුපියල් 434ක්ව පැවති ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් ලෙස සටහන් වේ.
කෙසේ වෙතත්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් (රු. 495.00), ලංකා සුපිරි ඩීසල් (රු. 478.00) සහ ලංකා භූමිතෙල් (රු. 285.00) යන ඉන්ධන වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බව සංස්ථාව නිවේදනය කරයි.
මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සහ සිනොපෙක් (Sinopec) සමාගම ද සිය මිල ගණන් සංශෝධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මේවා ඉතින් බයියන්ට, ඒ කිව්වේ බත් කන හරකුන්ට, පේන් නෑ.
ReplyDeleteහරකුන්ට පෙන්නන්ඩම ඕනෙනම් අරන් පලයන් තනපිට්ටනියකට.
Deleteවරායෙන් පෙට්‍රල් බාන්නේ රුපියල් 220ට. ඩීසල් බාන්නේ 235ට.
Deleteඔය ඇඟ පුරා මොලේ ඇති පුක පුරා දැනුම ඇති අවලම් ජෙප්පන්ට පේන්නෙ නැති ඒවා.
ආ කාලෙකට පස්සේ ඇවිල්ලා කොමෙන්ට් දානව නේ. කොහෙද මෙච්චරකල් හැංගිලා හිටියේ? 294ට තිබුන එක මොකද බං 434ට වැඩි කරලා ආපහු බොරතෙල් මිල ඒ ගානටම අඩු වුනාමත් රුපියල් 20කින් විතරක් අඩු කරේ? ගල් අඟුරු වල කරුමේ තොපේ අර පෝලිම් වල සතුටින් තෙල් ගහපු අම්බරුවන්ගෙන් විතරක් අය කරගන්න තිබුනනේ.
Deleteබොරතෙල් මිළ මේ වෙනකොටත් ඩොලර් 70ට වඩා වැඩියි. තිබුණ ගාණ ඩොලර් 65යි. මතක තියා ගන්ඩ මේ වෙනස තියෙන්නේ ඩොලර් 5ක් වුණත්, ඒ සම්පූර්ණ බැරල් එකකට, ලීටරයට නෙවේ, ඒ වගේමයි බොරතෙල් පිරිපහදු කරන්ඩ ඕනෑ, ඊට පස්සේ තමයි පෙට්‍රල් ඩීසල් ලැබෙන්නේ. කලින් ආණ්ඩු මහජන බදු මුදල් දාලා දේශපාලන වාසි වෙනුවෙන් තෙල් මිළ කෘතිමව පාලනය කලා. මේ ආණ්ඩුව තෙල් අවශ්‍ය අයට වැඩි මුදලක් ගෙවලා ගන්ඩ කියලා අනවශ්‍ය ලෙස බදු මුදල් යොදවන් නෑ තෙල් මිළ පාලනයට. ඒත් තවමත් යම් ප්‍රමාණයක් යෙදවෙනවා, නැත්නම් ලීටරයක තෙල් මිල මීට වඩා ඉහළ යනවා. ඒත් පිරිසිදු ආණ්ඩුවක් නිසා, හොරකම් නැති නිසා, අපි සතුටෙන්, රටේ හැමෝම සතුටෙන්. පැරදුණු බංකොලොත් දේශපාලන පක්ෂ වල ගොට්ටො කීපදෙනෙක් වේදනාවෙන් ඉන්නවා, උන්ට පේන්නෙ නෑ තෙල් මිළ අඩු වුණ බව. මීට කලින් කොයි ආණ්ඩුවද තෙල් මිළ රුපියලකින් හරි අඩු කලේ? අඩු කරපු එක මදි නම්, තව ඉස්සරහට තව අඩු කරයි, දැනට අඩු කරපු ගාණ පිළිඹඳ සතුටු වෙනවලා, දේශපාලන මෝඩකමින් ඈත් වෙලා.
Deleteයුද්ධෙට කලින් බැරල් එක ඩොලර් 70යි. දැන් බැරල් එකත් ඩොලර් 70යි, රුපියල් 200කින් වැඩි වෙච්ච තෙල් මිල අඩු වෙන්නේ රුපියල් 20යි, අර මෝඩ ජෙපි හැත්තට මාසෙකට ඇති ඉතින්.
ReplyDeleteඋන් පුන්නක්කු කකා කිව්වේ රුපියල් 1000ට ගියත් මාලිමාවට ** දෙනව කියල.
Deleteරුපියල් 1000ට නෙමේ 5000ට ගියත් මම මාලිමාවට.
Deleteතෘණභක්ෂ, මුර්තද ණ, ලියපන්, අසූචිභක්ෂ.
Deleteඅන්න හරි, මේ ඩෝබියා කියන විදිහට න යන්න හරියට ලියපල්ල.
Deleteඑතකොට අපේ වාහෙ තව කීයකින් හරි පැට්රල්, ඩීසල් ගනන් අඩුකරල දෙයි.
ඉතිං දැන් මදිද අඩු කලා? තව අඩු කරයි, පොඩ්ඩක් හරි අඩු කරපුවාම අගය කරපන්. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් තෙල් මිළ කිසි දවසක එක සතයකින් අඩු කරල නෑ.
Deleteවැඩි වෙන්නේ රුපියල් 100කින්. අඩුවෙන්නෙ 20කින්.
ReplyDeleteබොරතෙල් මිල අද ඩොලර් 73 තියෙන්නෙ.
අනුර කියපු විදියට බොර තෙල් බැරල් එකක් ඩොලර් එකකින් වැඩිවෙනකොට තෙල් මිල රුපියල් 2කින් වැඩි කරන්න ඕනලු. එහෙනං එදා තිබ්බ මිල 294නේ. දැන් එතකොට තෙල් මිල වැඩි වෙන්න ඕන ඊට රුපියල් 10යි. ඒ කියන්නේ 304යි. ඒත් ඇත්තටම මිල 414යි. ආන්ඩුව ලීටරේකින් 110ක් වැඩිපුර හොයාගන්නව. ඒ ගන්නේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් නොව ගල අඟුරු වංචාව නිසා වෙන බලශක්තිය ඩීසල් බලාගාර වලින් ගන්න බව අපි දන්නව. එහෙම ගත්තාම කුමාර ජයකොඩිට තාමත් ගානක් යනවා. ඌ ඒකෙන් මාලිමාවට හොයල දුන්නා දීමක් ආයෙ ලොවෙත් නැති වෙන්න.
පතිරණ ගලප්පත්ති බොරු කියන්න එපා පොන්නයෝ.
ReplyDeleteබොර තෙල් බැරල් එක යුද්දෙට කලින් තිබුනෙ ඩොලර් 70 ට.
දැන් 72 යි.
ගල් අඟුරු වංචාවෙ ගාන මේ පෙට්රල්වලින් කවර් කරන්නෙ..
තොගෙ අම්මද කිව්වේ ගල් අඟුරු වංචාවක් ගැන. ගල් අඟුරු වංචාවක් කියලා එකක් වෙලා නෑ ලංකාවේ. තෝ වගේ පොන්න කැරි වේසිගෙ පුත්තු රවට්ටන්ඩ චරිත් අබේසිංහලා වගේ කෝටි ගණන් හොරා කාපු දේශපාලකයෝ ගොතපු කථාවකට තෝ අහු වෙලා ඉන්නේ. ඉස්කෝලෙකට ගිහින් නැද්ද වැස්සකටවත්? තෝ ගොනෙක්.
Deleteපතිරණ ගලප්පත්ති කියන එකා ඩෝබියෙක් නෙවෙයි, ඩෝබින්ගේත් ගූ කන පෙරේතයෙක්. ඔච්චර හොඳට පේන ගල් අඟුරු වංචාව, ආණ්ඩුවත් පිලිගන්නවා. මූ නෑ කිය කිය තප්පුලනවා.
DeleteAudit report boruwada pakayao. Alabayak wela tiyenawa kiyanne. nodakin pahara NPP pakaya
Deleteකිසිම වංචාවක් වුණේ නෑ. සිද්ධ වුණේ ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයුම්කරු විසින් සැපයීම පමණයි. වංචාවක් වුණා නම් මුදල් ගත්තේ කවුද, කවදාද, කොපමණ ප්‍රමාණයකින් ද, කුමණ ස්ථානයකදී ද (ඔන්ලයින් නම්, කුමණ සම්ප්‍රේෂණ පද්ධතිය හරහා කුමණ ගිණුම් භාවිතයෙන් ද) යන්න පැහැදිලිව කිව යුතුයි. නිකම් දේශපාලනය නිසා ඔහේ ගොන්නු වගේ උම්බෑ කියන්ඩ එපා.
Deleteවංචාව තියෙන්නේ එතන තමයි ගොං නාම්බෝ. ප්‍රමිතියෙන් බාලයිනම් ආපහු හරවල යවන්න පුළුවන්. යවන්නේ නැත්තේ ජරාව කාල දැන දැන බාල ගල් අඟුරු ගත්ත හින්ද. යකෝ ඔය අඟුරු හේදේන්නේ නෑ බොල.
Delete200 ගානට තිබ්බ ඒව 400 ගන කරල වැලලෙනව. ගෑස් මිල 569න් වැඩි කිරීමට නියමිතයි.මේකත් තව ටික දවසකින් මීට වඩා වැඩි වෙනවා. පුන්නක්කු කන ඩෝබිලාට පොඩි මෙව්ව එකක් දීලා ආන්ඩුව
ReplyDelete