ඉන්ධන සහනාධාර තවත් දෙන්න බෑ.. තවත් පාඩු දරන්න බෑ.. තෙල් පරිබෝජනය අඩු කරන්න..- සභාපති

 


ඉන්ධන මිල සංශෝධනය කළද, තවමත් සෑම ඉන්ධන ලීටරයකින්ම රජයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල පාඩුවක් විඳීමට සිදුව ඇති බැවින් ජනතාව උපරිමයෙන් ඉන්ධන පරිභෝජනය සීමා කළ යුතු බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ මේ වන විට ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 536ක් වුවද එය අලෙවි කරන්නේ රුපියල් 407කට බවයි. මේ සඳහා රජය රුපියල් 100ක මුදලක් දරන අතර, ඉන් පසුවද රජයට රුපියල් 29ක පාඩුවක් සිදුවන බව ඔහු සඳහන් කළේය.

එසේම පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 494ක් වුවද එය රුපියල් 434කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකින් රුපියල් 60ක පාඩුවක් සිදුවන බවද ඔහු අනාවරණය කළේය.

ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 57ක මුදල මෙම ජූනි මාසයෙන් අවසන් වන බව සභාපතිවරයා පවසයි. මේ හේතුවෙන් තවදුරටත් මෙම පාඩුව දරාගැනීම දුෂ්කර වී ඇති අතර, මීට පෙර මසකට ඩොලර් මිලියන 100-120ක් පමණ වූ ඉන්ධන පිරිවැය පසුගිය මාසයේදී ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ යාම ආර්ථිකයට සහ ඩොලර් සංචිතයට දරාගත නොහැකි බලපෑමක් එල්ල කර තිබේ.

ඉන්ධන පිරිවැය ඉහළ යාම රටේ සමස්ත ආර්ථිකයටම සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල කෙරෙහි බලපාන බැවින්, ජනතාව වගකීමෙන් යුතුව ඉන්ධන පරිභෝජනය සීමා කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කළේය. එසේ නොවුණහොත් ඩොලර් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

ඉන්ධන පාලනය සඳහා හඳුන්වා දී ඇති QR කේත ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන පිරවුම්හල් පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බවද සභාපතිවරයා පැවසීය.

පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල් වැඩිකර ඇති පසුබිමක, QR ක්‍රමය අනුගමනය නොකරන පිරවුම්හල් සඳහා ලබාදෙන දිරි දීමනා මෙම සතියේ සිට කපා හැරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

10 Comments

  1. තට්ට බැල්ලිගේ පුතෝ උබලාගේ ලොකුකම පැත්තකින් තියලා ගෙදර ඉඳන් වැඩ කරන්න කියපන් මෝඩ පකයෝ. එතකොට මේ ප්‍රශ්නේ දරාගන්න පුලුවන් මෝඩන්මූසල නාකි තට්ට පකයෝ.🖕🖕🖕🤌🤌🤌🤌🤌🤌🤌

    ReplyDelete
  2. ලක්ෂ හැට අටේ උන්ගේ මාලිමා උණ පුකෙන් බහිනකම් තෙල් මිල වැඩි කරපන්. තාමත් මදි. ගාන උස්සපන්.

    ReplyDelete
  3. බොන්න තෙල් ගෙනියන උන් ඒක වහාම නවත්තපියව්. කොහොමත් මාලිමා ගාය යන්න තව 200න් කින් විතර වැඩි කරන්න ඕන.

    ReplyDelete
  4. ජෙප්පන්ට කතිරෙ ගහපු මෝඩ මී හරක් කැවුම් බදින්න තෙල් ගෙනියන්නෙ

    ReplyDelete
  5. අපි මොකක්ද කරන්නෙ. අපිට දෙන්නෙ ලීටර් 25යි එකත් අපි පාවිච්චි කරන්නෙ බොහොම අර පිරිමැස්මෙන්. ඔයලවගෙ අයගෙ ලොකු වාහනවලට යන වියදම් අහක්කරන්න. ඊලගට ගල් අගුරු ව0චාව නිසා වැය වන ඩීසල් ප්‍රමාණය කොච්චරද කියල පෙන්වන්න. නැතුව බයිල ගහන්න එපා..

    ReplyDelete
    Replies
    1. Very simple calculation just multiply the previous expenses by 2 and diduct current expencess. Remain will be the consume amount to replace the coal. 522-240. Around 280milion doler worth of fuel

      Delete
  6. රාජා භවතු ධම්මිකෝ (පාලකයා දැහැමිව රට පාලනය කරත්වා)..........................!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. රාජකරුණා තොට ජනතාව තෙල් නැතුව පුකේ අරින බව නම් සක්සුදක් සේ පැහැදිලිය

    ReplyDelete
  8. රාජකරුණා මල්ලි ඔය එකවුන්ට් එකටම දාල තව බෙන්ස් කාර් දෙක තුනක් ගෙන්නමුද

    ReplyDelete
Previous Post Next Post