පළාත් සභා ඡන්දෙ තියන්නෑ කියා ටිල්වින් කියනවා මං දැක්කෙ නෑ.. එහෙම කියයි කියලත් මං හිතන්නෑ..- හරිනි


මෙම වසරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළ බවට පළවන වාර්තා තමන් දැක හෝ අසා නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය.

සිරස රූපවාහිනී නාලිකාව සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් ඇය අවධාරණය කළේ මැතිවරණය නොපවත්වන්නට පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ටිල්වින් සිල්වා මහතා එවැනි ප්‍රකාශයක් කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මාධ්‍ය වාර්තා බොහොමයක් නිවැරදි නොවන බැවින් එවැනි වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී තමන් ඉතා ප්‍රවේශම් වන බවයි.

ටිල්වින් සිල්වා මහතා එවැනි ප්‍රකාශයක් කරනු ඇතැයි තමන්ට සිතීමට පවා අපහසු බව ඇය වැඩිදුරටත් පැවසුවාය

8 Comments

  1. ඩෝබිලගේ ඉඳන් ලංකාවේ හැමෝම දැක්කා ටින් ටියා ඒ කතාව කියනවා.සමහර විට උඹ ඒක දකින්න නැතුව ඇති මොකද ඒ වෙලාවේ උඹ හසානා සේගු එක්ක ආප්පයක් දදා ඉන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
  2. ඔයා දකින්නෙ කොහොමද හලිනි? මූණ ගරල් ෆ්‍රෙන්ඩ්ගෙ කකුල් දෙක අස්සෙනෙ හැම වෙලේම.

    ReplyDelete
    Replies
    1. එල කතාව, ආව දවස් ඉදලා ආප්පේ නිතිගත කරගන්නනේ දාගලන්නේ

      Delete
  3. නොදකින් මුන්ගේ ආචාර්ය පට්ටම්.
    බොරුවේ උපත.

    ReplyDelete
  4. ඩිමෙන්ෂියාව තියෙන ගෑණියෙක්ව අගමැති කම දූන්නම ඔහොම දෙවල් කියැවෙනවා.

    ReplyDelete
  5. ආප්ප gahamuda??? moko kiyanne???

    ReplyDelete
  6. ඇහෙන්නෑ, පේන්නෙනෑ, දන්නෙනෑ ඕවා ඔක්කොම ආප්ප සංස්කෘතියෙ ලක්ෂණ. හික්! හික්! හික්!

    ReplyDelete
Previous Post Next Post