ගොවි විරෝධතා සංවිධානය කරන ඇතැම් ගොවි නායකයන්ගේ කුප්‍රකට තොරතුරු සහ ඔවුන් සිදුකරන දූෂිත ක්‍රියාවන් ඉදිරියේදී රට හමුවේ හෙළි කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
අරණගංගංවිල ප්‍රදේශයේ පැවැති විරෝධතාවයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම විරෝධතා පිටුපස සිටින්නේ සැබෑ ගොවියන් නොව විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් බවයි.
වත්මන් විරෝධතා මෙහෙයවනු ලබන්නේ සජබේ, එජාපය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් විසින් බවත්, ඔවුන්ගේ අරමුණ ගොවි ප්‍රශ්න විසඳීම නොව ආණ්ඩුව පෙරළා දැමීම බවත් ඔහු චෝදනා කරයි.
ගොවි නායකයන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් රජයෙන් වරප්‍රසාද භුක්ති විඳින අතරම, ගම් මට්ටමින් කසිප්පු පෙරීම වැනි විවිධ දූෂිත ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යවරයා පවසයි. ඉදිරියේදී පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා මගින් මෙම පුද්ගලයන්ගේ තොරතුරු ජනතාවට හෙළි කරන බවට ඔහු අනතුරු ඇඟවීය.
මේ වන විට ගොවියන් සතුව විශාල වී තොග නොමැති බවත්, වැඩි වී තොග ප්‍රමාණයක් පවතින්නේ මෝල් හිමියන් සතුව බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වී අලෙවි මණ්ඩලය හරහා නැවත වී මිලදී ගැනීම් සිදු කරන්නේ ලබන කන්නයේ අස්වනු නෙළන අවස්ථාවේදී බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට පිළිතුරු සෙවීමට රජය සූදානම් වුවද, දේශපාලන අරමුණු වෙනුවෙන් සුළු පිරිසක් යොදාගෙන සිදුකරන මෙවැනි උද්ඝෝෂණවලට ජනතාවගේ සහයක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය

ගොවියන්ට අපහාස කරන මේ වේසිගෙ රොඩියා උල තියන්න ඕනැ.
ReplyDeleteරොඩියා වේසිගේ කියලා දන්නේ, රොඩියා තොගෙ තාත්ත හින්දා කියලා අපි දන්නවා.
Deleteපුකේ රෙන පතිරන ඔය ජෙප්පා තොට පේන්නේ නෑද්ද තොගේ තාත්තා කියලා....මූනෙන් පේනවනේ රොඩියෝ රොඩියෙක් කියලා ....
Deleteමේ කියන්නෙ අර තණකොළ කකා යකා නටපු ජවිපාදඩයො ගැන.
Deleteමෙන්න මේක තමා ජෙප්පොන්ට ගල්කටස් මිනීමරුවෝ කියන්නේ ....අවුරුදු 76 ක් ජෙප්පෝ කරපු වර්ජන..... කඩාකප්පල් ක්‍රියා....මිනීමෑරුම්....නිසා තමා මේ රටේ කිසිම සන්වර්දනයක් කරන්න බෑරි උනේ.....අද මහින්ද මහත්තයා වර්ජන මෑද කරපු ටිකක් තමා රටට ඉතුරුවෙලා තිබෙන්නේ.....වෑඩ බෑරි JVP පච රෑල
ReplyDeleteමහින්දගෙ මල්ලි කොරපු සංවර්ධනේ මතක නැතෙයි?
Deleteගෝටබය❤මැතිතුමා කොරෝනාවෙන් අපිව බේරල දුන්න. කාලකන්නි ජවිපා හැත්ත කාදිනල් එක්ක කුමන්ත්‍රණය කරල එතුමා එලවල බලය ගත්තා.
Deleteමහින්දගේ මල්ලි ඝෝටා නැත් නම් අපි හැමෝටම උතුරට යන්න පාස්පෝර්ට් පෙන්නන්න වෙනවා. එහෙම පෙන්නන්න වත් අපි ඉතුරු වෙලා ඉඳීද දන්නේ නැහැ. ජෙප්පො මොකද්ද කරපු සංවර්ධනය, 76 වසරක් රට ආපස්සට ඇද්දයි පොදු දේපොළ විනාශ කලයි ඇරෙන්න?
Delete. මු කුඩූ ගහලා ද කොහෙද.
ReplyDeleteWho Fcku is this IDIOT?
ReplyDeleteමහත්තයෝ ජන්දයක් එනකන් ඉන්නේ අපිත්
ReplyDelete