Speed Draft වාහන ගත් අය අමාරුවේ.. ලක්‍ෂ ගණන් ආපසු ගෙවන්න වෙයි...


 Speed Draft ක්‍රමය යටතේ වාහන ලබාගත් පුද්ගලයන් හට වත්මන් රජයේ අත්තනෝමතික තීරණ හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බවත්, ඔවුන්ගේ වාහන හිමිකාරිත්වය හීනයක් බවට පත්වෙමින් පවතින බවත් සර්වජන බලය වෙන්නප්පුව ආසන සංවිධායක අචිනි සුරියඅරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව අවධාරණය කළේ පවතින වාහන ලීසින් අර්බුදය සහ ඒ සම්බන්ධයෙන් රජයේ වගකීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරියඅරච්චි මහත්මිය පෙන්වා දුන්නේ, වාහනයක් මිලදී ගැනීමේදී පැවති ණය පහසුකම් සීමාවන් රජය විසින් දැඩි ලෙස සංශෝධනය කිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි. උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂ 85ක් පමණ වටිනා වාහනයක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට ලබාගත් පුද්ගලයෙකු, එම ණය පහසුකම නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට යාමේදී, වාහනයේ වටිනාකම තීරණය කිරීමේ නව සීමාවන් හේතුවෙන් රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් අතින් ගෙවීමට සිදුව ඇති බව ඇය අනාවරණය කළාය.

මෙම ලක්ෂ 22ක මුදල ගෙවීමට නොහැකි වන වාහන හිමියන් සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛනයට ඇතුළත් වීමේ අවදානමකට මුහුණ දී සිටින බවද ඇය සඳහන් කළාය. එසේම, රුපියල් ලක්ෂ 85ක වාහනයක් සඳහා මසකට රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න පොලියක් ගෙවීමට සිදුව ඇති බවත්, මෙය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි බරක් බවත් ඇය පෙන්වා දුන්නාය.

"මෙය සාමාන්‍ය ජනතාවගෙන් පත් වෙච්ච ආණ්ඩුවක් කියලා කිව්වට, ජනතාවට කිසිම සහනයක් සලසන ආණ්ඩුවක් නෙමෙයි" යනුවෙන් චෝදනා කළ සුරියඅරච්චි මහත්මිය, වත්මන් පාලකයන් බලයට පැමිණියේ ජනතාවගෙන් මුදල් එකතු කරමින් වුවද, අද වන විට ඔවුන් ජනතාව වෙනුවට වෙනත් බලවත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රකාශ කළාය.

17 Comments

  1. අචිනි සුරියඅරච්චිට ඩිලිතගෙන් හුකාගන්න කියාපිය. රාජපක්ස ආණ්ඩුව නැවේ එන වාහනවලටත් බදු වැඩි කොරල මිනිස්සු කොල්ල කාපු හැටි අපිට මතකයි. 127% ටැක්ස් එක 300%ට එක රැයින් ඉස්සුවා. මිනිස්සු දහස් ගාණක් මිලියන් පහ හය වැඩිපුර ටැක්ස් ගෙව්වා. Speed draft ගත්ත උන් වැඩිපුර ගෙවන්නෙ බැංකුවටනෙ. ඒ කාලෙ ණය නැතිව වාහන ගෙන්නපු මිනිස්සු ගසා කෑව පීබී ජයසුන්දර කියන වේසිගෙ පුතා සහ රාජපක්ස බලු නඩේ.

    ReplyDelete
    Replies
    1. Thada wela ay, laga toilet nadda

      සාමාන්‍ය ජනතාවගෙන් පත් වෙච්ච ආණ්ඩුවක් කියලා කිව්ව

      Delete
    2. ඔය කියන සිද්ධියෙදි මාත් ටොයොටා ඇක්සියෝ එකකට ලක්ශ 48ක් බදු ගෙව්වා. ඒ කාලෙ ඩොලර් එක 140යි. බද්ද වැඩි කරපු දාට පහුවදා වාහනේ කොළඹ හාර්බර් එකේ. කොච්චර ආයාචනා කලත් මහින්දගෙ ආණ්ඩුව කිසිම සහනයක් දුන්නෙ නෑ. එල්සී ඇරල තිබ්බෙ මාස එකහමාරකටත් කලින්. එල්සී ඇරපුවට බද්ද වැඩි කළේ නැත්නම් ගෙවන්න වෙන්නෙ ලක්ශ 20යි. කල්ශ 28ක් එක රැයින් වනචර ආණ්ඩුව ගසා කෑවා. ඉන් මතු උන්ට චන්දෙ දුන්නෙත් නෑ පරදවන්නමයි වැඩ කළේ.

      Delete
    3. ithin dan sapada

      Delete
    4. අයි අයියෝ
      බද්ද ගෙවපු ලස්ස 48ට බ්‍රෑන්ඩ් නිව් vitz කාර් හතරක්ම ගන්න තිබ්බ නේ ටිකක් ඉවසල හිටියනං
      කරන්න දෙයක් නෑ කරුමෙ තමා


      Delete
    5. Rajapaksa කරපු බලු වැඩම තමා පුතා මාලිමාන්ඩුව කරන්නෙත්. හැමදාම මිනිස්සු රැවටුනා උන් ගොඩ ගියා.

      Delete
  2. ඒක හරි. හිටපු එවුන් කරපු දේම Munuth කරනවා නම් ilaga සැරේ අපි බලමු. සමහර එවුන්ට හිටපු එවුන් ගෙදර යැව්වේ මොකටද කියලා මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඊළග සැරේ මොනවා බලන්නද? ඉන්න ඔක්කොම එවුන් ටෙස්ට් වෙලා ඉවරයි. ආයෙ චන්ද ඕන නෑ. මාලිමාව රට කරයි

      Delete

    2. putho guuu nala yanna wenne

      Delete
  3. ඒක හරි. හිටපු එවුන් කරපු දේම Munuth කරනවා නම් ilaga සැරේ අපි බලමු. සමහර එවුන්ට හිටපු එවුන් ගෙදර යැව්වේ මොකටද කියලා මතක නෑ.

    ReplyDelete
  4. මාලිමාව ආර්ථිකය මෙච්චර ස්ථාවර කරලත් මාසෙට ලක්ශ එක හමාරක් ලීස් ගෙවන්න බෑ කියන එක පිලිගන්න බෑ. දැනට මාසෙට ලක්ශ දෙකක විතර තෙල් ගහගෙන ට්‍රිප් යන මිනිස්සු ඕනෑ තරම්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මිනිස්සු අතේ සල්ලි තියෙනව. ආණ්ඩුවටයි සල්ලි නැත්තෙ

      Delete
    2. මාසෙට ලක්ශ දෙකක විතර තෙල් ගහගෙන


      HANDATADA?

      Delete
    3. අපේ බොසාත් ලක්ශ එකහමාරක තෙල් ගහනව. අපි බස් එකේ කට්ට කනව.

      Delete
    4. මන්තිරිලගෙ පැට්ටොල් දීමනාව ලක්ශ 4යි

      Delete
  5. සියල්ල සූදානම්,.!June 3, 2026 at 5:37 PM

    තව දුරටත් වෙනස ඇතිකිරීමට අකමැතිනම්, සමන්ත කියන්නා වාගේ රොටිය අනිත්පැත්ත ගැහුවා වාගේ වෙනස් නොවේනම්, බටහිර ගූ පූක දිවෙන් කොටා පිරිමදීනම්, සියලු නිදහස් වෙලද ගිවිසුම් වලින් ඉවත් වී, අයි ඵම් ඵකට පුකට පයින් ගසා ඵලවන්නේ නැත්නම්,.
    පචයා සිදුකරනු ලබුවේ වංචාවක් නම්, සිස්ටම් චේන් තව මාස තුනක් ඇතුලත සිදු නොවේනම්,. වටලෑම සූදානම්,.!

    මෙදාපාර ඵකෙකුට පැනයන් අවස්ථාව නොදීය යුතු වන, අතර වහල් පඩංගු පචයන් සියල්ල වටකර අවසන් කිරීමට, සම්පූර්ණයෙන් සියල්ල අකා මකා දැමීමට සූදානම්ව සිටීමට සදහා හරියටම, නොවෙනස්වන ලෙස තව මාස තුනක කාළයක්,...

    ReplyDelete
  6. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු.

    ReplyDelete
Previous Post Next Post