පොළොන්නරුව ලෝකයේ හොඳම අලි බලන පාරාදීසය බවට පත් කරනවා..- TB


පොළොන්නරුව දිස්ත්‍රික්කය ලොව හොඳම වන අලි නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සහ සංචාරක පාරාදීසයක් බවට පත් කිරීම තම මූලික අරමුණ බව ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පොළොන්නරුව සතු ඓතිහාසික උරුමය, ස්වභාවික සිරියාව සහ සුවිශේෂී පරිසර පද්ධතිය ලෝක මට්ටමේ සංචාරක ආකර්ෂණයක් බවට පත් කළ හැකි බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම, කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාවට ගැටලුවක්ව පවතින වන අලින්, විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගත හැකි ප්‍රධානතම සම්පතක් ලෙස භාවිත කළ යුතු බව ඔහුගේ අදහසයි.

"අපිට අවශ්‍යයි පොළොන්නරුව සංචාරක පාරාදීසයක් කරන්න. මෙහි තියෙන අසිරිය, ජනතාවගේ දක්ෂතාවලින් සහ ඓතිහාසික වටිනාකමෙන් නිසි ප්‍රයෝජන ගන්න ඕනේ. අපිට හැමදාම කරදරයක් වුණු වන අලියා, ලෝකයේ හොඳම අලි නරඹන ස්ථානය බවට පොළොන්නරුව පත් කරන්න යොදාගන්න පුළුවන්" යැයි ටී.බී. සරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සංවර්ධන ක්‍රියාවලිය හරහා පොළොන්නරුව වත්මන් තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය. ඒ සඳහා නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

11 Comments

  1. අර පියාඹන පීරිසි වියාපෘතිය ඉවරද?😜😜😜

    ReplyDelete
    Replies
    1. it went with wanduro (monkeys)

      Delete
  2. තුක් නොදකින් තුප්පහි ... දැන් මේකා අලි ගැන කියවනවා ... කෝ තොගේ ටොයිලට් ප්‍රොජෙක්ට් එක ?

    ReplyDelete
  3. බූරු පාරාදීසය කරමුද?

    ReplyDelete
  4. මේ කාලකන්නි මුස්පේන්තු ඌරුමොටා ට පිස්සුද?.

    ReplyDelete
  5. ඒලියන්ලා බලලා මේ පැත්ත හැරෙනකොට අලි

    ReplyDelete
  6. මොක්කුද මේ?

    ReplyDelete
  7. පල් මෝඩයා,..June 28, 2026 at 7:15 PM


    තොපිට බහුතරය තිබිලත් සුද්දගෙ කන්සා අවනීතිය පේන්නේ නෑනේ,..
    තොපිට තව ටික දොහකින් බලෙත් නෑ අලෙත්නෑ,.

    සංචාරකයො ඵන්නේ තොගෙ පුක බලන්න !
    පොලොන්නරැවේ වැවගාවට ගිහින් දැං රෙද්ද උස්සපිය,.

    ReplyDelete
  8. Suddanta kasippu promote karapan

    ReplyDelete
  9. පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න....???? ..ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..? ජෙප්පෝ කාඩිනල් ඔක්කොම පච හොරු

    ReplyDelete
    Replies
    1. ඊබ්‍රහිම් නානා කෙබර කොටාගෙ අප්පා.

      Delete
Previous Post Next Post