වර්තමානයේ වී කිලෝවක් සඳහා ලැබෙන රුපියල් 95ත් 100ත් අතර මිල අසාධාරණ බවත්, එය රුපියල් 120 දක්වා වැඩි කළ යුතු බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
කෙසේ වෙතත්, රජය මැදිහත් වී වී මිලදී ගත්තද ඒවා කොටන්න) රජය සතුව ප්‍රමාණවත් මෝල් පහසුකම් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"අපි පිළිගන්නවා අද තියෙන රුපියල් 95-100 මිල සාධාරණ නැහැ කියලා. ඒක 120 දක්වා වැඩි කරන්න ඕනේ. හැබැයි රජයට තියෙන ප්රශ්නය තමයි, රජය වී මිලදී ගත්තත් ඒවා කොටන්න මෝල් නැති එක. ඉතින් අපි එකපාරටම මෝලක් මවන්නද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
රජය සතුව සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් වී මිල තීරණය කිරීමේදී පෞද්ගලික මෝල් හිමියන් මත යැපීමට සිදුව ඇති බව ද ඔහුගේ අදහසයි.
Sri Lanka's Deputy Minister Calls for Increase in Rice Prices Amid Supply Concerns
Deputy Minister of Housing, Construction, and Water Supply, T.B. Serath, has criticized the current rice prices, stating that the rates of Rs. 95 to 100 per kilo are unjustified. He argued that the price should be raised to at least Rs. 120 to reflect true market value.
During a meeting in the Polonnaruwa district, Serath highlighted a critical issue facing the government—the lack of adequate facilities to procure and distribute rice. He expressed concerns over the government's capacity to manage the supply chain effectively.
“We acknowledge that the current price of Rs. 95-100 is unfair,” he stated. “It is necessary to raise it to Rs. 120. However, the government’s challenge lies in its insufficient facilities to adequately purchase and distribute rice. Are we to explore the options for establishing a proper procurement mechanism?” he questioned.
Serath also pointed out that the absence of necessary infrastructure for rice production has forced the government to rely on private facilities when determining the price of rice.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Polonnaruwe athaharadala thiyana halmola newathe patanganne neththe mokada? Mahamol karayangen kutti labena nisada?
ReplyDeleteඋඹලා ලංකාවේ තිබුන ඔක්කොම වී මෝල් ටික ගිනිතිබ්බම වී කොටන්නේ ලබ්බෙන්ද..
ReplyDeleteඋඹලා ලංකාවේ තිබුන ඔක්කොම වී මෝල් ටික ගිනිතිබ්බම වී කොටන්නේ ලබ්බෙන්ද
Deleteතොපි ආවෙ "අපිට වැඩ පිලිවෙලක් තියනවා' කියාගෙන නෙද ??
ReplyDeleteඅවුරුදු දෙකක් ගියා.මෝලක් හදාගන්නවත් බැරි උනා ද ??
Kàiya witharai melo labbak hariyata ba,ooka podiekekuta declared makabawiyaw
ReplyDeleteKàiya witharai melo labbak hariyata ba,ooka podiekekuta declared makabawiyaw
ReplyDeleteඋඹලා හෙන මෝල්ලු බං, කයිය ගහනකොට තෝ හිතුවේ ගෙදර මෝලේ කොටලා දෙන්නද?
ReplyDelete2024 මැතිවරණ දෙකට කලින් මාලිමා නායකයන් හා සාමාජිකයන් බොරුවෙන් ජනතාව රැවටුවා පමණක් නොව දැන් කර ගන්න බැරිව "කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන" කතා කියා බැරි වාදම ම කියනවා රටේ ජනතාව රැවටීමට. ජනතාවට ඕවා කියා පලක් නැහැ. දැන් ආණ්ඩුවට අවුරුදු එකාහමාරකට වැඩියි. මේ කාලයට යමක් සැළසුම් කොට තිබිය යුතු යි . කරන්න තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ. නාහෙන් ඇඬුවට ජනතාවට ඇති ප්‍රයෝජනයක් නැහැ. බොරුව ම අතේ පැළ කරන්න හදනවා.
ReplyDelete