ගෑස් 1200කින් අඩු කරද්දී රෝල්ස්, පැටිස් රුපියල් පහකින් අඩු කරයි..


ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට සාපේක්ෂව, ආපනශාලාවල අලෙවි කෙරෙන ප්‍රධාන ආහාර වර්ග කිහිපයක මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ, ඒ අනුව බත් පැකැට්ටුවක්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 15.00කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි.

ප්‍රධාන ආහාර වේල්වලට අමතරව, ජනතාව නිතර පරිභෝජනය කරන පාන වර්ග සහ කෙටි ආහාර සඳහා ද සහන ලබාදීමට සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව කිරි තේ, ප්ලේන්ටි සහ කෙටි ආහාර මිල රුපියල් 5.00කින් පහත හෙළීමට නියමිතය.

ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ ප්‍රතිලාභය සෘජුවම පාරිභෝගික ජනතාව වෙත ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවත්, දිවයින පුරා පිහිටි සියලුම ආපනශාලා හිමියන් මෙම සහනය ජනතාවට ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිත්‍රො ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 300කින්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයත් රුපියල් 118කින් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දමා ඇත.

 ලාෆ්ස් ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 1,280කින් අඩු කර ඇති අතර 

කිලෝග්‍රෑම් 5.0 සිලින්ඩරය රුපියල් 512කින් අඩු කර ඇත.





Restaurant Owners Announce Price Reductions on Popular Dishes Following Gas Price Decrease

In a significant move aimed at easing the financial burden on consumers, the Association of All Sri Lankan Restaurants and Cafés has declared a reduction in prices for several popular food items, effective from midnight today, April 4. This decision comes in light of a recent decrease in domestic gas prices.

Harshana Rukshan, president of the association, revealed that the prices of rice packets, kottu, and fried rice will be reduced by Rs. 15 each. This step reflects the association's commitment to passing on the benefits of the lowered gas prices directly to customers.

Beyond these staple meals, the association also plans to offer price relief on frequently consumed beverages and snacks. Notably, the costs of milk tea, pittu, and short eats will see a reduction of Rs. 5.

Rukshan emphasized that this decision is aimed at ensuring that the benefits from the recent gas price cuts reach the general public. He expressed hope that all restaurant owners across the island will adhere to this initiative and provide this relief to their customers.

Yesterday, gas company Litro announced a reduction in prices, lowering the cost of a 12.5 kg gas cylinder by Rs. 300, while the 5 kg cylinder saw a decrease of Rs. 118. Additionally, the price of a 2.3 kg gas cylinder has been lowered by Rs. 55.

Furthermore, Laughs Gas Company has reduced the price of the 12.5 kg cylinder by Rs. 1,280, while the 5.0 kg cylinder has dropped by Rs. 512.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. පතිරණ ගලප්පත්තිJuly 4, 2026 at 8:02 PM

    කොහොමද වැඩ? රට වටෙන්ම මේ වගේ සුභදායක ප්‍රවෘත්ති ඇසෙන පසුබිමක ලංකාවේ අපි සියලු දෙනා අමතක නොකල යුතු තවත් එක යුතුකමක් තිබෙනවා. ඒ තමයි අද ඇමරිකා එක්සත් ජනපදය සිය 250 වෙනි නිදහස් දිනය සමරණවා. ඔවුන්ට සුභ පතන්න. ලෝකයට ප්‍රජාතාන්ත්‍රවාදයේ ශක්තිමත් බව නිදසුනක්ව පෙන්වා දීම සම්භන්ධයෙන් සුභ පතන්න. ශ්‍රී ලංකාවේ අපණයන වැඩිම ප්‍රමාණයක් මිළදී ගැනීම පිළිඹඳව, ශ්‍රී ලංකාවට සෘජුව විශාලතම ආධාර ප්‍රමාණයක් ලබා දීම සම්භන්ධව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත විශාලතම අවි ආයුධ ප්‍රමාණයක් ලබා දීම පිළිඹඳව, නාවික හමුදා සහ වෙරළ ආරක්ෂක අංශ වෙත වටිනා නැව් හා ගුවන් යානා නොමිලේ ත්‍යාග ලෙස ලබා දීම පිළිඹඳව, සෑම බරපතල උවදුරක් සිදු වූ අවස්ථාවකම ශ්‍රී ලංකාවේ සහායට පැමිණීම පිළිඹඳව (උදා: 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේ ශ්‍රී ලංකාවට විශාල ආධාර ප්‍රමාණයක් ලබා දීම, මෙරායන් සෙබලුන් 1500කට වැඩි ප්‍රමාණයක් පැමිණ සුද්ධ පවිත්‍ර කටයුතු සඳහා ප්‍රායෝගික ශ්‍රම දායකත්වය ලබා දීම, තාක්ෂණික උපකරණ ලබා දීම සහ කොවිඩ් වසංගතය අවස්ථාවේ එන්නත් නොමිලේ ලබා දීමට කටයුතු කිරීම), ශ්‍රී ලංකාවේ විවෘත්ත ආර්ථිකය ඇති කිරීමට හා පවත්වාගෙන යාමට ඉන්දියාවේ අඛණ්ඩ විරෝධය මධ්‍යයේ ඊට එරෙහිව සහයෝගය ලබා දීම, රටේ දුප්පත් කම තුරන් කිරීම සඳහා වැඩ සටහන් ඉන්දිරිපත් කිරීම හා සහයෝගය දීම, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට උර දීම, ශ්‍රී ලංකාව වෙත ආයෝජන අවස්ථා ඇමරිකානු සමාගම් වලට උදා කර දීම, වැනි කටයුතු හරහා ශ්‍රී ලංකාවට සෘජුවම දක්වන අනුග්‍රාහයන් පිළිඹඳවත්, යුනෙස්කෝ වැනි ආයතන හරහා ලංකාවට වක්‍රව ආධාර අනුග්‍රහයන් ලබා දීම පිළිඹඳවත්, වැඩිම වියදමක් ශ්‍රී ලංකාව තුළදී දැරිය හැකි විදේශ සංචාරකයන් පිරිසක් එවීම පිළිඹඳවත්, ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනා ඇමරිකා එක්සත් ජනපද රජයේත් වැසියන්ගේත් 250 වෙනි නිදහස් දිනයට ඉතා ඉණුසුම් සුභ පැතුම් හදවතින්ම එකතු කරණ බව ඔවුන්ට පවසන්න.

    ඒ වගේම ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී ඊශ්‍රායලය හරහා ශ්‍රී ලංකාවට උදව් කිරීම පිළිඹඳවත් ඔවුන්ට ස්තුතිවන්ත වන බව දන්වන්න. ලොව පුරා මූලධර්මවාදී ආගමික ත්‍රස්ථවාදයට එරෙහිව ගෙන යන යුධමය ක්‍රියාමාර්ග අගය කරණ බවද දන්වන්න. ඇමරිකා එක්සත් ජනපදය තුළ බුදු දහම ඇදහීමට සහ දේශණා කිරීමට පූර්ණ නිදහස ලබා දීම පිළිඹඳවත් ස්තුති වන්ත වන්න. ඔබගේ සුභාෂිංශණ පිළිඹඳ සඳහන් කොට ධවල මන්දිරයට සෘජුවමත්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහාත්, ඊමේල් සහ සාමාන්‍ය ලිපි යොමු කරන්න. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. රජයට කඩේ යන්න පුලුවන් හැම නිව්ස් එකකටම පළවෙනියටම මේ වාගේ කොමෙන්ට් දාන පතිරණ ගලප්පත්තිගේ ෆුල් ටයිම් රස්සාව ඩෝබි කොමෙන්ට් කෙටීමයි. උඔ කුලියට කෙට්වාට ඕවා දකින අපේ ලේ උණු වෙලා උඔලාව මරණ දවස කවදාද කියා හිතෙනවා. කව්රු හරි මේකා ගැන හොයලා දාන්න. අපි ගේම දෙන්නම්‍.

      Delete
    2. පතිරණ ගලප්පත්තිJuly 4, 2026 at 9:39 PM

      මම අඩි 6යි අඟල් 2ක් උසයි. බර කිලෝ 105 යි. හැමදාම සෙනසුරාදා ට හැතැම්ම 10ක් දුවනවා පැය 2ක කාලයක් ගන්නවා (හෙමින් දුවන්නේ ව්‍යායාම පිණිස). කිලෝ 50ක් පහසුවෙන් කරේ එල්ලාගෙන හැතැම්ම 10ම දුවන්ඩ පුළුවන් ඒත් පැය 2න්. කිලෝ 120ක් බෙන්ච් ප්‍රෙස් කරණවා, පහසුවෙන්. දිවයිනේ ප්‍රධාන පාසැලකට ගියේ, මුළු ඉස්කෝලෙම හිටිය හොඳම චන්ඩියා මම, 4 දෙනෙකුට එකට තියලා නහයෙන් කටින් ලේ එන්ඩ නෙලලා තියෙනවා බාස්කට්බෝල් කෝට් එකේදී වටේට කොල්ලෝ 150ක් විතර බලාගෙන ඉන්දැද්දී, එකෙක් මැද්දට පැන්නෙ නෑ බේරන්ඩ. නිකම් කිව්වෙ, මාව මරන්ඩ එනව නම්, කල්පණා කරලා, රෙඩි වෙලා වරෙන්.

      Delete
    3. පතිරණ ගලප්පත්ති ඉන්දියන් ෆිල්ම් බලන එක නවත්තපන් 😂 උඹට මොකෙක්වත් ගහන්නේ නෑ බං බය වෙලා කියවන්නේ නැතුව හිටපන්. ඒ ගමන්ම දැනගනින් ලිට්‍රෝ ගෑස් අඩු කරේ රුපියල් 300 න්.

      Delete
    4. අනේද කියන්නෙ! කවුරුවත් ඕකව මරන්නෙ නෑ. ඌව මැරුවොත් ජනතාවට විහිලු සපයන්ඩ කෙනෙක්නැතිවෙනව. 

      Delete
  2. ගලප්පත්ති උඹට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ඇමරිකාව ගැන නේද? තෝ හිතුවද තෝ කියන පණිවිඩ ඇමරිකාවට යවන්න තෝ මේ රටේ මිනිස්සුන්ගේ තීරණ ගන්න එකා කියලා. තෝ වගේ මන්ද බුද්ධික අංගවිකල චරිත කාලෙන් කාලෙට එළි බහිනවා. තොපි වගේ ඇමරිකන් අසූචි බුදින බල්ලෝ නෙවෙයි බං අනිත් මිනිස්සු.

    ReplyDelete
Previous Post Next Post