වී කිලෝවක් සඳහා රු. 154ක නිෂ්පාදන වියදමක් දැරීමට සිදුව ඇතැයි තමන් ප්‍රකාශ කළේ ගෝඨභය රාජපක්ෂ ජනාධිපති සමයේ බව කෘෂිකර්ම නි. අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
"දැන් රු. 150 කතාවක් කියනවා නෙ මම කිව්වා කියලා. ඔව්, මම කිව්වා රු. 154කට ආසන්න පිරිවැයක් යනවා, වී කිලෝවක නිෂ්පාදන වියදම ඒ කාලේට අදාළව කියලා.
ඒ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, මහින්ද රාජපක්ෂ අගමැති. පොහොර තහනම් කළා. දැන් පොහොර නොමිලේ දුන්නා, 350ට දුන්නා කියන අයම පොහොර තහනම් කළා.
ඒ කාලේ පොහොර මිටිය රු. 40 000-50 000ට ගියා. ඊට පස්සේ ට්‍රැක්ටර් ගාස්තු එහෙමත් වැඩි වුණා. ඒ එක්කම අස්වැන්න අඩුවුණා. නිෂ්පාදන වියදම ගණන් හැදුවාම 150 පැන්නා. ඒක තමයි අපි එදා කිව්වේ."
Minister Namal Karunaratne Highlights Production Costs of Rice Amid Fertilizer Controversy
During the tenure of former President Gotabaya Rajapaksa, the production cost of rice hit Rs. 154 per kilogram, revealed Minister of Agriculture Namal Karunaratne. His comments come in light of ongoing discussions about the agricultural policies implemented during that time.
"Currently, I’ve mentioned a figure of about Rs. 150, but I indicated that the cost was closer to Rs. 154 per kilogram based on the production expenses of that period," Karunaratne stated.
He noted that at the time, Gotabaya Rajapaksa served as President while Mahinda Rajapaksa was the Prime Minister. A significant decision was made then to ban the import of fertilizers, which had crucial repercussions for farmers.
While some now claim that fertilizers are being provided free or at Rs. 350, it was these same individuals who initially enforced the fertilizer ban, according to him. Karunaratne further explained that during that period, fertilizer prices surged to an alarming Rs. 40,000 to 50,000.
Additionally, rental costs for tractors increased, impacting overall agricultural output. When the calculations for production costs were assessed, they stood at Rs. 150, which was consistent with what we communicated back then," he emphasized.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නිෂ්පාදන වියදම එකසිය පනස් හතරක් ගියා නම් එතනත් උඹල ගොවියට කරලා තියෙන්නේ පාඩුවක්.එකසිය පනස් හතරක් ගිය නිෂ්පාදන වියදමට එකසිය පනහක් ඉල්ලුවා කියන්නේ එතනත් ගොවියට රුපියල් හතරක් පාඩුයි නේ.අනිත් එක දැන් එච්චර වියදමක් යන්නේ නෑ කියලා කියනවා නම් ඒ ගානත් කියපන්.කියන්න බෑ බයයි.ඒක කිව්වොත් ගොවියෝ ඇත්තටම උඹව අල්ලලා පෙට්ටියකට දාලා වල දානවා.
ReplyDeleteකරගන්න බෑරුව අද වී නෑතුව බඩ ඉරිගු දාන්න හදනවා කුබුරු වල.......වෑඩ බෑරි හෑත්ත..........බඩ ඉරිගු වලින් කොහොමද ලන්කාව තරගකාරී වෙන්නේ.....ඈමරිකාව කුනුකොල්ලෙට බඩ ඉරිගු හදනවා....ජෙප්පොන්ට ඕනා ලන්කාවෙන් වී වගාව තුරන් කල්ලා කුබුරු විකුනන්න .....වෙන ආන්ඩුවක් මේවා කලානම් ජෙප්පෝ කොහොමට නටයිද....?
ReplyDeleteතුහ්හ් ...අවුරුදු 76 ක් වර්ජන ගර්ජන කරමින් හෑම දෙයක්ම කඩාකප්පල් කරපු මේ ගල්කටස් තිරිසන් හෑත්ත අද මේ මොනවද කියවන්නේ.......
වෑඩ බෑරි තිරිසන් ගල්කටස් මිනීමරුවෝ....හිරේ ඉන්න ඕනා උන් රාජ්ජපාලනයේ... ....වගකීමක් ගන්න බෑරි වෑඩක් කරන්න බෑරි පොන්න හෑත්ත....මේවා නිසා තමා අපේ රට අද කාඩිනල් කොටියා අතට පත්වෙලා තියෙන්නේ ....
Thel pohora wada kuli dan hondatama aduwelane. Thel mila bahapu nisa haganna kapaganna sochchamai yanne. Goviyo wadi milata wee wikunala helicopter ehemath aranlune. Hama goviyama welata yanne Vitz ekene.
ReplyDelete