හෝමුස් පාලනය අපි අතට ගත්තා.. ඒ හරහා යන සියළු භාණ්ඩවලට 20%ක බද්දක් ගන්නවා..- ට‍්‍රම්ප්


හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සෘජුව මැදිහත් වන බවත්, ඉරානයට එරෙහිව විශේෂ නාවික අවහිරතා පනවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයට විවෘතව පවතින නමුත් ඉරානයට අයත් නෞකාවලට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට පමණක් බලපැවැත්වෙන පරිදි 'ඉරාන අවහිරතාව' (Iranian Blockade) යළි ක්‍රියාත්මක කරන බවයි.

සෙසු සියලුම රටවලට මෙම මුහුදු මාර්ගය සාධාරණ ලෙස සහ නිදහසේ භාවිතා කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

මෙහිදී වඩාත් වැදගත් තීරණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ, මෙතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය 'හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා' (Guardian of the Hormuz Strait) ලෙස පෙනී සිටින බවයි.

ලෝකයේ වඩාත්ම අස්ථාවර කලාපයක් ලෙස සැලකෙන මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් වැය වන පිරිවැය පියවා ගැනීම සඳහා, එම මාර්ගය හරහා ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ මත 20% ක ගාස්තුවක් අය කිරීමට ද ඔහු යෝජනා කර ඇත.

මෙම නව ආරක්ෂක වැඩපිළිවෙළ සහ අදාළ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක කරන බවත්, මෙය ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ ආරක්ෂාව වෙනුවෙන් ගත් සාධාරණ පියවරක් බවත් ට්‍රම්ප් සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.





Trump Confirms US Military Intervention in Hormuz Strait Security

In a significant announcement, former President Donald Trump declared that the United States will take direct action to assure the security of the Hormuz Strait, asserting that specialized naval blockades will be enforced against Iran. This revelation came through a statement posted on his social media account.

Trump emphasized that while the Hormuz Strait remains open to the world, Iran’s vessels and their customers will face renewed enforcement of what he termed the "Iranian Blockade." He further asserted that all other nations should be able to utilize these maritime routes fairly and freely.

Highlighting a crucial shift in US policy, Trump indicated that the United States will now serve as the "Guardian of the Hormuz Strait." This designation reflects a commitment to maintaining security and stability in one of the most volatile regions on the planet.

To fund the expenses associated with ensuring safety in this critical area, Trump proposed a 20% fee on all goods transported through these routes. This financial measure aims to bolster resources for protective operations and enhance overall security.

In his statement, Trump affirmed that this new security initiative and related protocols would be implemented immediately, calling it a necessary step to safeguard international maritime navigation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. උන් ගිහින් යුද්ධයක් පටන් අරන් ඇරලා තිබුණ හෝමුස් වහන තත්වෙට පත් කරලා දැන් බාධා නැතිකරාට අනිත් රටවල් වලින් බදු අය කරනවා. හරි නම් ඇමරිකාවෙන් වන්දි අය කරන්න ඕන අනිත් රටවල් ලෝකෙට කරපු විනාසෙට. පතිරණ ගලප්පත්ති වගේ ඇමරිකන් අසූචි බුදින ඌරෝ දම්මලා අපරාධ සාදාරනීකරනය කරන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අනුමත කරන අතර ඉතාමත් නිවැරදි සහ සාධාරණයි.

      Delete
    2. පතිරණ ගලප්පත්තිJuly 13, 2026 at 11:17 PM

      සම්පූර්ණ වැරදි අදහසක්. ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශණිකයි කියන්නේ තෝපේ මෙ බූරු අදහස් වලට.

      ඉරානේ ජනතාව ඉරාන ඉස්ලාම් අන්තවාදී රජයට විරුද්ධයි, ඔවුන් නැඟී සිටින විට රජයේ හමුදා ඔවුන්ගේම ජනතාවට වෙඩි තිබ්බා, 25,000 කට වැඩි පිරිසක් මිය ගියා. මේවා ඇමරිකන් ප්‍රචාර කියලා හිතනවා නම් ආර්.ටී.වී. බලන්ඩ, රුසියන් ටීවී එක, ඒකේ පවා ගියා මේ සංඛ්‍යා. නමුත් කෙනෙකුට කියන්ඩ පුළුවන් ඒවා රටේ අභ්‍යන්තර ප්‍රශ්ණ කියලා.

      එහෙනම් ඉරානය මැදපෙරදිග අනෙකුත් මුස්ලිම් රටවල් වලට කරණ හානිය බලන්ඩ. කලාපයේ සියලුම සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් වලට දිගින් දිගටම ඉරානය විසින් ත්‍රස්ථවාදී ප්‍රහාර එල්ල කරණවා. සෞදියේ තෙල් ටැංකි වලට ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙන්නේ අවුරුදු ගාණක සිට. මාසෙකට සැරයක් දෙකක් තෙල් ටැංකි කීපයකට අනිවාර්යයෙන් බෝම්බ ගහනවා. ඒවා සුලු දේවල් කියා නොතැකිය හැකියි.

      යේමනය විනාශ වෙලා තියෙන්නේ හූති කැරලි කරුවන් නිසා, ඒ ඉරානයේ අනුග්‍රහය ලබන ඉස්ලාම් ත්‍රස්ථවාදී කැරලි කරුවන් පිරිසක්.

      ලෙබනනය විනාශයි. ලෙබනන් රජයට අවශ්‍ය විදියට පාලනය කරගෙන යන්ඩ ඉරානය ඉඩ දෙන් නෑ. ලෙබනන් රජය සහ ජනතාවට පීඩා කරමින් හිස්බුල්ලාහ් සටන් කරුවන් ක්‍රියාත්මක වෙනවා, ඉරානයේ අවශ්‍යතා අනුව. ලෙබනනයේ සිට ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නිසා ඊශ්‍රායලය ලෙබනන් හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරණවා, එතකොට ලෙබනනය විනාශයි.

      පලස්තීන ත්‍රස්ථවාදීන්ට අවි ආයුධ සපයනවා. ඒ හරහා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරවනවා. 2023 ඔක්තෝබර් 7 හමාස් කැරලි කරුවන් ඊශ්‍රායලයේ සාමාන්‍ය ජනතාව සහභාගී වෙමින් තිබුණු සංගීත සන්දර්ශණයකට පැනලා අහිංසක නිරායුධ වැසියන් 380 කට වැඩි පිරිසක් අමු අමුවේ මරා දැමුවා.

      ඊශ්‍රායලය පිළිගන්නේ නැති බව ඉරානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා. මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායලය පිලි නොගන්නා එකම රට මේ ත්‍රස්ථවාදී ඉරානය. සෞදිය පවා ඊශ්‍රායලය පිළිගෙන ඉවරයි.

      ඒ වගේම තමයි ඉරානයේ ෂියා නායකත්වය සදාම් හුසේන්ගේ සුන්නි රජය බිඳ හෙලීමට ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්ව යුධ කිරීම ඔබ දන්නවා ද? එහෙනම් ඉරානෙට හොඳ වැඩේ කියලා කියන්ඩ හිතෙන් නැද්ද?

      ඒ වගේම තමයි ඉරානය කියන්නේ ෂා රජුගේ පාලනය යටතේ නිදහස් රාජ්‍යයක්. ශශ්‍රීක රාජ්‍යයක්. කාන්තාවන්ට නිදහස තිබුණා. දැන් කාන්තාවෝ 4 දෙනෙක් ට එක මිනිහෙක් එක්ක ඉන්ඩ අවශ්‍ය ශරියා නීතිය තිබෙන්නේ, වයස අවුරුදු 14 කුඩා ළමයින්ව මහලු ඉරාන ධනවතුන්ට විවාපත් කරවලා දෙනවා නීතියෙන්. කෙල්ලෙක් දූෂණය වුණොත්, ඒ කෙල්ලට ගල් ගසා මරා දමනවා.

      පුක දීපන් වේස බල්ලො ඕනෑ විදියට ඉරාන ත්‍රස්ථවාදීන්ට.

      Delete
    3. පතිරණ ගලප්පත්ති, යකෝ සෞදි, යේමන්, සුඩාන් වගේ රටවලුත් ෂරියා නීතිය අනුගමනය කරනවා හැබැයි ඇමරිකාවට ඒවා පේන්නේ නෑ මොකද ඇමරිකාවට ඕන විදිහට ඉන්න නිසා.
      උඹ වගේ අපි අවජාතක බල්ලොත්ප නෙවෙයි පුක දෙන්නෙත් නෑ. තෝ මානසික ලෙඩෙක්....

      Delete
  2. පතිරණ ගලප්පත්ති නමින් කොමෙන්ට් කොටන්නේ ටිල්වින් සිල්වා හෝ උගේ පඩියට වැඩ කරන වහලෙක්.

    ReplyDelete
  3. ඇමරිකාව කරන දේ හරි.

    ReplyDelete
  4. පතිරණ ගලප්පත්ති Goo kapan kari ponnaya...

    ReplyDelete
  5. පතිරණ ගලප්පත්ති Demala...

    ReplyDelete
  6. ඇමරිතාව හරි… කන්න බොන්න නැති උනත් රටේ ප්‍රජාත්‍රන්තවාදය තියෙන්න ඕනෙ. ලිබියාව, ඉරාකය, හයිටි, වෙනිසියුලාව…. තව ඕන තරම් කියන්න පුලුවන්. මේවා පේන්නෙ නැතිව ඇමරිකාවට පුක දෙන උන් තව ඉන්නව. ඇමරිකාවට ඕනෙ ඒ රටවල තියෙන සම්පත් විතරයි. ඒ රටවල් වලට හෙන ගැහුවත් කමක් නෑ… ජපානෙට කරපු විනාසෙත් අම්‍ග කරන්න බෑ….

    ReplyDelete
Previous Post Next Post