හැත්තෑ හය වසරක් තිස්සේ වැරදි පාරේ ගිය රට එක පාරටම අංශක 36කින් ආපසු කරකවන්නට නොහැකි බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා සඳහන් කරයි.
එප්පාවල ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේ අදහස් පළ කළේය.
අවුරුදු 76 ක් වැරදි පාරේ ගියපු රට එකපාරම අපට අංශක 360 කරකන්න බෑ. ක්‍රියාවලියක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා, ඒකට යම් කාලයක් ගත වෙනවා.ඒ ක්‍රියාවලියේ සමහර අඩුපාඩු කම් පෙන්නලා තමයි තමා මේ අඳබාල විපක්ෂයේ සමහර තැන්වල දඟලන්නේ.අපි කලබල නෑ, අපට ජනවරම ලබා දීලා තියෙනවා මේ වැඩේ කරගෙන යන්න අපි ඒක විශ්වාසයෙන් යුක්තව කරගෙන යනවා. "
Restoring Sri Lanka's Path Requires Time and Strategy, Says MP Susanta Kumar Navaratna
After six challenging years, Sri Lanka cannot expect to reverse its setbacks overnight, emphasized Susanta Kumar Navaratna, a Member of Parliament from the National Peoples Power. Speaking at a local festival in the Eppawala area, he outlined the complexity of the nation's recovery efforts.
"A country that has deviated for 76 years cannot be expected to return to the right path instantly," he stated, underscoring the necessity of a structured process for effective governance and reform. "There is a procedure and a methodology involved, which will naturally require time to implement."
Navaratna pointed out that some issues faced by the opposition stem from the realization of these delays and shortcomings in the current administrative strategies. However, he reassured the public that the coalition remains committed to their mandate. "We are not shaken by these challenges; we have been entrusted by the people to steer this process, and we approach it with confidence," he affirmed.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මූ මොන ගොනෙක් ද බං, අංශක 360කින් කැරකෙව්වොත් ආපහු එතනමනෙ. නොදන්න ගනං කියවන්නෙ නැතිව හිටහම් බං. අවුරුදු 76ක් රට ගිය පාර නම් හරි. තොපි තමයි අංශක 180 කින් හරවල රට ආපස්සට ගෙනියන්නෙ.
ReplyDeleteUBALA DEPARAK BALAWA
DeleteTHUNWENI PARA BORU KIYALA KARAGATHTHA
DAN KORAPAN
Mahwali,highway, port city , agalum . thopita heena
අම්මගෙ මිනිහ තමයි වැරදි පාරෙ ගිහින් තියෙන්නෙ.
ReplyDelete1965 සිට ජෙප්පෝ කරපු සහගහන අපරාද නිසා රටට අහිමි උන ධනයෙහි වටිනාකම ඩොලර් බිලියන 150 ක් 1976 සිට 2009 දක්වා LTTE කාරයන් නිසා රටට අහිමි උන ධනය ඩොලර් බිලියන 250 ක් 1948 සිට අද දක්වා රටෙහි විදේශ නය බර ඩොලර් බිලියන 50ක් පමණයි කොහොමද ජෙප්පොන්ගේත් ,,,LTTE කාරයන්ගේත් කෙරුම් මුලාශ්‍රය IMF ,,,ලෝක බැංකුව ,, හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිව ශංකර් මෙනන්ගේ දකුණු ආසියාතික දේශපාලනය කෘතියෙන් දැන්වත් කාලකන්නි තිරිසන් කුනකටු ගුණමකු ජෙප්පොන්ගෙන් අලාබය අයකර ගමු
ReplyDeleteමොළේ නැති මොන්ගල් අවජාතක වේසිගෙ බල්ලාට ඡන්දෙ දුන්නෙ කවුද?.
ReplyDeleteBrainless rice eating cows who are angry with themselves to the great detriment for this great country
DeleteAre we going on the right path now ? We think not. We are on the way to oblivion with these low -life losers with no positive future for Sri Lanka. It's downhill all the way from now on with these unrehabilitated terrorists.
ReplyDeleteආරියතිලක
ReplyDeleteහැත්තෑ හය වසරක් තිස්සේ වැරදි පාරේ ගිය රට එක පාරටම අංශක 36කින් ආපසු කරකවන්නට බෑ…
"හැත්තෑ හය වසරක් තිස්සේ වැරදි පාරේ ගිය රට එක පාරටම අංශක 36කින් ආපසු කරකවන්නට නොහැකි බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා සඳහන් කරයි."
76 අවුරුද්දක් පිළිබඳ මෙයට සමාන ප්රකාශයය් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ද පසු ගිය දිනක අදහස් පළ කළේ ය.එම ප්‍රකාශයට අප විසින් පල කරන ලද අදහස, සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයාට සැසදී යන බැවින් මෙසේ පළ කරමු.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට ගණන් වැරදී ඇත!
හැත්තෑහය අවුරුද්දක් කෑ රටක් අවුරුදු එකහමාරෙන් හදන්න බෑ...
අවුරුදු 76ක් කෑ රටක් වසර එකහමාරකින් වෙනස් කළ නොහැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය අතිශයින් විවාදාපන්න ය. ඔහු මෙම 76 අවුරුද්ද ගණනය කර ඇත්තේ කුමන වර්ෂයේදී ද යන්න කියා නැත. පසු ගිය 2024 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය කාලයේ කරළියට ආ මෙම “76 වර්ෂයක සාපය” යන පාඨය, ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගය නායක වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කියන ලද්දකි. එම 76 අවුරුද්ද ලෙස නම් කර ඇත්තේ 1948 වර්ෂයේ ශ්‍රී ලංකා භූමිය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දින සිට බව ය.
දැන් “හැත්තෑහය අවුරුද්දක් කෑ රටක්” යනුවෙන් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය ද විවාදාපන්න වනවා පමණක් නොව් විහිළු සහගත ද වේ.
මේ ලංකා භූමියට සාපය කැන්දන් ආවේ 1965 මැයි මස 14 වෙනි දින සිට බව අපගේ අදහස ය. මේ ගණනය කිරීම එදින සිට කළ යුතු ය. එවිට 2026 වර්ෂය දක්වා දළ වශයෙන් 61 වර්ෂයක් වේ. මේ 61 වර්ෂය රටට සාපය පමණක් නොව “හැට එක් අවුරුද්දක් කෑ රටක් ලෙස” සංශෝධනය විය යුතු ය. පසු ගිය අවුරුදු එකහමාරක කාලය “ බොරුව රජ කරවා කෑ රටක්” ලෙස කීව ද වර ද නැත.
කුමක් ද මේ 61 ක් අවුරුද්ද?
මේ ගණනය කිරීමට පාදක වී ඇත්තේ 1965 මැයි මස 14 වෙනි දින ය. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක දිනය වන්නේ මෙදින ය. මෙදින පටන් ශ්‍රී ලංකා භූමියේ දේශපාලන ගමන් මඟ උඩු යටි කුරු වූ බව කිව යුතු ය. ඒ උඩු යටි කුරු වීම සුභදායක ලෙස නොව, රටේ දියුණුව හා සෞභාග්‍ය විනාශ මුඛයට අද දමමින් ය. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වූ දා පටන් මේ රටට කර ඇති හානිය මෙවැනි කෙටි සටහනකින් කිව නො හැක. එය එතරම් ම බරපතල ඛේදවාචකයකි.
1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කරන ලද, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයකි. පක්ෂ ආරම්භ කොට කෙටි කලකින් 1971 වසරේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායකත්වය ඇතුලු පක්ෂ ක්‍රියාකාරීහු, ශ්‍රී ලංකා රාජ්‍ය පැහැර ගැනිම සඳහා සංනද්ධ කැරැල්ලක් දියත් කළහ. එහි මුඛ්‍යාර්ථය වූයේ පවතින රාජ්‍ය ක්‍රමය පෙරළා දමා, කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමය සහිත රාජ්‍යයක් ඇති කිරීම ය. එම කැරැල්ල එවකට ආරක්ෂ හමුදාව විසින් මැඩ පැවැත්වන ලදී. කැරැල්ල අසාර්ථක විය. නැවත ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987, 1988, 1989 වර්ෂවල රජය පෙරළා දම රාජ්‍ය බලය ගැනීමේ අරමුණෙන් සංනද්ධ කැරැල්ලක් ඇති ලදී. 1987 වන විට ජනතා විමුක්ති පෙරමුණ තහනම් දේශපාලන පක්ෂයකි. රජයෙන් එම තහනම් කිරීම සාධාරණ බවෙන් වියුක්තව කරන ලද බව ජනතා විමුක්ති පෙරමුනේ අදහස ය. මධ්‍යස්ථ බාහිර පාර්ශවයන් ද ඒ මතයේ සිටී. කෙසේ නමුදු රජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අභිලාසයෙන් ජනතා විමුක්ති පෙරමුණ, රාජ්‍යයට විරුද්ධව කැරළි ගැසීම, මනුෂ්‍ය ඝාතන කිරීම, රාජ්‍ය දේපොල කොල්ල කෑම, රාජය දේපොළ විනාශ කිරීම, පුද්ගලික දේපොළ විනාශ කිරීම, ආදී මහත් විනාකාරී ක්‍රියා ඇති ඇති කළේය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
රාජය විසින් ද එයට ප්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ය. ඒ බැව් බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇත.
රාජ්‍යට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ කැරළි ගසන්නේ ඇයි?
1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කරන ලද, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයකි.
කොමියුනිස්ටාදය, කොමියුනිස්ට්වාදයෙහි මූල න්‍යාය වන, ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම (1847) සහ කාල් මාක්ස් සහ ප්‍රෙඩරික් එංගල්ස්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය (1848) යන ප්‍රකාශන මත ගොඩනැගුණකි. පසුව වී. අයි. ලෙනින් සහ ලියෝන් ට්‍රොස්කි යන දෙදෙනාගේ මතයන් සහ අත්දැකීම් ද කොමියුනිස්ට්වාදී දේශපාලනයට එක් විය. මේ සැම දෙනා විසින් ම පෙන්නා දුන් කාරණය නම් කොමියුනිස්ට්වාදී දේශපාලනය රටක ස්ථාපිත කිරීමට, ආයුධ සංනද්ධ විය යුතු බවත්, ආයුධ සංනද්ධ අරගලයකින් පවතින ධනේෂ්වරවාදී රජය පෙරළා දමා රාජ්‍ය බලය අත්පත් කර ගත යුතු බවත් ය.
එසේ වූ විට පැවැති රාජ්‍යයේ ආණ්ඩුක්රමය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ද එම රාජ්‍යයේ අධිකරණ බලය සහ ඒ අධ්කරණ සමඟ බැදී තිබූ සියලු නීති අණ පනත් බලය ද එම නීතියට යටත් භූමියේ හිමිකම් ද ආරක්ෂක හමුදාවල සියලු බලතල ද රාජ්‍ය පරිපාලන ව්‍යූහයේ සියලු බලතල ද සහිත රාජයේ සියලු පෙර හිමිකම් අහෝසි වනවා ඇත. අන්තර්ජාතික නීතිය අනුව ද එම භූමිය නැවත් අත්පත් කර ගැනීමට නීති මගින් ක්‍රියා කළ නො හැක. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද තීන්දු තීරණ ගත හැකි වුව ද සියල්ල තීරණය වන්නේ එකසත් ජාතීනගේ සංවිධාන සමාජික රටවල් අතරෙන් එයට මැදහත් වන රටවල යුද බලය මත ය. අන්තර් ජාතීක අපරාධ අධිකරණයෙහි අපරාධ සම්බන්ධ නඩු පැවරිය හැකි වුව ද, එම අපරාධ අධිකරණයේ තීන්දු සංනද්ධ අරගලයකින් පිහිටුවන රාජ්‍යය නො පිළිගැනීමත් හේතුවෙන්, සංනද්ධ ආක්‍රමණයකින් යටත් කිරීමකින් තොරව වෙන කළ යුත්තක්, කළ හැකි දෙයක් නැත. අන්‍ය රාජ්‍ය විසින් ආර්ථික සම්බාධක හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධක පැනවීමෙන් ද විසඳිය නො හැක. විශේෂයෙන් කොමියුනිස්ට් සංනද්ධ අරගලයකින් පිහිටුවන රාජ්‍ය ලොකයේ අනෙක් නීති අණපණත් ගරු කිරීම ද පිළිගැනීම ද නො කරත්. උදාහරණ ලෙස මෑත කාලයේ රුසියානු යුක්රේන යුද්ධය හේතුවෙන් අන්තර් ජාතික අපරාධ අධිකරණය විසින්, ව්ලැඩිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයාට අපරාධ චෝදනා යටතේ නඩු අසා ඔහු වැරදි කර වරෙන්තු නිකුත් කරන ලදී. දඩුවම් ද නියම කෙරෙණි. නමුත් එම ජාත්‍යන්තර අපරාධ අධිකරමයේ එම තීනදු සහ වරෙන්තු, රුසියානු ජනාධිති ව්ලැඩිමිර් පුටින් තඹ දොයිතුවකට ගනන් ගත්තේ නැත. එම තීන්දු සහ වරෙන්තු ගණන් නො ගැනීම හෝ ක්රියාවේ යෙදවීම තීන්දු වන්නේ රුසියාවේ හමුදා ශක්තිය හා යුධ බලය මත ය. ඒ හැර වෙන විසදුමක් නැත.
මාක්ස් ලෙනින්වාදය පූරණ වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ කිසිවිටක ආයුධ සංනද්ධ ක්‍රියාකාරකම් අත් නො හරී. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව ආයුධ සංනද්ධ ක්‍රියාකාරකම්වල යෙදීම, රාජ්‍යද්‍රෝහය වේ. දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීමට ක්‍රියා කිරීම ය. එය ම දේශද්‍රෝහී වීම ය.
වර්තමාන ආණ්ඩුව විසින් “76 අවුරුදු සාපය” යයි කීම හා “හැත්තෑහය අවුරුද්දක් කෑ රටක්” යයි කීම සාධාරණ ද?
1948 සිට මේ දක්වා කාලය ඇතුලත ලංකා රාජ්‍ය පාලනය කළ සියලු ආණ්ඩු කරන ලද හොඳ, නැත යයි කියනවා නම් එය මුසාවකි. හැබැයි ඒ සියලු ආණ්ඩු වැරදි නො කළා යයි කිම ද බොරු ය.
එම සියලු ආණ්ඩු විසින් කරන ලද බොහෝ හොඳ දේ ඇත. එසේ ම කරන ලද නරක විසමාචාර ක්‍රියා ද ඇත. රාජ්‍යට ඔබින්නේ නැති දෑ හේතුවෙන් ජාතියක් වශයෙන් දියුණුවට අහිතකර ලෙස මහත් බලපෑම් ඇති බව ද සැබෑ ය.
මේ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ධාරාව වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. වත්මන් රාජ්‍ය නායකයා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයා ය. ජනතා විමුක්ති පෙරමුණ නායකයා ජනාධිපතිවරයා වශයෙන් සිටින ආණ්ඩුවකට 76 වසරක දේශපාලන ශාපය යයි කීමට හෝ හැත්තෑහය අවුරුද්දක් කෑ රටක් යයි කීමට හිමිකමක් තිබේ ද?
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
අප එසේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්, ශ්‍රී ලංකා රාජයට විරුද්ධ ඇති කරන ලද ආයුධ සංනද්ධ කැරැළි දෙක හා එයට අමතරව රටේ ඇතිකරන ලද දේශපාලන විකෘතියන්, වැඩ වර්ජන, පාසල ළමුන් දේශපාලනයට ඈදෑ ගැනීම, ආදී කරන ලද රාජ්යාද්රෝහී ක්‍රියා හේතුවෙන් 1965 මැයි 14 දිනයෙන් පසු මේ රටේ දියුණුවට මහත් බාධා ඇති විය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකා රාජ්‍යය විරුද්ධව තම දේශපාලන අභිලාෂයන් උදෙසා මිනී මැරීම, පොලිස් ස්ථානවලට පහර දීම, යුද හමුදා කඳවුරුවලට පහර දීම, ආරක්ෂක පොලිස් හමුදා ඇතුලු ආරක්ෂක හමුදාවල අවිආයුධ පැහැර ගැනීම, රාජ්‍ය දේපොළ බලෙන් අත්පත් කර ගැනීම, පොලිස් හමුදාවේ සහ යුද හමුදා ආදී ආරක්ෂක හමුදා සාමාජිකයන් ඝාතන කිරීම, ආරක්ෂක හමුදා සාමාජිකයන්ට තුවාල සිදු කිරීම, රාජ්‍ය නිළධාරින් හා සිවිල් වැසියන් මරා දැමීම, භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, රාජය දේපොළ ගිනි තැබීම, විනාශ කිරිම, සිවිල් වැසියන්ගේ දේපොළ ගිනි තැබීම, විනාශ කිරීම, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම හා පූර්ණ කාලීන සාමාජිකයන් ලෙස පක්ෂයේ වැඩවලට යෙදවීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම, පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් තම දේශපාලන ව්‍යාපාරයට ඈදෑ ගැනීම, සහ ඒ හේතුවෙන් පාසල ළමුන් දහස් ගණනකගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම, තම දේශපාලන අරමුණු උදේස ශිෂ්‍ය ව්‍යාපාරයන් දියත් කොට විශ්ව විද්‍යාල සහ පාසැල් පංති වර්හනය කිරීම, තම පක්ෂයේ දේශපාලන හා සංනද්ධ අංශවලට සම්බන්ධ වීමෙන් 1971 සහ 1987,1988,1989 1990 යන වර්ෂවල හෝ ඒ ආසන්නන් කාලයේ ඝාතනයට ලක් වීම, තම පක්ෂයේ සාමාජිකයන් ශ්‍රී ලංකා රාජයට රාජ්‍යද්‍රෝහී ලෙස ඇති කළ කැරළි දෙක නිසා රටේ විවිධ වයස්වල දහස් සංඛ්‍යාත ජීවිත රටට අහිමි වීම, එම හේතුවෙන් දෙමාපියන්ට දරු දැරියන් අහිමි විය. දරු දරියන්ට මව්වරුන් පියවරුන් අහිමි විය, බිරින්දෑවන්ට ස්මාමි පුරුෂයන් ද ස්වාමි පුරුෂයින්ට බිරිදැවරියන් අහිමි වීම සිදු විය. අසල්වැසියන්ට තම හිතමිත්‍රයන් අහිමි විය. ගමේ දායකයන්ට පංසලේ භික්ෂූන් වහන්සේලා අහිමි විය. ගුරු භික්ෂූන් වහන්සේලාට ගෝල හිමිවරු අහිමි විය. ගෝල භික්ෂූන් වහන්සේලාට ගුරුහිමිවරු අහිමි විය. රටට උගතුන්, බුද්ධිමතුන්, වියතුන්, කලාකරුවන්, නිවේදකයන්, දේශපාලය හෙබවූවන්, ආරක්ෂක හමුදා නිළධාරින්, විශ්ව විද්‍යාල උපාදීධාරීන් හා උපාධි අපේක්ෂාවෙන් ඉගෙන ගත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දහස් ගණනක් අහිමි විය. පාසැල් ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් දහස් ගණනක් රටට අහිමි විය. අවම වශයෙන් තම සහෘදයාගේ මෘත්ය කලේබරයවත් දකින්න්ට දහස් සංඛ්‍යාත පිරිසකට නො හැකි විය. දහස් සංඛ්‍යාත පිරිස් මහත් වූ වද බන්ධනයන්ට පත් වූහ. ගලා ගිය ලේ සහ කඳුලු මෙපමණ යයි කිව හැකි ද? ඥාතිහිත් මිත්‍රාදීන්ගේ හදවත් වල ඇවිළුණු සෝ සුසුම් මෙතැකැයි කිව හැකි ද?
ජනතා විමුක්ට්ජි පෙරමුණ දේශපාලනය පිළිබඳ මනා වැටහීමක් නොමැති කමින් ස්ම්බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහ්න්සේලා දහස් සංඛ්‍යාත ගණනක් සම්බුදු දහමට පටහැනි මිත්‍යා සංකල්ප මත් ගැලී පැවිදි දිවිය විනාශ මුඛයට පත් කර ගත් හ. එය සම්බුද්ධ ශාසනය කරන ලද මරු පහරක් බව කිව යුතු ය.
මේ සියලු මානව සම්පත් දේශපාලන භේදයෙන් තොරව ශ්‍රී ලංකා මාතාව සතු ය. භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය සතු ය.
මේ සියල්ලට ම මූල හේතුව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය හා එම පක්ෂයේ සාමාජිකයන්ගේ රාජද්‍රෝහී දේශද්‍රෝහී කටයුතු නිසා බව කිව යුතු ය.
යමෙක් හිතනවා නම් ජනතා විමුක්ති පෙරමුණ ඒ සියල්ල කළේ රට වෙනුවෙන් කියා ඒ සිතුවිල්ල මන්ද බුද්ධිකයන්ට උරුම ය. සම්බුදු දහම අනුව නම් පින් කුසල් ඇත්තේ කරුණු හයක් ඇතුලත ය. එනම්:- දාන, ශීල, භාවනා, ශීල, සමාධි, ප්‍රඥා යන සය ඇතුලත ය. මෙයට පිටින් පින් කුසල් නැත. ජනතා විමුක්ති පෙරමුණ ඇති කළ රාජද්‍රෝහී කැරළි දෙකෙහි හා දේශපාලන කටයුතු දාන, ශීල, භාවනා, ශීල, සමාධි, ප්‍රඥා යන සයට අතුලත් වන එකදු කරුණක් හෝ තිබේද යන්න විමසා බැලිය යුතු ය. අපගේ අදහස නම් මේ සයට අයත් වන එකදු කරුණක් හෝ නැති බව ය. එසේ නම් පින් නැත; කුසල් නැත; ඇත්තේ පව් සහ අකුසල් ය.
මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්වාදයට නම් පින්, පව්, කුසල්, අකුසල් ප්රතිගාමීන්ගේ විඥානවාදී අදහස් ය. එය මාක්ස් ලෙනින්වාදී කොමියුන්ස්ට්වාදයට විරුද්ධ ය.
ReplyDeleteඉතිරි කොටස....
ආරියතිලක
කුමන තරම් මනුෂ්‍ය ජීවිත විනාශ වීම හෝ කිරීම වුවත්, පුද්ගලයන්ගේ දේපොළ විනාශ වීම හෝ කළ ද කොමියුනිස්ට්වාදයට අනුව එය තැකීමක් නො කරයි. ඒ පිළිබඳව කොමියුනිස්ට්වාදියා එය දකින්නේ “නිර්ධන පංතිය බලයට පත් කිරීම පිණිස කරන කම්කරු විප්ලව සටන් වලදී වන ජීවිත හා දේපොළ හානි විප්ලවයේ අනීවාර්ය අංගයක් ලෙස ය. ඒ නිසා කුමන හේතුවක් නිසාවත් ඒ ගැන පසු තැවී පසු බෑමක් කොමියුනිස්ට්වාදින්ගේ ස්වභාවය නො වේ. තම පක්ෂ අභිප්‍රාය වෙනුවෙන් දිවිදුන් අය “ දේශපේමීන්” ලෙස හෝ “විප්ලයවයේ විරුවන්” ලෙස හෝ සලකත්. තම පක්ෂයේ අභිප්‍රායෙන් පිට හෙවත් කොමියුනිස්ට්වාදයට පිට දිවි අහිමි වූවන් හා ක්‍රියා කරන්නන් “දේශද්‍රෝහීන්” ලෙස හෝ “ විප්ලවයේ ප්රතිගාමී සතුරන්” ලෙස සලකත්. එම අහිමි වන ජීවිත හා දේපොළ තඹ දොයිතුවක් තරම්වත් කොමියුනිස්ට්වාදියාට නො වටී. ඔවුන් ඒ ගැන පසුතැවෙන්නේ නැත. ඒ සියලු මනුෂ්‍ය ඝාතන හා දිවි අහිමි වීම් ද දේපොළ හානි හා දේපොල අත්පත් කර ගැනීම් ද ඔවුහු අනුමත් කරත්. මෙය ලෝකයේ කොමියුනිස්ට්වාදී දේශපාලනය පවතින තාක්, කොමියුනිස්ට්වාදීන්ගේ පවතින ස්වභාවයක් බව කිව යුතු ය.
රාජ්‍යට ද්‍රෝහී කැරැල්ලක් ඇති වූ විට නීතියානුකූලව එය මර්දනය කිරීමේ හිමි කම රජයට ඇත. බලහත්කාරයෙන් ආණ්ඩු පෙරළා දමා රාජ්‍ය බලය පැහැර ගැනීමට ඉඩ දී, රජය සහ ආරක්ෂක හමුදා බලා සිටීම නිවැරැදි යැයි කියා ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරනවා නම් එය ද බරපතල දේශපාලන අනාථභාවයක් බව කිව යුතු ය. එය එසේ වුවත් කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ කිසි විටකත් මේවා පිළි ගන්නේ නැත. ඒ කොමියුනිස්ට් ඉගැන්වීමේ හැටි ය.
1965 මැයි මස 14 වෙනි දි ජනතා විමුක්ති පෙරමුණ සිට “ ජවිපෙ අපි 61 ක් අවුරුද්දක් කෑ රටක්” ලෙස හෝ “ 61 ක් අවුරුද්දක් ජවිපෙ විසින් විනාශ කළ රටක්” ලෙස හෝ සංශෝධනය විය යුතු බව අවධාරණය කරමු.