ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයෙකු දින අනූවක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හතරවැනි තට්ටුව වෙත කැඳවීමට නියමිත බවට වන පුවතක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
භික්ෂූන් වහන්සේ නමකගේ නමින් පෙනී සිටින සමාජ මාධ්‍ය ගිණුමකින් මුල්වරට මුදාහැර ඇති මෙම සටහන, මේ වන විට විවිධ පාර්ශ්වයන් අතර හුවමාරු වෙමින් පවතින බව නිරීක්ෂණය වේ.
කෙසේ වෙතත්, මෙම පුවත සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිවයුතු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වාර්තා කර නොමැති අතර, අදාළ සටහනෙහි ද කිසිදු නිශ්චිත තොරතුරක් ඇතුළත් නොවේ.
ප්‍රශ්න කිරීමට නියමිත හිටපු ජනාධිපතිවරයා කවුරුන්ද යන්න හෝ ඔහුට එල්ල වී ඇති චෝදනා මොනවාද යන්න පිළිබඳව එහි කිසිදු සඳහනක් කර නොමැති වීම විශේෂත්වයකි.
Former President Summoned for Questioning by Criminal Investigation Department
In an unprecedented development, a former President is reportedly scheduled to be summoned for questioning at the fourth floor of the Criminal Investigation Department. This news has rapidly circulated across social media platforms.
The initial announcement emerged from a social media account operating under the name of a monk, raising eyebrows and sparking discussions among various factions.
However, it's noteworthy that no credible mainstream media outlet has yet reported on this matter, and the post lacks any specific details regarding the allegations or the identity of the former President in question.
This lack of information surrounding the charges or the individual involved adds a layer of intrigue to what could be a significant legal proceeding.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


සලේගේ නාට්‍ය ඉවරවෙන්න කලින් තව එකක් හදා ගන්න එපැයි ඉතින්. නැත් නම් මිනිස්සුන්ට රටේ ප්‍රශ්න පේන්න ගන්නවනේ.
ReplyDeleteරටේ ප්‍රශ්න ගොඩකට මුල තමයි ඔය හිටපු උං. මිනිස්සු කොහොමත් ඉල්ලුවෙ මුලින්ම ඔය හොරු ටික බෙල්ලෙන් අල්ලල හිරේ දාල මේක සුද්ද කරල ගන්න. ඊට පස්සෙ රට ඉබේම හැදෙනව ඔය හොරකං ටික නැවතුනාම.
Deleteතාම පරණ හොරු කිය කිය, ආණ්ඩුවෙ අසූචි කන උන්ට නං කියන්න තියෙන්නෙ , දැන් වත් බත් කාපං කියලා විතරයි.
Deleteරටට කිසිදු වැඩක් නොකරන පරන හොරුන්ගෙ කතාව නොතිබුනානම් මුන්ටයි මුන්ට කඩේ යන ගොන්ටයි යනඑන මං නැතිවෙනව.
Deleteඅපි බත් කන විදිය ගැන දුක් වෙන්න එපා සහෝදරයා. අපි ඉගෙන ගත්ත දෙයින් අපි සාධාරණව යමක් උපයල බත් කටක් කනව. ඔබලා ලජ්ජා වෙන්න හේතු දෙකක් නිසා. අපි ලබපු මනුස්ස භාවයම ලබල ඒත් උත්සහවන්ත නොවී අසාධාරණව දිවිය බෝජන හොය හොයා එක එකා පස්සෙ දුවන එකයි, රට හරි පැත්තට යන එක දැක දැක ඒ නොදැක්ක වගේ ගොන් ටෝක් දෙන එකයි ගැන.
Deleteඅපේ වත්තෙ ගස් ගෙඩි කඩන මනුස්සය ඔයිට වැඩිය නම්බුකාර විදියට ජිවත් වෙනව, ළමයි හොඳට හදාගෙන උන්ට හොඳට උගන්නගෙන, සාධාරණව ජීවත් වෙන විදිය කියා දෙන ගමන්.
ඇත්ත කතාවා.රටට කිසිදා වැඩක් නොකල රට ගිනි තියපු පච කියල පාස්කු කුමන්ත්‍රණය කරේ ජවිපාවුන් මිසවෙන කව්ද? මුන්ට තාමත් සට්ටැඹි කම් කරන්නෙ අසූචි කන එවුන්ම තමයි. බත් කාපල්ලා දැන්වත්
Deleteඅවුරුද්දකට කළින් ගෙදරට දෙන්න රුපියක් දාහක් තිබුණේ නැති, අනුන්ගේ හාල් මිටිය, කෙසෙල් කැන ඉල්ලගෙන ජීවත් උන එවුන් අවුරුද්දකට පස්සේ කෝටිපතියෝ වෙලා තියෙන්නේ සාධාරණව හම්බු කරලා වෙන්නැති. හොරු ඇල්ලුවට අපිට කමක් නෑ, හැබැයි තමුන්ගේ හොරු ආරක්ෂා නොකර. හොරු අල්ලපල්ලා රටේ අනිත් දේවල් හදන ගමන්. මෙතන කරන්නේ පරණ හොරු පෙන්නලා අලුත් එවුන් උන්ගේ ගේම ගහන එක.
Deleteසුපිරි. ලංකට් එක ඇඳගෙනද දන්නෙ නෑ බුවා එන්නෙ?
ReplyDeleteතමුන්ගෙ අම්මා කව්ද
Deleteනෑ.. එදා ගහන්න පැන්නම පාර මදි වෙලා වල්ල දනිස්සෙ වැදි වැදී දිව්වට පස්සේ බුවා ලංකට් නොඇඳ සිවිල් පිට ලු ඉන්නෙ. දැන් නං වල්ලෙන් වැඩක් ගන්න බෑ කියල.
Deleteඋඹලට ඉතිං ජංගි, ලන්කට් තමයි හිතේ තියෙන්නේ. තොපි ජංගි හොරු. කන්න බොන්න නැතත් කමක් නෑ කාගේ හරි ජංගියක් තියනවා නම්. බේත් ටිකක් ගනින් නැත්තන් ගෙදර එවුනුත් ජංගි ලන්කට් ඇඳලා හමාරයි.
Deleteජංගියක් තියෙනවා, හංසමාලිට ගිහිං දීල එන්න පුලුවන්ද?
Deleteඋගේ සුපිරි ලංකටි එක මතක් වෙන්නත් එක්ක උඛේ අම්මා තියාගෙන
Deleteඋඹලගේ අම්ම කරන එව හැම අම්මම කරනව කියල හිතන එක උඹලගේ තාත්තගේ වරද. සරමෙ පිහිදාගන්න ඕන උන් ඇතුලේ යැව්වම මළ කරදරේ, පේනවා නේ.
DeleteAllanakota kedhiri gahannanam epa hodhe - AKD
ReplyDeleteකෙහෙල් කන සිවුර පිටිං වැට පැන ඇත. සාදු සාදු සාආආ ආ දු.....
ReplyDeleteකාදිනල් වත් ගෙන්වන්න.මිනිහ පාස්කු ප්‍රහරේ දැන දැන වින්දිතයින්ට කිව්වෙ නෑ.ඒක ඔක්කොටම වඩා කැතයි
ReplyDeleteDisanayaka Rajapaksageth puka namala check karanna venava''''''
ReplyDeleteසලේගේ පුපේ හිලෙන් බලපු අදුනෙන් මහ මොලකරු පෙනිලලු.
ReplyDelete