විපක්ෂය කෙසේ කීවද රටේ බහුතර ජනතාවක් සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජය සමග බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය.
සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඒ බැව් කියා සිටියේ, (26) දින හැටන් නගරයේ පැවති උත්සවයකට එක් වෙමින් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කියා සිටියේ, පසුගිය දා පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංග යෝජනාවෙන් පසු විපක්ෂය බංකොලොත් වී ඇති බව පැහැදිලි වන බවත්, විපක්ෂ නායකයා සිදු කල යුත්තේ ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණ කිරිම වෙනුවට ප්‍රභල විපක්ෂයක් ස්ථාපනය කිරිම බවයි.
විපක්ෂය වටා අද සිටිනුයේ සිර ගතවීමට, ඇප මත සිටින සහ විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ පිරිස් බවයි.
රටේ ජනතාව ජනාධිපතිවරයා සහ රජය සමග සිටින බවත්, ඒ අතරින් වතුකරයේ ජනතාව 95%ක් සිටින බවයි සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කියා සිටියේ.
Opposition Acknowledges Support for President and Government
In a striking declaration, Government Parliamentary Secretary Sundaralingam Pradeep emphasized that a significant majority of the citizens are rallying behind President Anura Kumara Dissanayake and his administration. He made these comments during a media briefing at a festival in Hettanagoda on the 26th.
During the event, Pradeep elaborated on the current political landscape, pointing out that the opposition is evidently in disarray following the recent no-confidence motion brought to Parliament. He articulated that the onus lies on the opposition leader to establish a robust alternative to the government, rather than conspiring to overthrow it.
Sundaralingam Pradeep underscored that the present political climate is inundated with factions that are embroiled in corruption scandals and are entangled in legal disputes, thereby leaving the opposition vulnerable.
The sentiment echoed by Pradeep reflects a broader trend, indicating that the populace is indeed aligned with the government's vision, particularly in the estate sector where he estimated a staggering 95% support for the administration.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වතුකරයෙ මිනිස්සු තවමත් පුන්නක්කු කනබව තහවුරු කලාට ස්තූතියි.
ReplyDeleteUbala thama punnakku dunne..Dan ewa e gollo kanne na..Dan ubalata karanna deyak na
Deleteහැබැයි ඡන්දෙ තියන්න බයයි.
Deleteවතුකරයේ එහෙම උනාට අපෙ එහෙම නැහැ. චන්ද එකක් වත් හකුරට නැහැ.
ReplyDeleteඕන් අනේ.පලාත්සභා මැතිවරණ ඉක්මන් කරමුකෝ. .
ReplyDeleteදැන් උඹලා ඉන්න තත්වය නිසැකව දැනගන්න සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් ලියපු ආප්පයක් ගිය උඩ ළමා කතාවෙ මැද කොටස දුරදක්නයක් ආධාරයෙන් කියවීම මැනවි. දැන්මම අවසානය බලන්න එපා. උඹලා පපුව පැළිලා හැරෙයි.
ReplyDeleteඉතින් චන්දෙ තියපන්කො
ReplyDeleteපල පුන්ඩයා පො .. ගූ සාපා ඩුන්
ReplyDeletePunnakku සමග thanakola.
ReplyDelete