මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත්, අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස එහි වගකීම තමන් භාර ගන්නා බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවයි.
කෙසේ වෙතත්, සිදුවූ ජීවිත හානි කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.
"මිනිස් ජීවිත අහිමි වීම පිළිබඳව මම දැඩි ලෙස කණගාටු වෙනවා. මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් වෙත මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා," යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව බලධාරීන් විසින් විධිමත් විමර්ශනයක් පවත්වන බවත්, මෙවැනි සිදුවීම් අනාගතයේදී ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු සහතික විය.
මෙහිදී කිසියම් පුද්ගලයෙකුට දොස් පැවරීමට වඩා, සත්‍ය කරුණු අනාවරණය කර ගැනීම සහ මෙවැනි තත්ත්වයන් නැවත ඇති වීම වැළැක්වීම තම මූලික අරමුණ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Justice Minister Addresses Prison Clash and Expresses Condolences
Justice Minister Harshana Rajakaruna has expressed deep concern regarding the recent clash at the Meegamuwa Prison, affirming his responsibility for the situation as the minister overseeing the relevant sector.
In a statement to the media, he reassured that the conditions within the prison have been brought under control.
However, he emphasized that the loss of life cannot be justified in any context.
"I am profoundly saddened by the loss of human lives. I extend my heartfelt condolences to the families of those who perished," the minister remarked.
Officials have initiated a thorough investigation into the incident, and the minister assured that steps would be taken to prevent such occurrences in the future.
He further noted that uncovering the truth about the incident and preventing the recurrence of similar situations remain his primary objectives, rather than placing blame on any individual.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

very simple
ReplyDeleteහර්ශන නානායක්කාර වේසිගෙ පුතා ඉල්ලාඅස් වෙලා පලයන් කාලකණ්නි බල්ලා.
DeleteWill you pay compensation 27 lives? and 100s of wounded?
ReplyDeleteMeka mara wadak...Othana hitiye sil gattha upasakayoda? Un un mara ganna kota compensation? Gihin ubalage ammagen illa ganin pakaya
Deletemunta ubawa unath oka athula dammahaki,
Deleteapa gewagannabariunuth othana innawa
uba sil gattha upasakayoda
එපා එපා.වගකීම බාර ගන්න එපා.
ReplyDeleteඕක රාජපක්ෂලාගෙ ඇඟේ ගහලා අත පිහිදාගනිල්ලා..
බාරගත්තට වරද රාජපක්ෂලගෙ , නැද්ද හා?
ReplyDeleteBaaragaththanam illa asvenne naththe moko? Indiveth illa asvenava kochchiyak peeli pannath. Moo hithan inne minissu 'Na, ehenam kamak na' kiyai kiyalada?
ReplyDeleteඕක විපක්ෂයේ ප්ලැන් එකක් .. වගකීම බාර ගත්තා නම් .. මැරුණු, අත පය කඩගත්ත උන්ට වන්දි ගෙවන්න ඕනේ ...
ReplyDeleteBefore coming to power, President Anura Kumara Dissanayake (AKD) said that governments must be accountable for their actions and that when a serious failure occurs, the responsible minister should accept responsibility and resign.
ReplyDeleteThe tragic prison incident, in which 27 inmates and prison officers reportedly lost their lives, raises serious questions about the management of the crisis and the use of force. Behind every casualty is a grieving family—mothers who have lost their sons, children who have lost their fathers, and loved ones whose lives have been changed forever.
The people of Sri Lanka deserve a full, transparent, and independent investigation to determine what happened, whether the loss of life could have been prevented, and who should be held accountable. If that investigation finds that there was a failure of leadership or responsibility at the ministerial level, then the government should uphold the same standards of accountability it previously demanded of others. Leadership is measured not only by words in opposition but also by actions in government.
Very well said.
Deleteවග කීම බරගත්ත්නම් ඉල්ලා අස්ස්වෙයන්කෝ පකොඕ
ReplyDeleteමූ පතනෙ එළුවෙක්නේ....සුමානෙකට සැරයක් මෝඩ කතාවක් කරනවා...මූ ඉස්කෝලේ යන කාලෙදිත් ඔහොමමයි
ReplyDeleteResign ASAP
ReplyDeleteඉල්ලා අස්වෙන්නේ නැහැ යකෝ..අපි රතු තරුව කළු හෙල්මට්
Deleteලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා. Anura has given the code RED Order to eliminate all prisoners in Migamuva Prison and regain control. This is a "HUMAN RIGHTS VIOLATION". #PEACEINSRILANKA #Injustice #HumanRightsViolation #Trump #UnitedNations #UNHRC #CHANGE #NewGovernment #SriLanka #LK #NEWELECTIONS #ArrestAKD #BanJVPNPP
ReplyDeleteඑංගලන්තේ ක්‍රමයට නම් අදාල ඇමති ඉල්ලා අස්වෙන්න ඕනෙ.. ඔයත් ඉගෙන ගත්ත කිව්වෙ එංගලන්තේ නේද ? ඉතින් ඇයි තවත් පමා වෙන්නෙ..
ReplyDeleteවගකීම භාර ගන්නවා කිව්වම ඔක්කොම හරි ද? කිව්ව දේ තේරුම වත් මේ ගොනා දන්නවා ද?
ReplyDeleteResign you hypocrite
ReplyDelete..හිර කාරයෝ මරන්නේ කාගේ සාක්කි සගවන්නද....? ...........වෑඩ බෑරි තිරිසන් ගල්කටස් මිනීමරුවෝ....හිරේ ඉන්න ඕනා උන් රාජ්ජපාලනයේ............අවුරුදු 76 ක් වර්ජන ගර්ජන කරමින් හෑම දෙයක්ම කඩාකප්පල් කරපු මේ ගල්කටස් තිරිසන් හෑත්ත අද මේ මොනවද කියවන්නේ........
ReplyDeleteවගකීම බාරගන්නවනං අස්වෙයං. තමන්ගෙ වගකීම නිසියාකාරව ඉෂ්ට කරන්න බැරි වුන නිසානෙ වගකීම බාරගන්න වුනේ. තවත් ඔය පුටුවෙ ගොම තැම්බ වගේ වාඩි වෙලා ඉඳලා වැඩක් නෑ. වගකීම බාර අරං අධිකරණ ඇමති කමෙන් අස්වෙයං. එහෙම තමයි වගකීමක් තියෙන මිනිස්සු වැඩ කරන්නෙ.
ReplyDeleteMugey maama issara duva duva hujja kaley, moo aekata nata nata hujja karanava.
ReplyDeleteඅඩෝ හර්ෂන, පොන්නයා වෙන්නෙ නැතුව ඇමතිකමෙන් අයින් වෙයන්.
ReplyDeleteමත්ද්‍රව්‍ය අතින් දමා සිරගත කරනාලද තරැණයන් මරන කරැවන් මෙන්ම තුවාලකරැවන් අතරද සිටිනා බැවින්, පොලීසිය විසින් මත්ද්‍රව්‍ය අතින්දමා තරැණයන් සිරගත කරනා මාළිමාවට සහ පොළීසියට විරැද්ධව,සිදුකරනා මර්ධනකාරී දැඩි අසාධාරනයට විරැද්ධව නීතිය මගින් හෝ වෙනත් දේශීය ක්රමෝපායන් උපයෝගී කර ගනිමින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සමාජ ක්‍රියාකාරීන්ගේ අවධානයට,.!
ReplyDelete