ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට පමණක් සීමා වී තිබූ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව, මහාධිකරණ, දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් යන සියලුම ශ්‍රේණිවල විනිසුරුවරුන් සඳහා ද අදාළ වන පරිදි වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මීට පෙර රජයේ ස්ථාවරය වී තිබුණේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පමණක් දීර්ඝ කිරීම වුවද, නව යෝජනාව යටතේ එය සමස්ත අධිකරණ පද්ධතියටම බලපාන පරිදි සංශෝධනය කර තිබේ.
නීතිමය ක්‍රියාවලියට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර, සෙසු විනිසුරුවරුන් සඳහා අදාළ පනත් සංශෝධනය කිරීම මගින් එය කල හැක.
කෙසේ වෙතත්, රජයේ මෙම යෝජනාවට අධිකරණ සේවා සංගමය සිය විරෝධය පළ කර ඇත. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී රහස් ඡන්දයක් මගින් මෙම තීරණය ගෙන තිබේ. එහිදී පැමිණ සිටි සාමාජිකයන් 65 දෙනාම ඒකමතිකව රජයේ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
විශේෂත්වය වන්නේ මෙම රැස්වීමට දිනකට පෙර අධිකරණ සේවා සංගමයේ සභාපති ලෙස කටයුතු කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. ඒ අනුව, සංගමයේ උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබේ.
මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය පල කර තිබිණි.
Government Proposes Extension of Retirement Age for All Judges
The Sri Lankan government is now considering a proposal to extend the retirement age for all judges, including those serving in the High Court, District Courts, and Magistrate Courts, by two years. This shift marks a significant change from previous considerations that were limited to just Supreme Court and Appeal Court judges, as reported by the Sunday Times.
Under the new proposal, the extension of the retirement age will affect the entire judiciary system, requiring amendments to relevant legislation for High Court and Appeal Court judges, while changes for other judges can be enacted through alterations to existing laws.
However, the Judicial Services Association has expressed strong opposition to this government initiative. During a special general assembly held at the Kadawatha Magistrate's Court, members voted overwhelmingly against the proposal by a secret ballot, with all 65 attending members signaling their dissent.
Notably, the meeting took place a day after the association's president, Magistrate Pasan Amarasekara, stepped down from his position. Consequently, the assembly was led by the association’s vice-president, who chaired the proceedings.
Previously, the Bar Association of Sri Lanka had also voiced its objections regarding any decisions to extend the retirement age for Supreme Court judges.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තඹුත්තේගමට වතුර දුන් පියා, වතුර එපා කියා පිකට් කල පිම්පියා
ReplyDeleteආරියතිලක
ReplyDeleteවර්තමාන ආණ්ඩුවෙහි ප්‍රධාන ධාරාව වන, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් 1987/88/89 කාලයෙහි ලක් රජයට විරුද්ධව ඇති කරන ලද, රාජද්‍රෝහී කැරැල්ල පාදක කොට ගෙන බටලන්ද කොමිෂන් සභා වාර්තාව බිහි විය. එම එම වාර්තාවෙන් කියවෙන ජවිපෙ විසින් කරන ලද, රාජද්‍රෝහී ත්‍රස්තවාදී අපරාධ, වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා විසින් පිළිගන්නා ලදී. ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීම මගිනි. දෙවනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විසින් සභා ගතකිරීමෙන් ආණ්ඩුව විසින් ද පිළිගන්නා ලදී.
මේ වන විට නීති කෘත්‍ය සඳහා නීතිපතිවරයාගේ නිර්දේශ හා නීති කෘත්‍යයට ඇවැසි කරුණු සැපිරීමට නීතිපතිවරයාට යොමු කොට ඇත්තේ ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීම හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් සමඟ ම, ජනාධිපතිවරයා ඇතුලු ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකට හා එහි සියලු සාමාජිකයන්ට ද එම පක්ෂවල චංචල, නිෂ්චල දේපොළ කෙරෙහි බරපතල නීති ප්‍රශ්නයකයට මුහුණ දීමට හේතු ඇති විය. ඒ නම්; බටලන්ද කොමිෂන් සභා වාර්තාව ප්‍රකාර නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ජවිපෙට හා ජවිපෙට සම්බන්ධ දේශපාලන පක්ෂ හා සංවිධාන ශේෂ්ඨාධිකරණය මගින් හා ආභියාචනාධිකරනය මගින් තහනම් කළ හැකි බැවිනි. මෙයට මුහුණ දීම සඳහා හා තවත් දේශපාලන අවශ්‍යතා මත, තම පක්ෂයට ලැදි ශේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කර ගත යුතු ය. දැනට මේ තිබෙන ආකාරයට එසේ නො කළ හැකි ය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑම සමඟ ජ්‍යෙෂ්ඨත්වය අනුව අනුපිළිවලින් විනිසුරුවරයන් විනිසුරු ධූරයන්ට පත් වීම ය.
යම් කායලයකට විශ්‍රාම වයස පස්සට ඇදීමෙන් සියලු අධිකරණවල විශ්‍රාම වයසෙහි සිටින විනිසුරුවරුන් හට, සේවය කිරීමට හැකි වීමෙන්, විනිසුරු උසස් වීම් ධූරාවලිය ඇණ හිටී. අඩුම වශයෙන් වර්ෂ 2 ක හෝ 3 ක පමණ කාලයක් මෙසේ විශ්‍රාම කාලය පස්සට ඇදීමෙන් පසු, වර්ෂ 2 ක් හෝ 3 ක් පමණ ගිය පසු, විශ්‍රාම යන වයස දැනට පවතින වයස් සීමාවට ක්ෂණිකව නැවත පත් කළ හොත්, උසස් වීම් නො ලබා පසු පස සිටි විශ්‍රාම වයස සම්පූර්ණ විනිසුරුවරුන් ද ඇතුලුව බොහෝ විනිසුරුවරුන් ප්‍රමාණයක් එකවර විශ්‍රාම ගැන්වීමට සිදු වේ. මේ හේතුවෙන් සියලු ම අධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වීමට හේතු ය.
මේ අතර කාලයේ සැලැස්මේ දෙවැනි අදියර ලෙස තම පක්ෂයට හිතවත්,තම දේශපාලන මතය ක්‍රියාත්මක කිරීමට දායකත්වය දරණ පුද්ගලයන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ නිර්දේශය මත, නීතිපති දෙපාර්මේන්තුවේ නීතිපතිවරයා ලෙස පත් කිරීමත්, නීති වෘත්තීයේ පළ පුරුදු තම පක්ෂයට ලැදි, තෝරා ගත් පිරිසක් ඇති කර ගැනීමත් හා වර්ෂ 3 න් පසු හෝ (යම් කාලයකකට පසු) ක්ෂණිකව ඇති වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධූරයේ පුරප්පාඩුවට, මුලින් සඳහන් කරන ලද, තම පක්ෂයට ලැදි නීතිපතිවරයා ලෙස පත් කර කටයුතු කරන, කවර වූ හෝ අය, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයාට සිදු කළ හැක්කේ ය. එසේ ම අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයන් සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයන් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන් මත, ජනාධිපතිවරයාට එම 107(1) ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කළ හැක්කේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVඅ වන පරිච්ඡේදයෙන් කියවෙන, අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි සභාපති ධූරයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඈ(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, අග්රවිනිශ්චයකාරවරයා පත් වේ.
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත, ජනාධිපතිවරයාට මහාධිකරණයේ විනිසුරුවරයන් පත් කළ හැක්කේ ය.
111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත, ජනාධිපතිවරයාට මහාධිකරණයේ විනිසුරුවරයන් ඉවත් කළ හැක්කේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ(1) (අ) ව්‍යවස්ථාව අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ස්ථාන මාරු, ද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ(1)(ආ) ව්‍යවස්ථාව අනු, අධිකරණ නිලධරයන් හා උපලේඛන ගත රජයේ නිලධරයන් පත් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ, ඔවුන් විෂයෙහි විනය පාලනය ක්රියාවේ යෙදවීමේ බලය ද අධිකරණ සේවා කොමිෂන් සභාව සතු ය. මෙහිදී අග්‍රවිනිශ්චයකාරවරයාගේ සභාපතිත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාවේ කාර්ය ප්‍රධාන වනවා ඇත.
ලියන ලබ්බක් කෙටියෙන් ලියාපන් ආරියතිලකයෝ.
Deleteදෙමාපියන් සිහිවෙන දිග හෑලි ලියන්නෙ නැතුව.
ආරියතිලක
Delete1965 මැයි මස 14 වෙනි දින රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන පක්ෂය ආරම්භ වීමත්, කිසිදු හේතුවක් නැතිව 1971 ජවිපෙ රාජද්‍රෝහී කැරැල්ල ඇති කිරීමත්, 1987/88/89 ජවිපෙ රාජද්‍රෝහී දෙවන කැරැල්ල ඇති කිරීමත් හා ජවිපෙ විසින් පාසල වයසේ ළමයා පටන් විශ්ව විද්‍යාල ශිෂ්‍යා දක්වා, මිත්‍යා මාක්ස්වාදී දේශපානය දර්ශනයෙන් මනස අවුල් කොට, සමස්ත සමාජයට ම කරන ලද විනාශය සුළු පටු නො වේ. මේ රට විනාශ කල විනාශය කරා ගෙන ගිය දේශද්‍රෝහීන් තිදෙනෙකි. එනම්:-
1. සිංහල භාෂාව පැය 24 රාජ්‍ය භාෂව කොට රට ලේ විලක් බවට පත් කල හා දෙමළ ජාතීන් සිංහලයන් අතර වෛරය ඇති කළ, භික්ෂූන් වහන්සේලාට ලෝක ඉතිහාසයේ පඩි ලබන රක්ෂාවක් දී සම්බුද්ධ ශාසනයේ විනය අර්බුදයක් ඇති කොට සම්බුද්ධ ශාසනයේ අභ්‍යන්තරයට පහර දුන්, හිටපු අග්‍රාමාත්‍ය එස්. ඩබ් ආර්. ඩී. බණ්ඩාරනායක, එහි විපාකය අද රට භුක්ති විදී.
2. රාජද්‍රෝහී දේශද්‍රෝහී කැරැලි ඇති කොට සදාචාර සම්පන්න බවෙන් රට විනාශ මුඛයට ඇද දැමූ ජවිපෙ නායක රෝහණ විජේවීර,
3. රටට මහත් විනාශයක් ඇති කළ, දෙමළ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්
යන තිදෙනා ය.
මෙම තිදෙනාගෙන් රෝහණ විජේවීරගේ පක්ෂයේ මාක්ස්වාදී අනුගාමික රාජ්‍ය නායකයෙක් හා ආණ්ඩුවකින් රට පාලනය කරමින් රට මහත් අගාධයකට ගෙන යන පාලනය ගැන අන්‍යයන් දැනුවත් කිරීමට කෙටියෙන් ලිවිය හැකි ද? නො හැක්කේ ය. 1965 මැයි මස 14 දින සිට ජවිපෙ විසින් මේ රටට කළ රාජද්‍රෝහී දේශද්‍රෝහි අපරාධය විවරණය විය යුතු ය.
මුන්ට පුක දීගෙන ගිහින් චන්දෙ දීල රටටම කෙලවපු තක්කඩි මෝඩ ජාතියට හෙන වදීවා ... තඹුත්තේගම වසලයා මේ පටන් ගත්තා විතරයි. අශිකිත තක්කඩියා ... තොට හෙන ගහනවා මූසල බල්ලා
ReplyDeleteඉතිරි කොටස....
ReplyDeleteආරියතිලක
වත්මන් ආණ්ඩුවට විධායකය හා ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) බලය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව සහිත ජාතික ජන බලවේගය විසින් දරණ බැවින්, දැන් ඔවුන් ලොකු ම අභියෝගය වී ඇත්තේ කොමියුනිස්ට්වාදී නො වන, මෙරට ස්වාධීන අධිකරණ බලය ය. මේ අධිකරණ බලය ඔවුන්ට ඕනෑ ලෙස, හැසිර වීමට නො හැකි තාක් ඔවුන්ගේ කොමියුනිස්ට්වාදී සිහිනය සැබෑ කර නො ගත හැකි ය. දැන් ඕනෑ කර තිබෙන්නේ කුමන හෝ ආකරයක වංගුවක් දමා ස්වාධීන අධිකරණ බලය, කොමියුනිස්ට්වාදී ඔවුන්ට අවනත විධියට හැසිරවීමට ඇවැසි ලෙසට පිහිටුවා ගැනීම ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම, හා අනෙකුත් පනත් සංශෝධනය, හා අලුතෙන් පනත් සම්මත කර ගැනීමේ දී කොමියුනිස්ට්වාදී නො වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ඔවුන්ට බාධක ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අනෙකුත් අධිකරණයන් ස්වාධීන බවෙන් තොරව, කොමියුනිස්ට්වාදය පක්ෂග්රාහී අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවේ දීර්ඝකාලීන වැඩ සටහනක ආරම්භය ලෙස අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම දැක්විය හැක.
ස්වාධීනව අධිකරණ ක්‍රියා කිරීම, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අතර, “සමාප්ති නිරීක්ෂ සටහන්” මගින් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කිරීම, සම්බන්ධව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරායාට හා ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුවට අහිත කරව පවතිනවා ඇත.
අධිකරණයේ ස්වාධිනත්වය, සැම අතින් ම කොමියුනිස්ට්වාදියා බාධක බව කිව යුතු ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් අප විසින් දක්වන ලද අදහස, මේ පිළිබඳව ගලපා ගැනීමට නැවත අවධානයට යොමු කරමු.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.
මෙකරුණින් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
ලියන ලබ්බක් කෙටියෙන් ලියාපන් ආරියතිලකයෝ.
Deleteදෙමාපියන් සිහිවෙන දිග හෑලි ලියන්නෙ නැතුව.
ආරියතිලක
Delete1965 මැයි මස 14 වෙනි දින රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන පක්ෂය ආරම්භ වීමත්, කිසිදු හේතුවක් නැතිව 1971 ජවිපෙ රාජද්‍රෝහී කැරැල්ල ඇති කිරීමත්, 1987/88/89 ජවිපෙ රාජද්‍රෝහී දෙවන කැරැල්ල ඇති කිරීමත් හා ජවිපෙ විසින් පාසල වයසේ ළමයා පටන් විශ්ව විද්‍යාල ශිෂ්‍යා දක්වා, මිත්‍යා මාක්ස්වාදී දේශපානය දර්ශනයෙන් මනස අවුල් කොට, සමස්ත සමාජයට ම කරන ලද විනාශය සුළු පටු නො වේ. මේ රට විනාශ කල විනාශය කරා ගෙන ගිය දේශද්‍රෝහීන් තිදෙනෙකි. එනම්:-
1. සිංහල භාෂාව පැය 24 රාජ්‍ය භාෂව කොට රට ලේ විලක් බවට පත් කල හා දෙමළ ජාතීන් සිංහලයන් අතර වෛරය ඇති කළ, භික්ෂූන් වහන්සේලාට ලෝක ඉතිහාසයේ පඩි ලබන රක්ෂාවක් දී සම්බුද්ධ ශාසනයේ විනය අර්බුදයක් ඇති කොට සම්බුද්ධ ශාසනයේ අභ්‍යන්තරයට පහර දුන්, හිටපු අග්‍රාමාත්‍ය එස්. ඩබ් ආර්. ඩී. බණ්ඩාරනායක, එහි විපාකය අද රට භුක්ති විදී.
2. රාජද්‍රෝහී දේශද්‍රෝහී කැරැලි ඇති කොට සදාචාර සම්පන්න බවෙන් රට විනාශ මුඛයට ඇද දැමූ ජවිපෙ නායක රෝහණ විජේවීර,
3. රටට මහත් විනාශයක් ඇති කළ, දෙමළ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්
යන තිදෙනා ය.
මෙම තිදෙනාගෙන් රෝහණ විජේවීරගේ පක්ෂයේ මාක්ස්වාදී අනුගාමික රාජ්‍ය නායකයෙක් හා ආණ්ඩුවකින් රට පාලනය කරමින් රට මහත් අගාධයකට ගෙන යන පාලනය ගැන අන්‍යයන් දැනුවත් කිරීමට කෙටියෙන් ලිවිය හැකි ද? නො හැක්කේ ය. 1965 මැයි මස 14 දින සිට ජවිපෙ විසින් මේ රටට කළ රාජද්‍රෝහී දේශද්‍රෝහි අපරාධය විවරණය විය යුතු ය.
ඉතිරි කොටස ....
ReplyDeleteආරියතිලක
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.
දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.
එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;
“127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;
මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”
දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ සඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.
ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.
Unge janme waradda .unta banaĺa wedak na . Chande deepu kalakannintai banina ona
ReplyDeleteWeldone anura
ReplyDeleteWay to go
"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deleteමහින්දට නාකි මයිනා කියපු එවුන් නාකි මයිනො පුරවනවා🤣🤣
Delete