හිටපු මැ.කො. කලකට පසු සැරට අමතයි..


 පළාත් සභා සහ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගෙන් තොරව නිලධාරී පාලනය යටතේ පවත්වාගෙන යාම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, මහජන නියෝජිතයන් නොමැතිව පාලන කටයුතු සිදු කිරීම ජනතා අයිතිය උල්ලංඝනය කිරීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මීට පෙර තීන්දුවක් ලබා දී ඇති බවයි.

"නිලධාරී පාලනය කිසිසේත්ම මහජන නියෝජිතයන්ගේ පාලනයට සමාන කළ නොහැකියි. මොකද නිලධාරීන් ජනතාවට වගකීමට බැඳී නැහැ. නමුත් දේශපාලන නියෝජිතයන් වරින් වර ජනතාව හමුවට ගොස් ජනවරම ලබාගත යුතු නිසා ඔවුන් ජනතාවට වගකීමට බැඳී සිටිනවා," යැයි දේශප්‍රිය මහතා මෙහිදී පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මධ්‍යම රජයේ බලය පළාත්වලට විමධ්‍යගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම කඩිනමින් සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

එළඹෙන සැප්තැම්බර් 15 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට පෙර හෝ මෙම මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන ලෙස ඔහු රජයෙන් සහ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.





Former Election Commissioner Calls for Timely Local Government Elections

Mahinda Deshapriya, the former Election Commissioner, has raised concerns over the absence of elected representatives in local government bodies, labeling the ongoing bureaucratic management as a violation of the fundamental rights of the populace. He emphasized this point while addressing a media briefing.

Commenting on the delay of local council elections, Deshapriya highlighted that the Supreme Court previously ruled that governing without public representatives constitutes an infringement on the rights of the people.

"Bureaucratic governance can never equate to elected representatives' governance. Officials lack accountability to the public; however, political representatives are obligated to engage with the people regularly and maintain their accountability," he stated.

Deshapriya further stressed the necessity of decentralizing central government powers to local authorities, insisting that the swift election of public representatives is crucial for this process.

He urged the government and all political parties to announce a date for the local government elections before the International Day of Democracy on September 15.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. Talking always for cheap publicity. No policy.

    ReplyDelete
  2. තොගෙ අප්පගෙ වැරදි ඕවා…. තොගෙ අප්ප විජේවීර ගෙ ඔලුව කෑවේ නැත්තම් රටට මෙහෙම වෙන්නෙ නෑ….

    ReplyDelete
  3. නොදකින්! මූ තවම වලකජ්ජ ගහල නැද්ද?

    ReplyDelete

  4. මුන් තමයි රටේ අහිංසක මිනිස්සු අන්දළ මේ ගස් බල්ලන්ට බලය ලබා ගැනීමට පාර කපලා දුන්නේ,

    ReplyDelete
  5. පලාත්සභා වහාම අහෝසිකර, සියල්ල මද්‍යම රජයට යටතට,.!July 31, 2026 at 12:31 AM

    යම්හෙයකින් පවතින රජය ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුනහොත් පැය විසිහතරක් යෑමට ප්‍රථම පාළණය වෙනස්කිරීමේ ක්‍රම වේද පවතිනා බැවින්..
    නිදහස සාමය සමානාත්මතාවය සහ ජීවත්වීමේ පරම අයිතිය ආරකෂාව අගයන අපේකෂා කරනා මහජනතාව ලෙසට කිසිඳු චන්දයක අවශ්‍යතාවයක් නොමැති බවත් ,.
    මුදල් විණාශකර හොරැ වෙනුවට වෙනත් හොරැ පත්කරගන්නා ජන්දයක කිසිඳු අවශ්‍යතාවයක් පැන නොනගින අතරම,.
    කල්ලි කන්ඩායම්, ඔවුන්ගේ විවිධාකාර හීනමානසික වහළුන් කරළියට පැමිණ බල කෑදරව ජන්ද අපේකෂා කරන්නාවූද,.
    මහජනතාවට මේ මොහොතේ කිසිඳු ජන්දයක් අවශ්‍ය නොවනා බව අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. රටේ පාලනය වෙනස් කරන්න එපා...මේ මිනීමරු පචෝරිස් ත්‍රස්තවාදීන්ට ඉතුරු ටිකත් ඉන්න දෙන්න....අවුරුදු පහ ඉවරවෙනකොට අපි එනවා මුන්ව ඇහේ ඉඳන් පට්ට ගහන්න....උන් වෙන රටවලට ගිහිල්ල හිටියේ නැතිනම් ජේවීපී පකයෝ, ශ්ශියබල පකයෝ, වුර්තිය සමිති පක වෙස්සවුන්ව ටයර් උඩ යවනවා.

      Delete
    2. ඡන්දේ එපා කියන්නේ චන්දයක් තිව්වොත් උන් අකුලෝලම යන බව දන්න නූගත් අඩුකුලේ කුහක කුපාඩි තක්කඩි අඟුරු කුමාර දිශානයක පල් හොරාගේ පුක ලෙවකන අඩුකුලේ හපුටු ජෙප්පෝ 😹😹😹😹🤌🤌🤌🤌

      Delete
  6. මේ තව පකයෙක් රට විනාසයට අදාල දන්නා පුක දුන්න වෙස බල්ලෙක්. මු සහ මුගේ සහෝදරයා එක්සත් ජාතීන්ගේ සන්විදනයට ගිහිල්ල රාජපක්සල සහ යුද්දේ ගැන මහා විරෝදී කතා පවත්තල ලනකව කාපු උට්ටිගේ පුටාලා. මුන්ට ගහල පන්නන්න තියෙන්නේ වල පර වෙස බල්ලෝ

    ReplyDelete
    Replies
    1. 100% ක් එකඟයි.

      Delete
  7. අම්මෝ මෙයාගේ සැර !

    ReplyDelete
  8. වදුරට දැළි පිහිය දුන්නම මෙහෙම වෙනවා.

    ReplyDelete
  9. වදුරට දැළි පිහිය දුන්නම මෙහෙම වෙනවා.

    ReplyDelete
  10. Adhikaranaye vayasa vadi karana katha asse moo vena bailavak kiyanava. Pelawaththen evalada koheda apita anith kathava amathaka karavanna.

    ReplyDelete
  11. ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් අන්ත අසික්කිත විදියට ඒ කාලේ හංවඩු ගහලා ගහලා ගොබ්බ සෙට් එක පත්කරගෙන දැන් වහසිබස් දොඩවන තවත් හිවලෙක්.

    ReplyDelete
Previous Post Next Post