අර්චුනා ඇමතිට ගහන්න පනී... ඇමතිත් පනී.. පොලිසිය මැදට පනී...


කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර යන මහත්වරුන් අතර අද (16) උණුසුම් වචන හුවමාරුවක් සහ ගැටුමක් හටගෙන තිබේ.

දෙපාර්ශවය අතර ඇති වූ වාග් විවාදය ඉතා ඉක්මනින් උත්සන්න වූ අතර, සිද්ධිය සම්බන්ධ වීඩියෝ දර්ශන මඟින් එය තහවුරු වේ.

මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා සන්තකයේ තිබූ ලිපිගොනු කිහිපයක් අමාත්‍යවරයා ලබා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ තත්ත්වය වඩාත් උණුසුම් වී ඇති බව එම දර්ශනවල දැක්වේ.

එහිදී මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට දැඩි ලෙස අනතුරු හඟවමින් පවසා ඇත්තේ, "මට අත තිබ්බොත් මමත් අත තියනවා... තේරුණාද?" යනුවෙනි.

මෙම සිදුවීම හේතුවෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ කටයුතුවලට ද දැඩි බාධා එල්ල විය.





Tensions Flare Between Politicians at Kilinochchi District Coordination Meeting

A heated exchange took place today (16) between Yapanaya District Independent MP Arjuna Ranatunga and Fisheries Minister R. Chandrasekar during a coordination committee meeting in Kilinochchi. The confrontation escalated quickly, as confirmed by video footage from the incident.

As the situation intensified, the Minister's attempts to acquire several documents from the MP's vicinity appeared to further fuel the tension. The video clearly shows MP Ranatunga issuing a stern warning to the Minister, stating, "If I have a hand on it, I will also have a hand on you... Do you understand?"

This altercation caused significant disruptions to the proceedings of the district coordination committee meeting, highlighting the deep-seated rivalries and tensions that persist within political circles.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. අර්චුනා මන්ත්‍රීතුමා ගහපන් ඔය ජෙප්පන්ට බඩ යන්න

    ReplyDelete
  2. අර්චුනා පිස්සෙක්... දෙමල මිනිස්සු පවු...

    ReplyDelete
    Replies
    1. Jeppo issarahata hambanata kanawaa!

      Delete
    2. හිරේ ඉන්න ඕනා JVP තිරිසන්නුJuly 16, 2026 at 6:05 PM

      අර්චුනා මන්ත්‍රී තුමා, ඔය ගල්කටස් මිනීමරු ජෙප්පන්ට එල්වා එලවා ගහන්න ඔවුන් තිරිසන්නු ......හිරේ ඉන්න ඕනා තිරිසන්නු

      Delete
  3. සමහර දොස්තරලත් පිස්සෝ...පවු දෙමල මිනිස්සු ....

    ReplyDelete
    Replies
    1. අංගොඩ ඉන්න පිස්සොත් දොස්තරලාට පිස්සො කියනව. ඒක පිස්සන්ගෙ හැටි.

      Delete
  4. අර්චුනා මන්ත්‍රීතුමා ඔය ජෙප්පෝ එකෙක් දෙන්නෙකුට නෙලන්නකෝ .දැන් ඉවසුවා ඇති

    ReplyDelete
  5. මචන් අර්ජුනා ගහපන් ඔය තැරිධර මිනීමරු ජෙප්පොන්ට ජනතාව වන අපි ඔක්කොම උඹගේ පැත්තේ

    ReplyDelete
  6. අර්චුනා මන්ත්‍රී තුමා, ඔය ගල්කටස් මිනීමරු ජෙප්පන්ට එල්වා එලවා ගහන්න ඔවුන් තිරිසන්නු ......හිරේ ඉන්න ඕනා තිරිසන්නු

    ReplyDelete
  7. උබලගෙ වේදනාව දැනෙනවා මඑ අම්මල්ලා. අපිට තේරෙනවා උබලගෙ වේදනාව. හැබැයි ආයේ උබලට මේ රටේ උබලා ආස ජාතියේ ආණ්ඩු පත් කරන්න තියා, උබලා කැමති එකදු හොරෙක්ට දේශපාලනේ කරන්න ඉඩ තියන්නේ නෑ. හොදට ඇස් කන් ඇරන් බලං හිටපන්.

    ReplyDelete
Previous Post Next Post