හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු සඳහා පොලිස් උත්තමාචාර පිරිනැමීමක් නොවනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් ආචාර ධර්ම සහ සම්ප්රදායන්ට අනුව, සියදිවි නසාගැනීමකදී මියයන කිසිදු පොලිස් නිලධාරියෙකුට ඔවුන්ගේ නිල තරාතිරම නොතකා පොලිස් උත්තමාචාර පිරිනැමීම සිදු නොකෙරේ.
එම රීතියට අනුව හිටපු පොලිස්පතිවරයාට ද මෙම ගෞරවාචාර හිමි නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
මාලබේ, තලාහේන, පරාක්රම මාවතේ පිහිටි සිය නිවසේදී හිටපු පොලිස්පති වික්රමරත්න මහතා මෙලෙස මියගොස් තිබුණි.
ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකු සතු ගිනි අවිය පරීක්ෂා කිරීමේ මුවාවෙන් ලබාගෙන, එයින් වෙඩි තබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අවාසනාවන්ත සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට අමතරව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ බාල පුත්රයා පමණක් නිවසේ රැඳී සිට ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Former Police Chief CD Wickramaratne Found Dead at Home
Concerns have arisen regarding the absence of police honors for the late former Police Chief CD Wickramaratne, as local police sources indicate that a protocol is in place for officers who die by suicide. According to these sources, no police honors will be accorded to any officer who takes their own life, regardless of their rank.
This tradition implies that Wickramaratne, despite his former high-ranking position, will not receive the honors typically bestowed upon deceased police officials.
The former Police Chief was discovered lifeless at his residence on Parakram Mawatha in Talahena, Malabe. Preliminary investigations revealed that a police officer assigned to protect him accessed a firearm under the guise of conducting a routine check, subsequently resulting in the tragic event.
At the time of this unfortunate incident, only Wickramaratne's wife and young son were present at home, along with two security personnel. The police have announced that further investigations into the incident are underway.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ලප පච කොටගෙ සාපය...රට මහා වියසනයකට වැටීගෙන එනවා
ReplyDeleteකෙබර කොටා මීනීමරුවා ෂානි නාකි පරයාට CID එක බාර දීලා සලේට දස වධ දීලා පුකේ අන්නාසි දඬු ඇරලා බොරු සාක්ෂි ලියාගෙන නඩු දාන නිසා රටට වැඩ කරපු ලොක්කො ඔක්කොම වෙඩි තියාගෙන මැරෙනවා.
ReplyDelete100% correct
DeleteKABARA KOTA IS F ASS
Try to shaw up as most genuine guy in dirty politics.
රටට වැඩ කරපු ලොක්කො ඔක්කොම වෙඩි තියාගෙන මැරෙනවා. ehenam maina,kaju siya thawama inne moko....ratata wada karala nathi nisa ne?
Deleteඇයි දැන් ජෙප්පො මැරෙන්න හැදුවේ මූව මැරුවේ රාජපක්ශලා කියලා.
ReplyDeleteසමහර විට මූට මැරිච්ච රාජපක්ශ කෙනෙක් ආවේස වෙලා වෙඩි තියා ගත්තා කියලා කියන්නත් බැරි නෑ.
ජෙප්පෝ මාර බයයි රාජපක්ෂලාට. රාජපක්ෂලාගේ අගය දැන් මිනිස්සුන්ට තේරිලා නිසා. ඉතින් බොරු මඩ ගහනවා ඉවරයක් නැතුව.
Deleterara kalakanni horunwa bella mulin yana sakkiyak dunna nisa call karala pawulama maranawa kiyala tharjana karanna athi.
ReplyDelete