හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවේ විධායක නිලධාරීන් බඳවා ගැනීමේදී පැවති සම්මත සුදුසුකම් යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් හිතාමතා වෙනස් කළ බවට කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මීට අමතරව, බ්‍රිතාන්‍යයේ බ්‍රිටැනියා රාජකීය නාවික විද්‍යාලයේ (Britannia Royal Naval College) ඔහුට පුහුණුව ලබාදීම සඳහා රජයේ මුදල් අවිධිමත් ලෙස භාවිත කළ බවට ද විමර්ශන නිලධාරීහු චෝදනා කරති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කරන්නාගොඩ මහතාට පසුගිය ජූනි 16 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද, තමන්ට නිසි පරිදි සිතාසි නොලැබුණු බව පවසමින් ඔහු එදින පෙනී සිටීම මඟහැර තිබිණි.
මෙම විමර්ශනයට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා ද පසුගිය ජූනි 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඔහු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපතිවරයා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Former Navy Chief Arrested in Connection with Allegations Against Yoshitha Rajapaksa
The former Chief of Naval Staff, Admiral of the Fleet Wasantha Karannagoda, has been arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption concerning irregularities reported during the recruitment of Yoshitha Rajapaksa, the son of former President Mahinda Rajapaksa, into the Navy.
Karannagoda has been accused of deliberately altering the established qualifications during the recruitment process for naval officers on behalf of Yoshitha Rajapaksa.
Additionally, investigators allege that he misused government funds for training at the Britannia Royal Naval College in the United Kingdom.
Karannagoda was notified to appear before the bribery commission on June 16, but he failed to attend, claiming that he did not receive proper notice.
In relation to this investigation, Yoshitha Rajapaksa was also arrested on June 17, and subsequently granted bail by the court on three personal sureties amounting to 5 million rupees.
The arrested former Navy Chief is expected to be presented before the court in the near future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

It was a TIGER Deal done by AKD+159
ReplyDeleteඅනේ උත්තෝ නොදන්න පුකවල්වල ඇඟිලි ගහන්න එපා. හැම උත්තටම කොටි කොටි ගාගෙන එන්න එපා. ඉදලා හිටලා බතුත් කාපන්
Deleteඩෝබියෙක් ඇවිස්සිලා. අර කෙසෙල් ගෙඩියක් දිපං මුගේ පුකේ ගහගන්න. මේවට හෝයියා දාන වුනුත් පණුවෝ ගහලා මැරෙන්නේ
Deleteහොඳ වැඩේ හොර යක්කුන්ව නුසුදුසු තැන්වලට ගත්තට.
Deleteඌ හැබැයි ගැහුවෙ නැත්තෙ කොටින්ට විතරයි. කරන්නාගොඩයටත් පුක් පාරක් දැම්මද දන්නෑ.
"අනේ උත්තෝ නොදන්න පුකවල්වල ඇඟිලි ගහන්න එපා. හැම උත්තටම කොටි කොටි ගාගෙන එන්න එපා. ඉදලා හිටලා බතුත් කාපන්" This comment made by a SAKKILIYA
Delete"අනේ උත්තෝ නොදන්න පුකවල්වල ඇඟිලි ගහන්න එපා. හැම උත්තටම කොටි කොටි ගාගෙන එන්න එපා. ඉදලා හිටලා බතුත් කාපන්" මූ ඒසිගේ උට්ටෙක්. මේ වගේ සක්කිලියෝ ටයර් උඩ යවන දවස ලංග්යි
Deleteපැලවත්තේ gbbayame ත්රස්තවාදීන්ට කුලියට පුක දෙන එකෙක් ඇවිත්.
Deleteඩයස්පෝරාව පිනවන්න මීට වැඩි දේවල් මොනවද
Deleteඅපුල්ලන්න අපුල්ලන්න තව අඹුල්ලන්න නියමයි දැන් ගොඩක් සුදුයි
Deleteඋඛට ලපයගේ ගු කන එවුන් කුනුහරප කමෙන්ටි දායි ගනන් ගන්න එපා උනුත් ඉදිරියේදි පුංචි අම්මලා කසාද බඳින්න ඉන්න එවුන්
Deleteමොකද බං මේ කුණුහරුප කියාගන්නේ. පොඩ්ඩක් හිටපන් ජනාධිපති 16 වෙනිදා ප්‍රංශෙ යනවා ස්විස් කොටි ටික හම්බෙලා එන්න.
Deleteදෙමල ඩයස්පෝරාවට දෙකපුන අනුර ඇතුලු පිම්පී 159
Deleteමේකට සතුටුවෙන සිංහළ බෞද්ධයෙක් ඉඳී නම් උගේ ඡාතකයේ වැරැද්දක් තියෙනවා කියා ඌටම හිතන්න හොඳ අවස්ථාවක් මේක.අතීතය හිතපන් අල්ලපු ගෙවල්වල තම්බියෙක් හෝ දෙමළෙක් ඉන්න ඇති.
Deleteමොරටුව විශ්වවිද්‍යාලෙ කොල්ලො 11ක් මරලා දාපු කරන්නාගොඩයට මිනීමැරුම් චෝදනා වෙනුවට දාලා තියෙන්නෙ දූශණ චෝදනා. නරකම නෑ.
Deleteඩයස්ලා කිව්ව පිළිවෙලටම පස්ස දික්කරං හන අනුර පහරයා.. තෝ විඳවලා මැරෙන්නේ..
ReplyDeleteඔබ සියයට සීයක් නිවැරදි
Deleteඉතින් බං මේ මාසේ 16 වෙනිදට ප්‍රංශෙ ගියාම කොටින්ට කියන්න දෙයක් තියෙන්නත් එපැයි. ඒකයි ඔය. පුලුවන් උනොත් 13, 14 වෙනකොට හමුදාවේ ලොක්කො 4,5ක් හරි හිරේ දාන්න ඕන. මොකද කොටි සතුටු කරොත් තමයි වැඩිපුර ගතමනාව හම්බෙන්නෙ.
Deleteරිකුණාමලයේ කප්පම් ගැනීමේ අරමුණින් ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළා.
ReplyDeleteඔබ ඒක හරියටම බලාගෙන ඉඳලා තියෙනවා. එහෙනම් උඹත් සම්බන්ධ නැතිව වැඩේට
DeleteNOBEL PRICE WINNER walan sanis gap willing did not work
Deletesee udaya gammanpila video, how get him freed from THE CASE
ජනාධිපති 16 වෙනිදා ප්‍රංශය බලා යෑමට නියමිතයි. ඒකෙදී, කොටි ඩයස්පෝරාව මුන ගැසී ප්‍රගති සමාලෝචනයක් සිදු කරනු ඇත. ඒ සඳහා මූලික පියවර ලෙස හමුදාවේ නායකයන් අත් අඩංගුවට ගෙන කොටි සතුටු කරන්න ඕන. මොකද එයාලගෙ අරමුදල් වලින් තමයි ජෙපි පක්ශේ දුවන්නේ. එයාලා තමයි ලංකාවේ ඇමතිලාට ඩබල් පඩි ගෙවන්නේ.
Deleteනිවැරදියි. කරන්නගොඩයා කියන්නෙ වලත්ත මිනීමරුවෙක්.
DeleteLapaya and the gangs wanto supe dobbies
ReplyDeleteExactly .
Deleteamna avajathaka thambuthegama kariyata henama gahanawa aye dekak nehe. meka aiyyanayaka deiyange rata. thopita venade bala ganilla
ReplyDeleteපළමු කොටස - කොහෙද හු.තො මේකෙ ත්‍රිකුණාමලයක් තියෙන්නෙ. තොට මාන්දමද අකුරු ත්‍රිකුණාමලය වගෙ පෙන්නෙ. දෙවන කොටස - අපි හරි කාළකණ්නි ජාතියක් පුතා. කොටි කොළඹට බොම්ම දාන කොට, ප්ලෙන් එවනකොට පුකවල් අස්සේ වම්බටු ගහගෙන ඇදවල් අස්සේ රිංගපු උන්, කොටින්ගෙම සල්ලි අරන් යුද්දෙ ඉවර කරපු අයගෙ පුකවල් හාරන පත්වෙලා. මීට අවුරුදු 15 පෙර පජාත වෙලා හිටපු ජාතියක් ගොඩගත් වුන් අද හිරෙ හුල්ලනවා. මෙම වගෙ පර වැඩ වලට ඉඩ දෙන ජාතියකට හරි යයිද පුතා. පිටරට වල ඉන්න ඇමෙරිකන් හමුදාව අමු කැ. වැඩ කරලා තියෙනවා.දන්නෙ නැති වුන් google කරලා බලපන්. එහෙත් මෙහෙම මානුෂික මෙහෙවරක් කරපු හමුදාවක් අසරණ කරපු එකම ජාතියක්මෙහෙ වෙන්නැති. දැන් පුතා .. වම්බටු පුකෙ ගහගෙන ඇදවල් යට හිටපු උන් උන්ගෙ ගෑනුන්ගෙ ජන්ගි වලින් හොටු පීර පීර එයි මානව හිමිකම් ගැන කුණුහරුප රචනා ලියන්න.
ReplyDeleteසිංහල පර හැතිකරෙට රට බේරලා දුන්නු එක තමයි වරද...අද ප්රභාකරන්ට යටවෙලා දෙකට නැමිලා ඉන්න තිබුනනම් තමයි මුන්ට සැප
ReplyDeleteලමයි 11 මරපු එක හොයන්නම ඔනි... පාර රාජ්යේ කුලී මිනි මරුවන්...
ReplyDeleteඔන්න බලන්න එකෙත් හැටි.
ReplyDeleteසත්ගුණවත් සරත් ෆොන්සේකාට නම් කොටින්ගෙන් කිසි කරදරයක් නැහැ.
නාවික හමුදාපතිගෙයි ගුවන් හමුදාපතිගෙයි දක්ෂකම නොවෙන්න කොටින්ට පාබළ හමුදා එක්ක දිගටම සටන් කර කර ඉන්න තිබුණා. ඒකනේ නාවික සහ ගුවන් හමුදාපතිවරුන්ගෙන් පළිගන්න දඟලන්නෙ.
Deleteයෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳී රට වෙනුවෙන් කල මෙහෙය අමතකද ගුනමකු ජෙප්පනි?
ReplyDeleteshah rukh khan case eka enna lagayi
ReplyDeleteමේ පකයලට ඕනේ ඩයස්ල පිනවන්න
ReplyDelete