අධිකරණ ඇමතිට විශ්වාස භංගයක්..


 අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබේ. 

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවය හමුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් වන වගකීම සහ වගවීම ඉටු කිරීමටත් අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද (10) පාර්ලිමේන්තුවේදී මෙම විශ්වාසභංග යෝජනාවට සිය අත්සන් තබා ඇත.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය විය.

මෙම තත්ත්වය පාලනය කිරීමට සහ අදාළ පාර්ශවයන්ගේ ආරක්ෂාව සැලසීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස හර්ෂණ නානායක්කාර මහතා නිසි පියවර නොගත් බව පවසමින් විපක්ෂය මෙම තීරණයට එළඹ තිබේ.





Opposition Moves to File No-Confidence Motion Against Justice Minister

The opposition has officially submitted a no-confidence motion against Justice Minister Harshana Rajapaksa. This action comes in light of recent violent unrest at the Maggona Prison, where concerns have been raised regarding the safety of both prison staff and inmates.

Allegations have surfaced that the minister has failed to fulfill his responsibility to ensure security amidst the turmoil, prompting the opposition to take action. A group of opposition lawmakers, led by Opposition Leader Sajith Premadasa, added their signatures in support of the motion today in Parliament.

The violent clashes at the Maggona Prison have resulted in multiple fatalities among both officials and detainees, igniting a serious debate regarding the integrity of the prison system's security protocols.

The opposition contends that Harshana Rajapaksa did not take adequate measures to manage the situation and protect those involved, ultimately leading to this significant political response.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. විශ්වාස භංගයක් විතරක් මදි. බුද්ධි තොරතුරු ලැබිලත් වළක්වා නොගැනීම යටතෙ බන්ධනාගාර ප්‍රධානියාට සහ අධිකරණ ඇමතියට විරුද්ධව අපරාධ චොදනා ගොනු කළ යුතු ය. බන්ධනාගාර නිලධාරීන්ගෙ පවුල් වලට මෙම නඩු ගොනු කිරීමට උදව් කළ යුතුය. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම යටතෙ මෛත්‍රීපාල සහ පුජිත වැරදි කරුවන් වූ මෙම මුන්ටද චොදනා ගොනු කර නඩු දැමිය යුතුය.

    ReplyDelete
    Replies
    1. Plala pako yanna..Gihin Rata Bankaloth Karapu ewun Hire dapan

      Delete
    2. කොහෙ යන්ඩද හුත්තො, පුංචම්මගෙ රෙද්ද අස්සටද?

      Delete
    3. ඉතින් ගිහින් ගොනු කරපංකො අපරාධ චෝදනා. පුළුවන් දෙයක් කරලා නවත්තපන්. උබලගෙ දේශපාලනේ ඉවරයි දැන්. පුළුවන් දෙයක් කරපන්. අපිට ඕන හැටියට හිටපන් නැත්නම් තොලොංචි වෙලා පලය​ං

      Delete
  2. Nomile wihilu sapayanu labe

    ReplyDelete
    Replies
    1. විපක්ෂයේ ඉන්නේ ගොන් හරක් නිසා තමයි මේ වාගේ විශ්වාස භංග ගේන්නේ. මාලිමා රජය වට්ටන්න හදන මේ වාගේ අදක්ෂයින්ට විශ්වාසය පළ කරළා විපක්ෂය යෝජනාවක් ගෙනාවා නමි ආණ්ඩුව අමාරුවේ වැටෙනවා. විශ්වාසය දිණුවොත් විපක්ෂය දිණුම්. විශ්වාසය පැරදුනොත් ආණ්ඩුව පැරදී. අන්තිමට ඌ මටම ගහලා.

      Delete
  3. ඩොබි පොන්නයකුට අද 2500 හම්බවෙල කසිප්පු බීලා උන් දන්න කුණුහරුප ලියනවා. සිරකරුවන් මෙන් පොන්න ඩොබීන්ද මනුස්සයොය.

    ReplyDelete
  4. 1989 සිට 1993 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතා LTTE සංවිධානයට ආයුධ සහ මුදල් ලබාදුන් බව ලේඛනගත වී ඇත. ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) සහ එහි දෙමළ අනුබද්ධ හමුදාව වූ දෙමළ ජාතික හමුදාව (Tamil National Army) සමඟ සටන් කිරීම සඳහා 1989 දී ඔහුගේ රජය මෙම ආයුධ LTTE සංවිධානයට ලබාදී තිබුණි. නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවලදී පොලිස් නිලධාරීන් 500කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීමට භාවිතා වූයේ මෙම ආයුධ බව වාර්තා වී ඇත.

    ReplyDelete
  5. පුළුවන් ලබ්බක් කරපන් බං

    ReplyDelete
Previous Post Next Post