විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
අද (27) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා නීති ක්ෂේත්රය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ අදහස් සහ විවේචන එල්ල විය.
Cabinet Approves Proposal to Extend Retirement Age for Judges
The Cabinet has granted approval to extend the retirement age for judges, a significant move that aims to enhance the judicial system. The decision was reportedly made during a Cabinet meeting held this afternoon.
This proposal has elicited a range of opinions and critiques from various stakeholders, including the legal community, over the past few days.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම සිද්ධියෙ සන්දර්භය තෙරූම් ගැනීමට නම් සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් ලියපු ආප්පයක් ගිය උඩ ළමා කථාව දුරදක්නයක් ආධාරයෙන් කියවීම මැනවි. නමුත් මෙහි අග කොටස නොකියවන ලෙස ඩොබීන්ගෙන් ඉල්ලා සිටිමි. හදිසි පාචන හො පපුව පැලීම් වලට වග නොකියමි
ReplyDeletebuuwanta meka sammatha kara ganna one hinda
Deleteකාවඩි කණ්ඩායම්වලට පෙරහැරේ නටන්න
prasne idiriyaya gaththa
හිවලුන් බඩ පිනුම් ගහන්න පටන් ගත්තා.
ReplyDeleteඑලකිරි අනුර. දැන් අපිට ඕන track එකට වැටිලා. පෙරුම් පුරන් බලන් හිටියේ මුන්ගේ දේශපාලන භාවිතාව නැති බංගස්තාන කරලා දාන්න. මුං මේ රටට වහක්. මුන්ගේ ජානයකටවත් ආයේ ඔලුව උස්සන්න බැරි වෙන්නම මුන්ව සමාජෙන් කොන් කරලා දාන්න ඕනේ. බලපන් තොපිට වෙන දේ.
ReplyDeleteකාටද මචං මුන් කිව්වෙ, විනිසුරුවන්ටද?
Deleteනෑ බං හොර දේසපාලුවන්ටයි උන්ට කඩේ යන උබටයි
Deleteමොකාද බොල මට හොරදේසපාලුව කියපු එකා?
Deleteවරෙන් එලියට, ඩයිමයින ලව්ව උඹේ බලනහර කප්පවන්ඩ.
ලපයා දිගටම ජනාධිපති වෙලා ඉන්න ගහන ගැට තමයි ඕවා. තව අවුරුදු දෙකකින් තවත් අවුරුදු දෙකක් දෙනවා.
ReplyDeleteඔව් ඇයි උබලා මොනා කරන්නද?
Deleteකාවඩි කණ්ඩායම්වලට පෙරහැරේ නටන්න ඉඩ දුන්නා
Deleteඔය කැබිනට් පත්‍රිකා තුට්ටුවකට වැඩක් නෑ. අන්රයිය කරන්නනෙ ප්‍රමිශ්කා නගා කියන දේ විතරයි.
Deleteනගාට ඕනෑ කොහොම හරි බෝන් අගේන් සූරසේනගෙ කාලෙ දික්කරගන්න. අන්තිමට ඒක තමයි වෙන්නෙ.
අහෝ අපේ පොඩි ප්‍රේමදාස විපක්ශ නායක
ReplyDeleteහෙට ලොකු කතවක් කරලා පරන කන්ටේනර් සිද්දිය, ගල් අගුරු සිද්දිය, ඩොලර් මිලියන 2.5 වගේම අත හැරලා දාවි.
විරෝධය දක්වන්න පුලුවන් ක්‍රම ගැන NPP එකෙන්ම ඉගෙනගන්න පුලුවන්කම තියෙද්දි තවම එයගේ ක්‍රරමයක් හොයගෙන ලොකු බර වචන ගොඩක් දාලා කතා දෙක තුනක් කරලා තමන්ව විස්වාස කරලා ආපු පක්ස ටිකත් අතරමන් කරලා ආයෙත් වෙන මාතෘකාව ක් හොයගනිවි කතවක් කරන්න
වෙන ජවය තියන විපක්ස නායකයෙක් හිටියනම් ආන්ඩුව මෙහෙම නටන්නේ නෑ.
කොයි වෙලේ හරි සජබ නායකත්වය නැතිවෙනවා ශුවර්
දැන් ඔනේ මිනුස්සු පාරට ගෙනල්ලා ආන්ඩුව ට දැනෙන්න විරෝධය දක්වන්න පුලුවන් කෙනෙක්.
එතකොටයි ආන්ඩුව ටිකක් හරි ජනතාවාදි වෙන්නේ
කොහේද ඉතින් දෙන්නම කොටාලා
දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, ත්‍රස්තවාදී, පාහර, ත්‍රස්තවාදී ජෙප්පෝ ත් උන්ගේ වහන්තරා මාලිමාවේ කාලකණ්නි නඩයත් මෙදාපාර තමයි ඉල්ලගෙන කන්නේ 😡🤮
ReplyDelete