05 වැනිදා සිට රට පුරා 'පච රැස්වීම්' මාලාවක්...


ලබන 5 වැනිදා සිට රජය විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාව ජනතාව මුළා කරන පච රැස්වීම් මාලාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ වත්මන් රජය බලයට පත්වූයේම අසත්‍ය ප්‍රචාර පතුරුවමින් බවත්, එම ක්‍රියාවලිය හේතුවෙන් අද වන විට රට දැවැන්ත විනාශයක් කරා ගමන් කරමින් පවතින බවත්ය.

මෙහිදී රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ දයාසිරි ජයසේකර මහතා, සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල්වලින් සියයට 70ක් පමණ තවමත් වියදම් කර නොමැති බව අනාවරණය කළේය.

මෙරට ජනතාව මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී, රජය විසින් නේපාලයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට පියවර ගැනීම හාස්‍යයට කරුණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දේශීය අවශ්‍යතා මගහරිමින් ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය වීම සඳහා රජය මෙවැනි තීරණ ගන්නා බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත රැස්වීම් මාලාව හරහා යළිත් වරක් ජනතාව මුළා කිරීමට රජය උත්සාහ දරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.





MP Dayasiri Jayasekara Criticizes Government’s Upcoming Events as a Deceptive Strategy

As the government prepares to launch a series of public events starting on the 5th of this month, MP Dayasiri Jayasekara has labeled these gatherings as a mere distraction for the populace.

Speaking at a media briefing held in Colombo, Jayasekara emphasized that the current government came to power through the dissemination of false propaganda, leading the country towards significant turmoil today.

The MP also voiced strong concerns regarding the government's financial management, revealing that approximately 70% of the funds allocated for aiding those affected by the recent cyclone have yet to be utilized. This raises questions about the government’s responsiveness to the needs of its citizens during such crises.

He further critiqued the government's decision to donate one million US dollars to address the humanitarian crisis in Nepal, branding it as laughable, especially while the Sri Lankan people are grappling with local hardships.

Jayasekara accused the government of prioritizing international image over local necessities, claiming that these upcoming events are an attempt to further hoodwink the public. He asserted that the authorities are trying to divert attention from their failures while continuing to neglect the pressing issues faced by the population.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. අර තෝ දාපු රිලා නැටුම් වලට වඩා නං නම්බුයි මේ ආණ්ඩුව.
    තෝ රාජපක්සගේ ගුදේ දිවෙන් හාරලා නෙ ඒ කාලේ බඩ ගින්න නැති කර ගත්තෙ. කුලියාපිටියේ පැත්තෙ වරෙන්කො දෙන්න.

    ReplyDelete
    Replies
    1. රට පුරා 'පච රැස්වීම්'

      ATHTHA TIKAK AMIHIRIY

      Delete
    2. ටොම් පචයා 6 දා සිට දිවයින පුරා - එන්න අහන්න බලන්න නැවුම් පච මාලවක්

      Delete
  2. රිලවට රෙවිල.

    ReplyDelete
    Replies
    1. ලපයට බඩ යනව බන්.

      Delete
  3. මාලිමාවට චන්දෙ දුන්න කිසි එකෙක් දොසක් කියන්නෙ නෑ.
    බයියෝ කුලප්පු වෙලා ඒක නිසා

    ReplyDelete
    Replies
    1. අඩෝ ගයියා උබල අදත් වැඩද ? සහෝදරයා පෙරහැර ටිකට් දුන්නා මන් හිතුවා උබල ගියා කියලා

      Delete
    2. රට පුරා 'පච රැස්වීම්'

      ATHTHA TIKAK AMIHIRIY

      Delete
  4. තෝ අර මුරුත්තෙට්ටුවත් එක්ක එකතු වෙලා වැහි නැටුමක් නටපන්. උඹ දන්න වෙන රෙද්දක් නෑ.. 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. රට පුරා 'පච රැස්වීම්'

      ATHTHA TIKAK AMIHIRIY

      Delete
    2. නෑ මොලාගෙ රෑස්වීම් වල්ට බය වෙලා ලපයටයි උගෙ පාපිසි ටිකටයි රෙවිල​. කොරවෙච්ච පාරට උන්ට ඳළඳා කරඬුව ගෙනියන්න කහවතුරෙන් හෝදල තිබුන පාරෙ සපත්තු දාගෙන රඟපෑව, පජාත නානගෙ පුතා.

      Delete
  5. Idakin kalakanniya. thopi nam me ratata sapayak.thopita hena gahanawa balapiyaw wadi kal noya

    ReplyDelete
    Replies
    1. නෑ මොලාගෙ රෑස්වීම් වල්ට බය වෙලා ලපයටයි උගෙ පාපිසි ටිකටයි රෙවිල​. කොරවෙච්ච පාරට උන්ට ඳළඳා කරඬුව ගෙනියන්න කහවතුරෙන් හෝදල තිබුන පාරෙ සපත්තු දාගෙන රඟපෑව, පජාත නානගෙ පුතා.

      Delete
Previous Post Next Post