විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අරමුණින් රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් නම් කර ඇති බවයි.
අදාළ පෙත්සම් හෙට (01) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව ඇත.
මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.
Supreme Court Appointed to Review Petitions Against Proposed Constitutional Amendments
A significant legal challenge has emerged regarding the government’s proposed 22nd Amendment to the Constitution, aimed at increasing the retirement age for judges. The Chief Justice, Priyasath Dep, has established a five-member bench to consider the petitions filed against the amendment.
This bench, presided over by the Chief Justice, includes High Court Judges Achala Wedamuni, Arjuna Obeysekera, Sampath Abeykoon, and Gihan Kulatunga.
The Supreme Court is scheduled to hear these petitions tomorrow, on the 1st of the month, during which the implications of the proposed changes will be examined. Petitioners have argued that the amendment not only extends the retirement age of Supreme Court and Appeals Court judges but may also infringe upon constitutional principles.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සිතපු ලෙසම උගෙ නඩුව ඌම අහනවා කෝදාගොඩව හලලා. විපස්සෙ කාලකණ්නි ගොන් හැත්තට යස වැඩේ වෙන්න යන්නෙ. අධිකරණ ස්වාධීනත්වය හරක් කොටා අතට පත් වෙයි.
ReplyDeleteබෝනගේන් මිසදිටුවන් රටේ බලය අත්පත් කරගත් සේක.
Deleteසුවා දීන අධික රෙණය
Deleteවිනිසොරු සැට් එක පත් කරපු කෙනාට බංකුවක් අරන් එන්න කියන්න ස්වාභාවික යුක්තියේ මූලධර්ම උගන්වන්න
Deleteඋඹලා මේ රටේ ඇවිදලා නැත්තන්, දැන්ම ට්‍රිප් එකක් දාගෙන රට වටේ පලයල්ලා. 22වන සංශෝධනේ පාස් වුනාම රට ෆෙඩරල් කරනවා. දැනටමත් දෙමළ මුස්ලිම් සෙට් එක එකතු වෙලා අන්න වෙනම ව්‍යවස්ථාවක් හදනවා. අනුරට ඊලඟ පාර දිනන්න නම් ඒක සම්මත කරන්න වෙනවා. ඒකට එන විරෝධතා ශ්රේස්ථාධිකරනේ ඉන්න අගවිනිසුරු පාදිලි උන්නාන්සේ අයින් කරල දෙනවා. ඒකට තමයි 22 ගෙනාවේ. ඉතින්, දෙමළ ඊලාම් රාජ්‍යටත්, මුස්ලිම් කාත්තන්කුඩි රාජ්‍යයටත් වෙන වෙනම යනවද, දැන්ම ට්‍රිප් එකක් දාගෙන යනවද කියලා උඹලාම තීරණය කරපල්ලා.
DeletePaw bn ubala. thopita aya kawamadawath me rata winasa karanna me rate minissu ida den na. janathawage sape thope mulu paramparawalatama wadila thiyenne
Deleteජනතාවගෙ සාපෙ වදින්නෙ ජවිපාවුන්ට චන්දෙ දුන්නු ජනතාවටමයි
Deleteමේ bench fixing වලින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා තමයි දේවගැති සූරයයි, පච කොටායි, ප්‍රමිලා බිසවයි හිතා ගෙන ඉන්නේ - හැබැයි එක රැයින් එළි වෙන්නේ නැති බව මුං දන්නේ නෑ
ReplyDeleteBench fixing කරන්නෙම උන්ට ඕන විදියට නිර්ණය කරගන්න
Deleteදැන් ඉතින් ඔය පෙත්සම් බලලා තේරුමක් නැහැ. තීන්දුව අපි දන්නවා.
ReplyDeleteජනමත විචාරණයක් ඕන නැහැ. පාර්ලිමේන්තුවේ 2/3න් අනුමත කර ගන්න කියල තමයි එන්නෙ. ඕන නම් ලියලා තියාගන්න.
දැන් නම් මාලිමාවේ මන්ත්‍රීලා කියපු කතාව ඇත්ත බව තේරෙනවා. 22 සංශෝධනේ පාර්ලිමේන්තුවෙන් සම්මත උනාම, උන් අලුත් ව්‍යවස්ථාවකුත් සම්මත කරගන්නවා. එතකොට ලංකාවේ ආපහු ඡන්ද නැහැ. තිබ්බත් ඉල්ලන්න විපක්ශයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තව අවුරුදු 100ක් විතර යනකන් මාලිමා ආන්ඩුවක් විතරයි. මාලිමාවට ඡන්දය දුන් සියලු දෙනාටම සාප වේවා! හෙන හතම වැදියන්!!
DeleteWena monawada wenne ban..Uba mara porak ne..Aparade astrology walata salli denne...😂😂😂😂 Condom damma nam ubala wage buruwo me loketa enne na
Deleteකැරිම ආතල් තොපිට වෙන්න යන දේ.
Deleteමාලිමාව ඡන්දෙ දුන්නු සියලු දෙනාට ශාප වේවා තොපි ඉටු කරේ කොටින්ගේ අවශ්‍යතාව.තොපි ට ශාප වේවා මේ රට පවළ දුන්නා ට
Deleteමෙයාලා ඕක කරන බව ඩාර්ක් රූම් එක මීට සතියකට කලින් කිව්වා.
ReplyDeleteHandiye siriyawthi akkath kiwwa🤣🤣🤣🤣 Ane huttho gihin tablet eka ganin
DeletePranishka akka kiwwe nadda?
DeleteTablet gahala wenna athi punchi amma lagata yanne ..
මේ හොර හැත්ත ඕක තමයි කරන්නෙ. නීතිය නවලා කඩලා තියෙන්නෙ.
Deleteදැන් ඉතින් යුක්තිය කියන්නේ හීනයක් විතරයි.
horu allala athulata danna nam me panatha aniwaryen ona....epa kiyanne hora kapu un nathnam horungen goda giya thakkadi.
ReplyDeleteEnd of judiciary independence in Sri Lanka. These are terrorists that never were rehabilitated . They never were , are not & never will respect democracy of Sri Lanka.
ReplyDeleteනඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ!!
ReplyDeleteඅගවිනිසොරා ට ගූ ගහලා පන්නමු! 😡🤮
ReplyDeleteඑක යුධ උපක්‍රමයක් තියෙනවා කෙලින්ම සතුරට මුහණ දෙන්නෙ නැහැ. නමුත් සතුරා ඉක්මනින් අඩපණ කළ හැකි දුර්වල මර්මස්ථානයක් ප්‍රථමයෙන් පහර දි විනාශ කිරීම. මෙම අවස්ථාවදීත් සිදුකළ යුත්තෙ එයයි. මුන් ශ්රෙෂ්ටාධිකරණයෙ පත්වීම් හිස්ව තැබීම.එවැනි උන්ගෙ සතුරන් අඩපණ කිරිමෙ උපක්‍රමයක්.
ReplyDeleteබෝලයක් වතුරට ඔබල දිගටම තියාගන්න අමාරුයි. ඒක යටට ඔබන්න ඔබන්න, බෝලේට උඩට එන බලේ වැඩිවෙනව. ඒක පොඩ්ඩක් ඔය රගන ජෙප්පො තේරුන්ගත්තොත් හොදයි.
ReplyDelete22 ගේන්නේ දන කරන හොරකම් වලින් බේරෙන්න, මුන් හොරකම් කරලා තියෙන දේවල් වල හැටියට මුන්ට බලේ නැති උනොත් මුන්ට ජිත කාලෙටම හිරේ යන්න වෙනවා එක නිසා මුන්දන් බලේ රක ගන්න ඕනෙම ජඩ වැඩක් කරන්න තමයි ලෑස්තිය.
ReplyDelete"අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලේ ...........," කොහොමද ප්‍රමිශ්කගෙ හිලේ බලේ?
ReplyDelete