කවුරු විරුද්ද වුනත් 22 නොනැවතේ.. අගහරුවාදා පාර්ලිමේන්තුවට..


 ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි කර එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ එක් සාධනීය පියවරක් ලෙස මෙම සංශෝධනය හඳුන්වා දෙන බවයි.

මෙම නව සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දැනට පවතින අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නැංවීමට යෝජිතය. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පසුගියදා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන ද සිය විරෝධය පළ කර ඇත. එමෙන්ම ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ද මෙම සංශෝධනය සම්බන්ධයෙන් සිය දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාවට අනුව, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු කියවීමෙන් පසු දින 14ක කාලයක් ඇතුළත ඕනෑම පාර්ශවයකට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව පවතී. එවැනි පෙත්සම් ඉදිරිපත් වුවහොත්, දින 3ත් 21ත් අතර කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විවිධ සිවිල් සංවිධාන මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට සූදානමින් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ





Proposed Constitutional Amendment to Extend Retirement Age of Judges to be Presented in Parliament

The Minister of Justice and National Unity, Mohamed Harshana Nanayakkara, announced that a proposal to amend constitutional provisions extending the retirement age of judges will be tabled in Parliament on the 18th of this month.

He emphasized that this amendment aims to rectify existing deficiencies in the judicial sector and enhance its efficiency as part of the government's broader strategy for reform.

Under the proposed amendment, the retirement age for Supreme Court judges would increase from the current 65 to 67 years, while the retirement age for Appeals Court judges would rise from 63 to 65 years. The government issued the relevant gazette notification earlier this week.

However, the Judicial Services Association, the Bar Association of Sri Lanka, and various political opposition parties, including international organizations such as the United Nations, have voiced their strong opposition to this proposed legislation. Reports indicate that senior Buddhist monks from the Tripitaka Council have also expressed serious discontent regarding the amendment.

According to Article 121 of the Constitution, any party can challenge the proposed legislation before the Supreme Court within 14 days following its first reading in Parliament. Should such petitions be filed, the Supreme Court is required to notify Parliament of its decision within a time frame of between three to 21 days.

Furthermore, it has been reported that the Bar Association of Sri Lanka and various civil society organizations are preparing to file petitions against the proposed amendment in the Supreme Court.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. ගොනෙක් තප්පුලයි.

    ReplyDelete
    Replies
    1. Uba ithin wena monawa kiyanna da...Gihin mainage puka lewa kapan...Thawa masa 01 kin withara Lawyerslage Association ekata yanna than nathiwei

      Delete
    2. Kebara kotage betta diven ganna kalakanni dobiyek lathoni denawa!
      Last days of Jeppo.
      Thopita Thawa tika kaalayai.

      Delete
    3. Poya dekai nea machan....Ethakan iwasapan...Poya deka kiyapu eka dan hire...Ayyo sami

      Delete
  2. ඒ කාලේ තිබුන රජයන් මේ වගේ දෙයක් ගෙනාවනමී ජෙප්පෝ නාන්නෙත් නැතුව දවසේ පැය 24 ම උද්ගෝශන කරයි.

    ReplyDelete
    Replies
    1. ස්නානය කිරීම පමණක් නොවේ,
      එසේ නම් මිනීමරු ජෙපි හැතිකරේ වැසිකිළියටවත් නොගොස්, .ගුද මාර්ගයට ඇඟිල්ල
      දමාගෙන හිර කරන්, රට ගිනි තියනවා!

      Delete
  3. විධායක බලතල අසීමාන්තිකව භාවිත කිරීම -ජයවර්ධන ජනාධිපති 77 පසුව කරපු මුලික ආර්ථික සහ දෙශපාලන ප්‍රතිසංස්කරණ සදහාද, ප්‍රෙමදාස ජනාධිපති 88-90 කැරැල්ල මර්ධනය සදහාද,ම මහින්ද යුද්ධය අවසන් කිරීම සදහාද විධායක ජනාධිපති බලතල අසීමාන්තිකව භාවිත කලත් එම අවස්ථාවලදී ඇණ ගත්තෙ නැහැ. මෙම විධායක ජනාධිපති මුහුණදෙන පළමු යොකර් ගනයෙ ගැටළුව හෙවත් ගල්උඩ සටන. පෙර අවස්ථා තුනම ඉතා දරුණු ගනයෙ මග නොහැරිය හැකි මට්ටමේ අවස්ථා. මෙම අවස්ථාවෙන් විධායකයට ලිස්සලා ජාමෙ බෙරගන්න අවස්ථාවක් තියෙනවා පසුබැසලා.නමුත් අවදානම අරගන්න ලැස්ති කිව්වනෙ. බලමු ගල උඩ සටනෙ ජය.

    ReplyDelete
    Replies
    1. Balanna deyak na pako...Oya sun bun wipakshaya hamadama paradai...Oka ochchara amaru na wataha ganna

      Delete
    2. උඹ පොන්න ඩොබියෙක් කියලා දන්නවා. එක ප්‍රසිද්ධියෙ ලියන්න එපා. හරියට ඉන්ග්‍රීසියෙන් ලියපන් නැත්නම් සිංහල අකුරු හරියට ලියපන්. උඹලා මහ ලොකු පොරවල් වගෙ රැගුවට කන දවස ලගයි.

      Delete
    3. Poya dekai neda machan...Anna ehema kiyapu eka dan hire... Ane pako paraduna nam wadak balagena idapan...... Gihin Mainage puka lewa kapan

      Delete
    4. පුක ලෙව කාපන් වැනි පහත් ග්‍රාම්‍ය වචන නිතරම වාගේ භාවිත කරන්නෙ පද්දන්ට පහල රොඩී වැනි පහත් ග්‍රොතික ප්‍රජාවල. උඹෙ උප්පැන්නෙ තාත්තගෙ නම මොකක් තිබ්බත් පිතෘ පැත්තෙ ජාන පරීක්ෂාවක් කරගනින්. උබ පද්දෙක්ටත් පහත්. නිතරම පුක ලෙව කාපන් කියලා ලියන්නේ ඉහත ආත්මයේදී වැසිකිලි ප්‍රෙතයෙක් වෙලා ඉදලා තියනවා.

      Delete
  4. රට පාලනය කරන්නේ ප්‍රමිෂ්කා - සම්පූර්ණ ප්‍රශ්නය ම තියෙන්නේ ඔතන

    ඒකිගේ පදේ ට මූ නටනවා

    හරි හමන් ගෑනියෙක් ගන්න බැරි වුනු එකෙක් ගේ ඉරණම මේක තමයි - දැන් තමයි මූ ගෑනු දැකලා තියෙන්නේ

    ප්‍රමිශ්කා මූට කියලා ඉරාන් ව ක්‍රිකට් බෝර්ඩ් එකට දා ගත්තා

    දැන් උපන්දින දින දෙකේ පාස්ටර් ව අලුත්කඩේට දා ගන්න හදවා

    මූ ඉන්න කම් මේක මෙතනින් නතර වෙන්නේ නෑ

    මුලු රටම බෝර්න් අගේන් කරලයි ඕකි පස්ස බලන්නේ

    ReplyDelete
    Replies
    1. Uba dan da heenen nagitte ... Nathnam olowa wadunada kohe hari

      Delete
    2. කොටා MKR (මෝඩයාට කිxx රත්තරන්) කියන්නෙ නිකන්යැ?

      Delete
  5. 1987-89 කාලේ චිට් එකෙන් රට වැහුව රටේ හතර දිග්බාගයේම මිනී ගොඩ ගහපු, රත්තරන් කඩවල් මංකොල්ල කාපු අඩු කුලේ තක්කඩි මිනීමරුවන්ට එදත් නීතියක් නැහැ. අදත් නීතියක් නැහැ. උන්ට ඕනැ දේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි කරනවා.

    ReplyDelete
  6. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගන්න බැරි වෙයි.
    දෙයියන්ගේ පිහිටයි ලංකාවට.

    ReplyDelete
    Replies
    1. Aparade oya pake deyyo koheda danne na hitiye 2022 Api Oil nathuwa, Kanna nathuwa innakota...Ane pala pako yanna

      Delete
  7. බලේ ගත්තෙ අත අරින්න නෙමෙයි කිවුවෙ නිකමට නෙමේ ජෙප්පො.

    ReplyDelete
    Replies
    1. පන්තියෙ වැඩ බැරි එකා කැමති ගන් වතුරක් හරි ඇවිත් විබාගෙ කල් යනවට. ඒවගේ වැඩ බැරි ජෙප්පො ලන්කාව ලේ විලක් කරන්න පාර කපන්න හදන්නෙ. මේ ඒකෙ තවත් එක්තරා පියවරක්.

      Delete
  8. එදා නාකි එපා .. අද නාකි ඔනී.. මොනවද මේ මුන්ගේ ප්‍රතිපත්ති.
    දැන් මොකද මේ නාරිංගේ පුක ලෙවකන ඩෝබි කියන්නේ 🙃🙃

    ReplyDelete
  9. පාහර ජේ.වී.පී. ත්‍රස්තවාදී බල්ලෝ අපේ මදු මුදලින් නඩත්තු වෙමින් අපේ රට, දැය, සමය වනසා දමනවා තව දුරටත් බලා සිටිය නොහැක. මුන්ව ගහලා පන්නමු!!!

    ReplyDelete
Previous Post Next Post