ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැබෑ ප්‍රශ්න යටපත් කරමින් රට ෆෙඩරල් පාලනයක් කරා ගෙන යාමට දරන උත්සාහයක් බව මහජන කේන්ද්‍රය පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සඳහන් කළේ, උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිටුපස බෙදුම්වාදී අරමුණු පවතින බවයි.
ලෝක බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 100ක ණය මුදලක් යටතේ ක්‍රියාත්මක වන ‘උතුරු - නැගෙනහිර ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන’ හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය අපේක්ෂා කළ වෙනම රාජ්‍යයකට අවශ්‍ය යටිතල පහසුකම් සකස් වෙමින් පවතින බවට ඔහු චෝදනා කළේය.
එමෙන්ම, 22 වැනි සංශෝධනය මගින් පළාත් මට්ටමින් අලුතින් අභියාචනාධිකරණ පිහිටුවීමට යෝජනා කර ඇති බවත්, දැනටමත් මහාධිකරණ මගින් එම කටයුතු සිදුවන පසුබිමක මෙවැනි පියවරක් ගැනීම බලය බෙදා වෙන් කිරීමේ තවත් එක් පියවරක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම වැනි කරුණු ඉදිරියට දමමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කළද, මෙහි සැබෑ අරමුණ රට බෙදීම බවත්, මේ සම්බන්ධයෙන් සමස්ත ජනතාවම දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රට මුහුණ දෙන බරපතළම අනතුරක් විය හැකි බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.
Concerns Raised Over Proposed 22nd Constitutional Amendment as Federal Control Threat
The government’s proposed 22nd Constitutional Amendment has drawn sharp criticism from the Public Center, which asserts that the initiative seeks to steer the country towards federal governance under the guise of addressing genuine issues.
During a media briefing in Colombo, Dharmasri Kariyawasam of the organization highlighted the underlying divisive objectives behind the development projects being implemented in the Northern and Eastern provinces. He pointed out that these projects are being framed as unified efforts, although they could foster segregation.
He further accused the LTTJ organization of preparing to establish the necessary infrastructure for a separate state through the “North-East Integrated Development Program,” which operates under a $100 million loan from the World Bank.
In addition, Kariyawasam noted that the proposed amendment includes plans to establish new appellate courts at the provincial level. He emphasized that such moves, coupled with recent actions taken by the Supreme Court, represent another step towards the fragmentation of power.
While attempts are being made to divert public attention with discussions on increasing the retirement age for judges, he warned that the true aim is the disintegration of the nation. He stressed that the entire populace must be vigilant, as this could lead to one of the most severe crises Sri Lanka has faced in its history.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එන්න පතිරන, එන්න හෝදන්න!
ReplyDeleteඕයි තමන්ට කියලා නමක් හොයා ගනින්, අනුන්ගේ නම් කොපි කරන් නැතුව.
Deleteඈ බන් පතිරනයෝ, ඔය දාල තියෙන්නෙ උඹේ නමින්ද?
Deleteකොටි බංකරයක් තියෙනවා කිව්ව එකේ අනික, මේ උණහපුලුවන්ගේ කොටි නැඟිටිනවෝ සඨන් පාඨය දැන් සටන් පාඨයක් නෙවේ. නිකම් සට කපට සාටක පාටයක් විතරයි.
ReplyDeleteදෙමළ මිනිස්සුන්ට පිස්සු නෑ ආයෙ යුද්ධ කරන්ඩ. උතුරු නැඟෙනහිර සම්භන්ධ කරන්ඩ උතුරේ දෙමෙල්ලුන්ට ඕනැත් නෑ නැඟෙන මුස්ලිම්, දෙමළ, සිංහළ ප්‍රජාවට ඕනැත් නෑ, පිටරට වල ඉන්න දෙමළ ඩයස්පෝරාවට ඕනැත් නෑ, අඩු ගානේ ඉන්දියාවට ඕනැත් නෑ. ඉන්දු ලංකා ගිවිසුමට අනුව විසඳුමක් දුන්න නිසා ආයුධ බිම තියලා යටත් වෙන්ඩ කියලා එල්.ටී.ටී.ඊ. එකට රජීව් ගාන්ධි කරපු දැනුම් දීම නිසා ඒ ගිවිසුමේ නැති කෙහෙල්මලක් දාලා උතුර නැඟෙනහිර එක පළාතක් ය ඒක නැති නිසා ගිවිසුමට එන්ඩ බැරිය කියලාවිගඩමක් නැටුවේ එල්.ටී.ටී.ඊ. එකේ ඒ කාලේ හිටිය "මහත්තයා" කියන එකා. මහත්තයා ව මැරුවේ එල්.ටී.ටී.ඊ. එකෙන්මයි, ප්රභාකරන් ම අණ දීලා. ඒ මිනිහා මැරුණේ 1994 දෙසැම්බර්. ඉන් පස්සේ උතුරු නැඟෙනහිර දෙපළාත් එක් කරන්ඩ සැබෑ වුවමණාවක් කිසි කෙනෙකුට නෑ. ඒ නිසා නැති බිල්ලෝ මවලා දේශපාලන වාසි ගන්ඩ හදන පාංකඩ වලට අහු වෙන්ඩ එපා.
මේක එක රටක්, බර්ගර්, මැලේ, මුස්ලිම්, දෙමළ, සිංහල හැමෝගෙම එක රටක්, හැමෝගෙම ඡන්දෙන් පත් වුණ එන්.පී.පී. ආණ්ඩුවක් තියෙන්නේ, ගෝඨාගේ වගේ භාග ආණ්ඩුවක් නෙවේ. ඒ නිසා ඔය දේශපාලන අනාථයන්ට කන් දෙන්ඩ එපා.
Dobiyekta redday revila!
DeleteDobiyekta redday revila!
Deleteකෙබර කොටාගේ බෙට්ට
Deleteදිවෙන් ගන්න JVP සට්ටම්බියෙක්!
ගෝඨාගේ ආණ්ඩුව භාග ආණ්ඩුවක්නම් ගෝඨාට ලක්ෂ හැට නමයක්ම ඡන්ද හම්බවුනේ කොහොමද පදු ලපයගෙ වහලෝ!
Deleteගෝඨා ම නේද කිව්වේ සිංහල බෞද්ධ ඡන්ද වලින් තමා බලයට පත් වුණේ කියලා. ඒ කියන්නේ දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් කවුරුවත් උන්නැහැට දුන් නෑ. සිංහලත් කතෝලික, ක්‍රිස්තියානි ඡන්ද නෑ. ඒ අනුව තමා භාග ආණ්ඩුවක් වුණේ. ලංකාවේ ඔය හැම ජාතිකයෙක්ම ඉන්නවා, සම්පූර්ණ ආණ්ඩුවක් වෙන්ඩ හැමෝගෙන්ම සහයෝගය, ඒ කියන්නේ ඡන්දය, ලැබෙන්ඩ ඕනෑ. නැත්නම් ආණ්ඩු නෙවේ, පාණ්ඩු.
Deleteදෙමළ මුස්ලිම් මැලේ බර්ගර් කවුරුවත් ශ්‍රී ලංකාවෙ භූමිපුත්‍රයෝ නෙමේ ගොනෝ.
Deleteදෙමෙල්ලු ඉන්දියාවෙන් ආපු කල්ලතෝනි, මුස්ලිම් උනුත් ඉන්දියාවෙනුයි, අරාබි රටවල් වලින් ආපු එවුන්.
බර්ගර් එවුනුත් පරංගින්ගෙන් පැවත එන එවුන්, කතෝලික, ක්‍රිස්ත්‍රියානු එවුනුත් සුද්දො පරංගි ලන්දේසි ජාතක කරපු එවුන්.
නැත්නම් උන්ගෙ සල්ලි වලට ඒ තුප්පහි ආගම් වැලඳගත්ත එවුන්.
Sinhalese 74%
DeleteSri Lankan Tamils 12%
Muslims 11%
Indian Tamils 3%
සිංහල 74% ක් හෝ බෞද්ධ 70% ක් ඉන්න ලංකාවෙ කොහොමද දෙමලු, තම්බි (26%) බාගයක් වෙන්නේ?