උද්ධමනය තවත් නගී... දැන් 8%යි.. ආහාර උද්ධමනය 8.5%යි...


 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසය සඳහා 8.0% ක් දක්වා වැඩි වී ඇත. 

එය 2026 ජූලි මාසය සඳහා 7.3% ක් ලෙස වාර්තා වී තිබුණි.

2026 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය)  8.5 % දක්වා  වැඩි වී ඇති  අතර  2026 ජූලි  මාසයේ දී එය වාර්තා වූයේ 6.3% ක් ලෙසයි.

එමෙන්ම, 2026 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය)  7.7%  ක් දක්වා අඩු වී ඇති අතර, 2026 ජූලි මාසයේ දී එය 7.8% ක් ලෙස වාර්තා විය.





Colombo Consumer Price Index Sees Significant Rise in August 2026

The Department of Census and Statistics has revealed the Consumer Price Index (CPI) for Colombo for August 2026, highlighting notable shifts in inflation rates within the urban community.

In August 2026, the annual inflation rate for the Colombo urban community surged to 8.0%, up from 7.3% reported in July 2026.

The inflation rate for food items saw a substantial increase, reaching 8.5% in August 2026, compared to just 6.3% in the previous month.

Conversely, the rate of inflation for non-food items experienced a slight decline, falling to 7.7% in August from 7.8% reported in July.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. මේක තනිකර බොරුවක්. අපි දන්නා විදිහට අගෝස්තු මාසයේ මධ්‍යසාර පාන වර්ග හෝ දුම්කොළ නිෂ්පාදන මිළ අඩු වුනේ නෑ. ඒත් උද්ධමනය -1.4 ලු. ප්‍රවාහන වියදමත් බැහැලා. මේ සියල්ල මාලිමා ඇමතිවරුන්ට වෙන්න ඇති. සාමාන්‍ය ජනයාට නම් උද්ධමනය 10% පැනලා.

    ReplyDelete
    Replies
    1. Proof ? How did you calculate 😂😂😂😊😊

      Delete
    2. The one who is asking for proof. Did ask for proof when "අගුරු, කැත, පච, කොටා " was telling about the 40B $ in Uganda. Need to crack down "Sigiriya" to buiild port city. Did you ask for prooof ?

      Delete
    3. 9.53PM Foolish Doby. I have a B.Sc. and a Ph.D. degrees in addition to brain and a spinal code. උද්ධමනය 8 -(-1.4) - (-0.5)= 9.9%

      Delete
  2. මේ වෙනකොට රට නිවැරදි ආර්ථික මාර්ගයක සෞභාග්‍යයේ අරුණලු අතරින් ඉතාමත් විශිෂ්ට අන්දමින් ඉදිරියට ගමන් කරමින් සිටී. භාණ්ඩාගාරය පෙර කිසිම කලෙක නැති විදියට සරු වී ඇත. මෙයයි යථාර්තය. මේ අරයා මෙයා දොඩන කුණුහරප උද්දමන අංක පිළිබඳව සත පහකට මායිම් කල යුතු නැත.
    මේ ගැන මහා බැංකු අධිපති වරයා සහතිකයක් දී ඇත තව මොන කතාද

    ReplyDelete
    Replies
    1. 😂😂😂😂😂😂😂😂😂😂😂😂

      Delete
    2. ඩෝබියො තෝ ඉන්නෙ වෙන රටකද?

      Delete
    3. මේ thawthisawada?
      🤪🤪

      Delete
    4. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 31, 2026 at 9:01 PM

      කාටද මචං මහා බැංකු අධිපති වරයා සහතිකයක් දීල තියෙන්නෙ, අපායටද?

      Delete
    5. හැක හැකAugust 31, 2026 at 9:50 PM

      පැලවත්තෙ ගුබ්බෑයම සෞභාග්‍යයේ අරුණලු අතරින් ඉතාමත් විශිෂ්ට අන්දමින් ඉදිරියට ගමන් කරමින් සිටී.

      කොටාට ජයවේවා! ටිල්වින් මයිනට ජයවේවා!

      Delete
    6. මහා බැංකු අධිපති තුමා මාලිමාව පත් කල අයෙකු නොවේ. එතුමා බොහොම අපක්‍ෂපාති විදියට රජය සමඟ සහයෝගයෙන් රට නිවැරදි ආර්ථික මාවතක යන බවට සෑම විටම සහතික කොට ඇත. කිසිම ප්‍රශ්නයක් නැතිව විදේශ ණය ගෙවිය හැකි බවටද සහතික කොට ඇත. ඉතින් අපි පිළිගත යුත්තේ නිවැරදි දත්ත සමඟ දෙන මහා බැංකු පුරෝකථන සහ රජයේ වගකීම් සහිත ප්‍රකාශද නැතහොත් අරයා මෙයා කියන ගොසිප් වාර්තාද?
      අපි මහා පොළොවේ යථාර්තයට මුහුණ දෙමු.
      රජයට අකුල් හෙලන්නේ නැතුව රට ගොඩ දැමීමට සහය වෙමු.

      Delete
    7. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරන්නේ ගොසිප් වාර්තානම් ඒ දෙපාර්තමේන්තුව බාර ඇමතියාව
      පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියට කැඳවා ප්‍රශ්ණ කරනු!

      Delete
    8. සමස්ථ රටවැසියාගේම ක්ෂණික අවදානය සඳහා...!!!September 1, 2026 at 12:17 AM

      සෑම ගෙදරකටම කංසා පැලයක් වගාකිරීමට අවසර දෙනු......!
      එසේ නොකරන්නේනම් බදුගෙවන ජනතාවගේ වියදමින් ගොසිප් වාර්තා පලකරන ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වහාම වසා දමනු! 

      Delete
Previous Post Next Post