වී වගාව වලපල්ලට ඇද දමා කුඹුරු ඉඩම් දෙස් විදෙස් ආයෝජකයන්ට විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කරන බවට චෝදනා කරන උතුරු මැද පලාත් ඒකාබද්ධ ගොවි සංවිධානය ඊට එරෙහිව තීරණාත්මක ගොවිජන හමුවක් 25දා පොළොන්නරුව ශාලිකා ශාලාවේදී පවත්වයි.
සියලුම දිස්ත්රික්ක නියෝජනය කරමින් ගොවි නායකයෝ මෙම අවස්ථාවට එක්වන බව එම සංවිධානයේ ලේකම් නිමල් හේවාවිතාරණ පැවැසීය.
කුඹුරු ඉඩම් ආයෝජකයන්ට විකුණා දැමීමට ඒරෙහිවීම, වී, අතිරේක ආහාර ඇතුළු භෝග වගාවට සැපයෙන ජලය සඳහා බදු අය කිරීමේ කූට සැලැස්ම පරාජය කිරීම, වී සඳහා ස්ථාවර, සාධාරණ මිලක් ඉල්ලා හඬ නැගීම, බීජ මිල, පොහොර මිල, කෘෂි යන්ත්ර සූත්ර මිල පහළ හෙළීම ඇතුළු ගොවි ගැටලු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරෙන බවත් ලේකම්වරයා කීවේය.
- සුනිල් රූපසිංහ
Farmers Unite Against Government Plans to Sell Paddy Lands to Foreign Investors
In a rallying cry against government intentions to auction off paddy fields to foreign investors, the United Farmers' Organization of the North Central Province is organizing a crucial meeting on the 25th at the Polonnaruwa Salika Hall. This gathering underscores the growing concerns among local farmers regarding the implications of such decisions.
According to the organization's secretary, Nimal Hewavitharana, farmer leaders from all districts are expected to participate in this significant event, signaling a unified front against the proposed land sales.
Key topics that will be discussed include opposition to the sale of paddy lands to private investors, the rejection of plans to impose taxes on water supplies for rice and other food crops, and demands for a stable and fair price for rice. Farmers will also address rising costs related to seed, fertilizer, and agricultural machinery.
- Sunil Rupasinghe
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දුන්නා වාගේ නෙවෙයි අපේ ආණ්ඩුවක් ආපු ගමන් ගන්නවා ආපහු.
ReplyDeleteගොවියට, තීවීල් මල්ලිලාට,රජයේ සේවකයන්ට පොඩි ලොකු බිස්නස් කාරයන්ට හොදම එකෙන් අරීන්න ඔනේ
ReplyDeleteඋන්ගේ අරකේ අමාරුව හොදවෙන්නම
වෙල්ඩන් ඒකේඩී
higana govin wawannet ne.. badu salli walin wandhi illanawa
ReplyDeleteකොයි වෙලේ හරි පුංචි අම්මත් මූ විකුණලා තමා පස්ස බලන්නේ 😂😂
ReplyDeleteඋඹ ගන්නවද?
Deleteමොන ආණ්ඩුවක් කලත් මේවා නං හොඳ වැඩ. වතුරයි පෝරයි අස්වැසුමයි ඔක්කොම දීල වී ටිකත් විකුණල දීපිය කියල කෑගහන ගොවියන්ටයි , හන්දි බ්ලොක් කරං ඉන්න ත්රීවිල් කුඩ්ඩන්ටයි , වැඩක් නැතුව රජයේ සේවයට වෙලා පුටු රත්කරන Sloth ල ටිකටයි අරිනවනං ඒකට එකෙන්ම සපෝට්.
ReplyDeleteChapa bandarage youtube vedios balanna, niyameta pahadilikaranawa wenna yana dewal,
ReplyDelete