ජනපති පාර්ලිමේන්තු එයි.. සද්ද නැතිව පිටව යයි...


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරැවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.

කෙසේ වෙතත්, ඔහු සභාව ඇමතීමකින් තොරවම පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.

ජනාධිපතිවරයා මාස තුනකට වරක්වත් පාර්ලිමේන්තුවට පැමිණීම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයකි.





President Anura Kumara Dissanayake Arrives at Parliament, Leaves Without Speaking

President Anura Kumara Dissanayake made an appearance at Parliament this morning, drawing attention to his presence in the legislature.

However, he departed the parliamentary premises without addressing the assembly, leaving many observers surprised.

Notably, the Constitution mandates that the president must attend Parliament at least once every three months, a requirement that underscores the importance of executive accountability in governance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. කරපු මගුලක් නැනේ කතා කරලා කියන්න තරමි

    ReplyDelete
  2. පුදුමයි, වෙනදා ආවේෂයෙන් වගේනේ හැසිරෙන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා.
    අද අැයි ද මෙසේ.......

    ReplyDelete
  3. ඇයි බං තේරෙන්නේ නැත්තේ. පාපිස්සෝ ටික ඇඟ පුරා කක්කි කරගෙන නාගෙන නටන නැටිල්ලේ ආලෝක වර්ෂ වේගේ හැටියට අපේ අනුර තුමාට හෝදලා අහවර කොරන්නනම් පාර්ලිමේන්තු වේ උදේ ඉඳන් රෑ වෙනකම් හැමදාම එන්න වෙනවනේ. පව් යකෝ. උන්නැහේත්. මනුස්සයෙක් නොවැ

    ReplyDelete
    Replies
    1. එයාටත් එහෙම වෙලා වගෙයි මූනෙන් පෙනෙන්නෙ

      Delete
  4. Minority president should behave as such not trying to be a dictator which he plans to be.

    ReplyDelete
  5. අයියයියො...මම නම් හිතුවෙ 22 ගැන, හොරු ඇල්ලීම ගැන සහ සිස්ටත්වය ගැන රටම හොල්මං වෙන කථාවක් දෙයි කියලා.

    ReplyDelete
Previous Post Next Post