රනිල් ආවේ නිල සංචාරයකටයි..- වුල්වර්හැම්ප්ටන් සරසවිය යලි කියයි..


 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන ලද්දේ, සිය විශ්වවිද්‍යාලයේ නිල ආරාධනයකට අනුව බව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය යළි තහවුරු කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය, එක්සත් රාජධානි රජයේ ආරාධනාවක් මත නොව විශ්වවිද්‍යාලයේ ඇරයුමකට අනුව සිදුවුණු සංචාරයක් බවද වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත.

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන කරුණු අනුව රාජ්‍ය සංචාරයක් සහ නිල සංචාරයක් අතර පවතින වෙනස්කම ද පැහැදිලි වේ.

එනම් රාජ්‍ය සංචාරයකදී ආරාධිතයා ගුවන් යානයෙන් බැසීමේ සිට නැවත පිටත්ව යාම සඳහා ගුවන් යානයට ගොඩවන තෙක් සිදුවන සියලු වියදම් එක්සත් රාජධානිය විසින් දරනු ලබයි.

එමෙන්ම රාජ්‍ය සංචාරයක් සිදුවන්නේ රාජ්‍ය නායකයෙකුගේ ආරාධනය මත පමණි.

එක්සත් රාජධානිය රාජ්‍ය සංචාරයකට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දී ඇත්තේ එක්වරක් පමණක් වන අතර ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කාලයේදීය.

මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට රාජ්‍ය සංචාරයක් ලබා දී තිබිණ.

- ගයාත්‍රි ගීගනආරච්චි





Former President Ranil Wickremesinghe's Visit to the UK Confirmed as University Invitation

The University of Wolverhampton has clarified that former President Ranil Wickremesinghe's recent trip to the United Kingdom was made at the official invitation of the university, not at the behest of the UK government.

This visit was organized in line with the university's engagement activities, emphasizing its status as a university invitation rather than a state visit.

The university further elaborated on the distinctions between a state visit and an official university invitation. In a state visit, all expenses incurred from the moment the invited guest arrives to the time they depart are covered by the UK government.

Moreover, it is important to note that state visits are conducted solely at the invitation of the state leader.

Historically, the UK government has only invited Sri Lanka for a state visit once, which occurred during the tenure of former President Ranasinghe Premadasa.

Additionally, the United States also extended a state visit invitation to former President J.R. Jayewardene.

- Gayathri Geeganarachchi



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. ප්‍රේමදාසAugust 20, 2026 at 10:17 AM

    ජෙප්පෝ ඇවිත් හොරු අල්ලනවා කියලා කරන්නේ තව හොරකම් කරන එකයි. මුන්ගේ ආණ්ඩුව ඉවර උන ගමන් පැලවත්ත වටලලා මුන්ගේ සල්ලි ඔක්කොම ජනසතු කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම ආයි ආයි කියන්නෙ? උන්ට වෙන වැඩක් නැද්ද කරන්න, දිනපතා මේ කොහෙවත් යන කාලකන්නි කල්ලතෝනි සමනල පොන්ටියෙක් ගැන මාධ්‍ය ප්‍රකාශ දෙන්නෙ?


      උන් එංගලන්ත ආණ්ඩුව කියන දේවල් වලට උඩින් දේවල් කියන්නෙ, උන්ගෙ ලොක්කත් රාජපක්ෂ කෙනෙක් ද දන්නෙ නෑ. උන් හිතාගෙන ඉන්නෙ උන්ට උඩින් කපුටෙක්ට වත් යන්න බෑ කියලනේ.

      Delete
  2. ඩෝබිලා පෝලිමට කොටන්න. රාජ්‍යද? නිලද? නඩුව.කියලා දිලීපගෙන් අහල.

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා කියන්නකෝ රනිල්ද නාමල් ද ජනාධිපති ඊළඟට? 😂

      Delete
    2. කාගෙන්වත් අහන්න ඕන නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශයෙ පියන් කෙනෙක් ගෙන් ඔහුවත් කියයි රාජ්‍ය තාන්ත්‍රික ගමනක් කියන්නේ මොකක්ද කියලා.

      Delete
    3. ජෙප්පෝ ඔය දෙකේ වෙනස තේරෙන උන් නෙවෙයිනේ.

      Delete
    4. මට සාගල එක්ක ගලක් කපන්න යන්න ඕනේ රාජ්‍යතාන්ත්‍රික ගමනක්.

      බැරිවෙයිද දන්නෑ කීයක් හරි ඉල්ලගන්න.

      Delete
  3. මුන් හොරු .. හොරු .. කියලා වැළලුනට අල්ලපු හරි හොරෙක් නෑ.. පෝය දෙක අවුරුදු 2ක් වුණා 😂😂
    මල් පැල කියාපු උන් කප්පම් ගත්ත ඒවයින් කොටි ගණන් වත්කම් එළිවුණා..

    ReplyDelete
  4. ඒ යුනිවර්සිටි සිටි එකත්, ලංකාවේ ඉන්න නිලධාරී ඇතලු නීතිය දන්න හැමෝමත් රනිලුත් දන්නව ගිහිල්ලා තියෙන්නේ රාජ්‍යය තාන්ත්‍රික ගමනක් නෙවෙයි කියල. එහෙම ගියානම් රටවල් දෙකේ විදේශ අමාත්‍යාංශ හරහා වැඩේ සිද්ද වෙන්න ඕන. දැන් වැඩේ අනාගන අන් අනාම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට ඔය වෙනස තේරෙන එකක්යැයි

      Delete
  5. ඔව් බන් අරුම් කුමාරණන් ශර්ට් එකේ බොත්තම් මාරු කරන් යන ඒව, කිසිම රාජ්‍ය නිලධාරීන් නැති පාර්ටි නිල සංචාර. ප්‍රෙස්ටිජස් යුනිවර්සිටි එකක කන්වොකේශන් එකකට ලෝක පරිසර සමුළුවේ චෙයා ස්පීච් එක කරල ට්‍රාන්සිට් එකේදි ගිහින් ආපු එක පෞශ්ගලික සංචාර. මුන් මේව කරන්නෙ උන්ට වෙනත් අය ආවම ඒකම නොවෙන බව දන්න නිසාද? නෑ. මුන්, කැරි ජෙප්පො මේව කරන්නෙ ආයෙ කාටවත් මේව කරන්න නොවෙන බව දන්න නිසා. ඒ ඇයි?ජෙප්පො දිගටම බලයේ ඉන්න හදන්නෙ. තොපි කාටත් කොටි යුද්ධෙන් ගන්න හදපු ඒව නිකන්ම උන්ට ලැබුණාම තමන්ගෙ රටේ බොලා සුළු ජාතියක් උණාම තේරේවි.

    ReplyDelete
  6. නාසිවාදී බළල්අත් කුරැසය පිටුපස සැඟවී ''පාස්කු බෝම්බ පුුරවා'' කෘෘර ජන ඝාථන සිදුකර කූඨ ලෙස කුමණ්ත්‍රණික ලෙස ලංකාවේ බළය හැසිරවීමට,..August 20, 2026 at 5:06 PM

    බටහිර නාසිවාදී කුරැසලාංචනය සිංහකොඩිය උඩ ස්ථානගතකරනාලද
    'මිෂන් නරි මෙහෙයුම', කූඨ නරියන්ගේ වටළෑම..
    මිනිසුන් ඇනගසා මරාදමනා වෙෙරයේ සන්නාමය කුරැසය,.!
    බලපල්ලා නාසිවාදී වෙෙරයේ සංඛේතය සිංහ ලාංජනයට උඩින් අටවනා ලද අපූරැව..
    මිනිසුන් ඇනගසා මරාදමනා කුරැසය,.
    මිනිසුන් බියවද්දනා ඇනගසා පුළුස්සා මරණය බිය දනවා,. ගලවා ගැනීමට දෙවියන් ඵතැයි පවසා,.
    බටහිර සිදුකරනා කෘෘර පාළණය..

    අධිරාජ්‍යවාදීන්ගේ කුරැසය කරතබා ගත් වහළුන් ලවා..වෙෙරය වපුරා,.
    රාජ්‍ය බෙදා වෙන්කර තවතව වෙෙරය වපුරා ,.
    මානසික නිදහස වෙෙරයේ සන්නාමය වන් කුරැසයේ තබා ඇන ගසා..
    යටත්විජිතයක් ලෙසට පාළණය කිරීමට වැර වෙර දරනා,..
    සාපලත් ජනගාථක මිනීමරැවන්ගේ කුරැසය,.
    ලංකාවේ රාජ්‍ය බළය බිඳදමා , බටහිර මැදිහත්වීමට ඉඩ සලසා,. කූඨ ලෙසට බළය අත්පත්කරගනිමින් බෝම්බ පුපුරවා ජනඝාථන සිදුකර ඵතුළින් සූකෂම ලෙස රාජ්‍ය බළය අත්පත්කර ගැනීමට ,..
    නාසිවාදී බළල්අත් කුරැසය පිටුපස සැඟවී ''පාස්කු බෝම්බ පුුරවා'' කෘෘර ජන ඝාථන සිදුකර කූඨ ලෙස කුමණ්ත්‍රණික ලෙස ලංකාවේ බළය හැසිරවීමට,..
    කුරැස නාසිවාදය හරහා බටහිර සිදුකරනා වටළෑම බළයට සිදුකරනා අත පෙවීම සබුද්ධික සැමගේ අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post