අපි බලයට එනකොට රට තිබුණේ ණය ගෙවන්න බැරි, ඩොලර් නැති, තෙල් ගේන්න බැරි බංකොලොත් තත්ත්වයක...


 පසුගිය රජය සමයේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට බෙදා දුන් රුපියල් 5000 දීමනාව සඳහා මුදල් සොයා ගත්තේ බියගම මුදල් මුද්‍රණාලයේ මුදල් අච්චු ගැසීමෙන් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ජන හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

වත්මන් රජය බලයට පත්වන විට රට පැවති බංකොලොත් තත්ත්වය සහ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථාවර කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

"අපි බලයට එනකොට රට තිබුණේ ණය ගෙවා ගන්න බැරි ඩොලර් නැති, තෙල් ටික ගේන්න බැරි බංකොලොත් තත්ත්වයක. කොවිඩ් කාලේ රුපියල් 5000 බෙදුවේ බියගම ඩිලාරෝ ෆැක්ටරියේ සල්ලි අච්චු ගහලා. ඒත් අපි වසර දෙකක් ඇතුළත ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කළා. ඉතිහාසයේ පළමු වතාවට රුපියල් බිලියන 4900ක ආදායම් ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 5200ක ආදායමක් උපයා ගැනීමට අපේ රජය සමත් වුණා," යැයි අමාත්‍යවරයා පැවසීය.

එම ආදායම් ඉලක්ක සපුරා ගැනීම හරහා ජනතාවට සහන රැසක් ලබා දීමට හැකි වූ බව පෙන්වා දුන් මහින්ද ජයසිංහ මහතා, අස්වැසුම ප්‍රතිලාභ ඉහළ නැංවීම, පාසල් දරුවන්ට පොත්පත් මිලදී ගැනීමට රුපියල් 6000ක දීමනාවක් ලබා දීම සහ මහපොළ ඇතුළු ශිෂ්‍යත්ව දීමනා වැඩි කිරීම ඒ අතර ප්‍රධාන වන බව සඳහන් කළේය.

තවද, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අවස්ථා තුනකදී වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 330ක් වෙන් කළ බවත්, විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක දීමනාවක් සහ වතු සේවක වැටුප් වැඩි කිරීමට රුපියල් මිලියන 5000ක් වෙන් කළ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විපක්ෂය එල්ල කරන විවේචන සහ මඩ ප්‍රචාර තමන් තඹ සතයකටවත් මායිම් නොකරන බව පැවසූ අමාත්‍යවරයා, රජය බලයට පත් කිරීමට කැප වූ ජනතාවගෙන් ලැබෙන ඕනෑම සාධාරණ විවේචනයක් හෝ අඩුපාඩුවක් නිහතමානීව පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට රජය සැමවිටම සූදානම් බව ද අවධාරණය කළේය.





Economic Recovery Strategies Highlighted by Deputy Minister Mahinda Jayasinghe

Amid discussions at a public meeting, Deputy Minister Mahinda Jayasinghe revealed that the financial assistance of Rs. 5,000 distributed to the public during the COVID-19 pandemic was sourced from the currency printing press in Biagama.

During his address, Jayasinghe elaborated on the severe economic conditions faced by the country when the current government took office, noting the challenges of repaying debts and securing fuel supplies in a distressed financial environment.

"When we assumed power, the country was in a bankrupt state, unable to pay debts and lacking sufficient dollars. The Rs. 5,000 assistance during the pandemic was financed through currency printing at the Biagama Dollar Factor. However, within just two years, we have managed the economy effectively," he stated. He highlighted that for the first time in history, the government surpassed its revenue target, achieving Rs. 5,200 billion in income against an initial goal of Rs. 4,900 billion.

Jayasinghe emphasized that reaching this revenue milestone enabled the government to provide numerous forms of relief to the public. Key initiatives included increasing agricultural benefits, providing Rs. 6,000 to assist schoolchildren with purchasing school supplies, and enhancing scholarships, particularly in the Mahapola program.

He also disclosed that Rs. 330 billion has been allocated for raising public sector salaries on three occasions, along with a Rs. 3,000 grant for retirees and Rs. 5 million set aside to increase wages for plantation workers.

Addressing criticisms from the opposition, Jayasinghe asserted that they are committed to listening to and addressing any constructive feedback or shortcomings pointed out by the citizens who voted for the government, highlighting their willingness to improve based on fair critiques.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. DENUTH BEHA THAMAI

    ReplyDelete
    Replies
    1. Ranilage anduwa naya gewwada? Vehicle import kalada? E dekama 2025 idan karanawa... Ranil padi wadi kalada? Ekath kala...Aswasuma wadi kala, pohora sahanadara wadi kala, Mahapola wdi kala, , Up country Workers salaries wadi kala...Okkoma highway project patan gattha...thawa godai... Me kiyapu ekakwath Ranil karada pako?

      Delete
  2. ඕවා කියපන් konde බැඳපු චීනුන්ටට. රනිල් බැහැලා යන්න ගිය කරත්තයක් දක්කන කරත්ත බාස් la.

    ReplyDelete
    Replies
    1. Ranilage anduwa naya gewwada? Vehicle import kalada? E dekama 2025 idan karanawa... Ranil padi wadi kalada? Ekath kala...Aswasuma wadi kala, pohora sahanadara wadi kala, Mahapola wdi kala, , Up country Workers salaries wadi kala...Okkoma highway project patan gattha...thawa godai... Me kiyapu ekakwath Ranil karada pako?

      Delete
  3. තොගේ පස්ස තමා.. මුන්ගේ සාක්කුවෙන් ඩොලර් දාලා ආර්ථිකේ හැදුවේ

    ReplyDelete
  4. මේ වා කියන්නෙ අපිට නෙවෙයි තාම JVP එක හොඳයි කියලා හිතං ඉන්න මෝඩ ගොං රැලට
    මේවා උන්ට බොරු නොවෙයි, ඒක හිංදා JVP නොවන උන් කලබල වෙන්න එපා.

    ReplyDelete
  5. මුට දෝදුද? යකෝ රනිලා රට ගොඩ දාල ඉවරවෙලා භාණ්ඩාගාරේ සංචිත ඉතිරි කොරල, ලස්සනට බාර දීපු රට යකෝ මේ. උඹලා 2024 රට බාරගන්න කාලේ පොත් පත්තර ප්‍රවුර්ති මහා බැංකු වාර්තා කියවල බලහල්ලකෝ.
    අපි කියන්නේ උඹලා රට බාර ගන්නකොට තිබ්බ තත්වෙටවත් ඉතුරු කොරල පලයල්ලා රට කාබාසිනියා නොකර. ඒ හොඳටම ඇති බං මේ යන විදියට

    ReplyDelete
    Replies
    1. ඇයි බං. තේරෙන්නේ නැත්ද. මේ අමතන්නේ උන්ගේ ඩෝබි වොෂින්ටන් ගොය්යල ට උන්ව තෙත් වෙන්න. නැත්නම් උනුත් මුන්ට පොල්ල තියෙනවා නොවැ.

      Delete
  6. පට්ටම සතුටුයි. එකෙන්ම වැඩ්ඩො,,, 😉

    ReplyDelete
  7. පට්ටම සතුටුයි. වැඩ්ඩන්ට බොරු බැරිය., 😉

    ReplyDelete
  8. This is good for the gallery who is behind NPP. We had a issue during the covid and beyond but it was sorted out. There were no issues on getting gas and fuel when AKD became the president. What you are talking is rubbish. You r party when in the opposition campaigned for foreign workers not to send money to Sri Lanka

    ReplyDelete
  9. තොපිනෙ කොරෝනා කාලෙත් යසට කකා බිබී හිටපු රට කාදිනල් පරය එක්ක එකතු වෙලා කුමන්ත්‍රණය කරල රට වැට්ටුවේ. ස්ටාලින් ngo කූක්ක ඉස්සරහ කරගෙන මෝඩ ගුරුවරුන්ට සුබෝදනී මස් කට්ට පෙන්නුවා. දරුවො වඩාගෙන සාරි උස්සන් ගුරු ගව්‍රවය බින්දුවට දාලා පාර පුරා ඇවිද්දෙ. දැන් සැපද.දරුවන්ට හිතේ හටියට කන්න දෙන්න පුලුවන්ද

    ReplyDelete
  10. මුන්ට ඛොරැ කියන්න ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැ

    ReplyDelete
  11. කොහොමද අපේ අනුර සහෝදරයාගෙ වැඩ? අන්න එහෙමයි රටවල් හදන්නෙ.

    ReplyDelete
  12. ලඟදීම ගුටි කෑමට නියමිත පාහර, අඩු අඩු කුලේ, වලත්ත, ත්‍රස්ජෙතවාදී ප්පා 😡😡🤮

    ReplyDelete
Previous Post Next Post