නන්දා මාලනී පැතූ ලෝකය දැන් ගොඩනැගෙන්න පටන් අරන්.. ඇයට ඒ ගැන සතුටක් ඇති..- ටිල්වින්


 අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය සැමවිටම නව ලොවක් වෙනුවෙන් හඬ අවදි කළ අසහාය කලාකාරිනියක වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  ප්‍රකාශ කළේය.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, නන්දා මාලිනී මහත්මිය සිය ගීත කලාව ඔස්සේ අලුත් සමාජයක්, අලුත් රටක් සහ අලුත් ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු ජනිත කළ බවයි.

විශේෂයෙන්ම සමාජ වෙනසක් වෙනුවෙන් සටන් කරන ජනතාවට ඇයගේ ගීත විශාල දිරියක් සහ ශක්තියක් වූ බවත්, එම නිර්මාණ කාර්යයේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉටුකළ මෙහෙවරද ඔහු මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

"ඇය ප්‍රාර්ථනා කළ ඒ අලුත් ලෝකය දැන් ගොඩනැගෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා ඇයට ඒ ගැන සතුටක් ඇති කියලා මම විශ්වාස කරනවා," යැයි පැවසූ ටිල්වින් සිල්වා මහතා, ඇය සැමවිටම ජනතාව සමඟ සමීපව ජීවත් වූ කලාකාරිනියක බවද අවධාරණය කළේය.

මෙම මහා කලාකාරිනියගේ අභාවය මුළු රටටම පිරිමැසිය නොහැකි පාඩුවක් බවත්, ඇයගේ ජීවිතය තුළින් සමාජයට උගත හැකි පාඩම් බොහෝමයක් පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා, ඇය වෙනුවෙන් සමස්ත ජනතාවගේ ගෞරවය සහ ප්‍රණාමය හිමිවිය යුතු බව පවසමින් සිය අදහස් දැක්වීම අවසන් කළේය.





Tribute to Iconic Singer Nanda Malini: A Voice for Change

The late Nanda Malini, a revered figure in Sri Lankan music, was described as an artist whose voice continually resonated for a new world. This sentiment was expressed by Tilvin Silva, the General Secretary of the Janatha Vimukthi Peramuna (JVP), following a final homage to the artist's remains.

Speaking to the media after the memorial service, Silva highlighted how Malini’s musical artistry inspired hope for a transformed society, country, and world. Her songs served as a powerful source of encouragement and strength for those fighting for social change, he noted, while also acknowledging the significant role played by Professor Sunil Ariyaratne in her creative endeavors.

Silva remarked, “The new world she prayed for is now starting to take shape. Thus, I believe she must have felt joy about this development.” He emphasized that Malini lived closely connected to the people, reflecting her commitment as an artist.

He further articulated that her passing represents an irreplaceable loss for the nation, underscoring the important lessons society can learn from her life. In conclusion, Silva asserted that Malini deserves the respect and tribute of the entire populace, highlighting the enduring legacy she leaves behind.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

29 Comments

  1. "උරය පලා සැතකින් බලන් රුහිරු
    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු....."

    ඔබ පැතූ ඒ ලොව අපි බිහිකළා අම්මේ... සුවසේ නිදන්න...

    ReplyDelete
    Replies
    1. eta kalin Premakirthy Alwis suwase nidikalane

      Delete
  2. ow ow socila media wala pathu lokaya gana hondata kiyanawa - jvp had raped her

    ReplyDelete
  3. ඇය මිය යෑම හොඳයි, බොලා කරන මේ විනාසය තවත් දකින්න පෙර. කාලකණ්නි හැතිකරේ. ඇය අවසන තොපිට කැඹිරීම ගැන දුකින් හිටියා මම හිතන්නේ.

    ReplyDelete
  4. ඒක වෙන්ට ඇති එතුමියට මේ ලෝකෙන් යන්ට හිතුණෙ නේද, ලොක්කා?

    ReplyDelete
  5. නොදකින් විතරක් මුන් වගේ ජාතියක්.

    ReplyDelete
  6. නොදකින් විතරක් මුන් වගේ ජාතියක්.

    ReplyDelete
  7. ඔව් එළුවෝ ..මැරෙන්න කලින් නැන්දා මාලනී දැක්කා තොපි හදාගෙන යන ලෝකය .. පුහු පච වාදය 😆😆 ලෝකෙ හැදෙයි කටින් ..

    ReplyDelete
  8. පලයන් නාකියා. පැතු පුක පහලවෙලා.

    ReplyDelete
  9. ඊට කලින් සාගරිකා ගෝමස්ට යුක්තිය ඉටුකරපන්. ඉස්සර රූපවාහිනියේ සිංදු කිව්වා කියලා, උස්සගෙන ගිහින් මරපු එකට යුක්තිය ඉටුවෙන්නේ කවද්ද?

    ReplyDelete
    Replies
    1. එයාව දුෂණය කරලා මැරුවේ හමු$%^වේ කට්ටියක්

      Delete
    2. කොහේද හුත්තෝ හමුදාව මැරුවේ. බොරු කියන්න එපා. ජෙප්පෝ හැම එකටම හාමුදාව ගාවගෙන තමන්ගේ අත පිහිදගන්න හදන්නේ.

      සාගරිකා ගෝමස්ගේ ඝාතනයට තමන්ගේ පක්ෂය සම්බන්ධ නෑ කියා විවිද අය හරහා ප්‍රචාරණය කරන්න ජවිපෙ වත්මන් නායකයින් සහ ඔවුන්ගේ හෙංචයියන් කටයුතු කරත් සත්‍ය සිදුවීමනම් සාගරිකා ගෝමස්ව ඝාතනය කරන්නේ ජවිපෙ ත්‍රස්ථවාදින් විසින්ය.

      ජවිපෙ ත්‍රස්ථයින්ගේ තර්ජණයන්වලට බිය නොවූ සාගරිකා ගෝමස් ප්‍රවෘති නිවේදන කටයුතුවල නියැලෙන්නට විය , කීපවතාවක්ම තුණ්ඩු කෑලිවලින් සාගරිකා ගෝමස්ට ජවිපෙ ත්‍රස්ථයින් තර්ජණය කරත් ඒ කිසිවක් මායිම් නොකර තම රාජකාරිය ඉටුකරන්නට සාගරිකා ගෝමස් තීරණය කරේය.
      අවසානයේදි ජවිපෙ ත්‍රස්ථයින් සාගරිකා ගෝමස්ව සදහටම නිහඬ කරවන්නට තීරණය කලේය.

      රන්සිළු කියන නාමය අද සිටින බුකි ජෙප්පන් නොදන්නවා උනාට අනුර කුමාර ප්‍රමුඛ පැරණි ජෙප්පන් සියල්ලන්ම දාන්නා ඉතාමත්ම ප්‍රසිද්ධ නමකි.
      පලාත් සභා ඡන්දයට විරුද්ධත්වය පලකරමින් මොරටුව පාලම උඩ ලංගම බසයක් ගිණි තබා විනාශ කරේද රන්සිළු ප්‍රමුඛ කණ්ඩායම බව ප්‍රසිද්ධ රහසකි.
      අද රන්සිළු ජීවතුන් අතර නැතත් සාගරිකා ගෝමස්ගේ ඝාතනය සම්බන්ධව සටහන් තබද්දි කිසිසේත්ම අමතක නොවන පුද්ගලයෙක් තමයි රන්සිළු , හේතුව සාගරිකා ගෝමස්ව ඝාතනය කරන්නේ රන්සිළු නම් ජවිපෙ ත්‍රස්ථයා විසින්ය.

      1986න් පසුව ජවිපෙට සම්බන්ධ වන රන්සිළු මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ද චරිතයක් එම කාලයේදි මොරටුව ප්‍රදේශයේ ජවිපෙ වෙනුවෙන් කෙරෙන සෑම දෙයක්ම පක්ෂය විසින් බාරදුන්නේද රන්සිළුටය.
      එවකට එජාප පක්ෂයේ ප්‍රභල දේශපාලකයාවූ ම(ර්)වින් ජේ කුරේ ගේ පුතානන් වන සුජිත් කුරේගේද හොඳම හිතවතෙක් තමයි රන්සිළු. මෙම සම්බන්දකම් හරහාද අපිට තවත් දෙයක් තේරුම්ගන්නට පුළුවන්ය. අද ඉන්නා ජවිපෙ නායකයින් පුන පුනා කියා සිටින්නේ තමන් අවි එසෙව්වේ එවකට රජයට එරෙහිව මිසක් සිවිල් ජනතාවට එරෙහිව නොවේ කියා. නමුත් එවකට මොරටුව ප්‍රදේශයේ ප්‍රභල ජවිපෙ ක්‍රියාකාරියෙක් වූ රන්සිළු ලඟින්ම ඇසුරුකර තිබෙන්නේ එජාප ප්‍රභල දේශපාලකයෙකුගේ පුතා සමගය.
      මේ සම්බන්ධකමින්ම අපිට හිතාගන්න පුලුවන් වන්නේ අද සේම එදාද ජවිපෙ නායකයින් කරේ ධනපති පන්තියේ දේශපාලකයින් ආරක්ෂා කිරීම පමණි.

      සාගරිකා ගෝමස්ට මරණ දණ්ඩනය නියම කරන ජවිපෙ නායකයින් විසින් සාගරිකා ගෝමස්ව ඝාතනය කිරීමේ කාර්ය බාර දෙන්නේ රන්සිළුටය......
      මොරටුව පිකොක් හෝටලයට සාගරිකාව රැගෙනගොස් එදිනම රෑ ජාමෙට වෙරළ තීරයේදි වෙඩි තබා ඝාතනය කර දමන්නේය.

      Delete
  10. පලයන් පකෝ යන්න පර මිනීමරුවා

    ReplyDelete
  11. අපි අතරමන් වී සිටින විට ඇය අරගලය නිම කළා

    ReplyDelete
  12. බුදුන්ගෙන් බණ ඇසූ සියලුදෙනාම බුදුන් සරණ ගියේ නැහැ. ඒ වගේම නන්දා මාලනී ජාතිය කෙතරම් අවදි කළත්, වහල් මානසිකත්වයෙන් මිදීමට අකමැති BAIYAN පිරිසක් සමාජයේ තවමත් ඉන්නවා.

    ReplyDelete
  13. Aya pathu puncha samaga yahan gathavena eun Raja wee atha.
    Apita asai.maru samadanaye sathapeva me mahallath
    Santhosai.
    Maru

    ReplyDelete
  14. අන්තිමේ නින්දා අපහාස විඳලා මැරුනේ. විප්ලවකාරී සිංදු කියලා තරුණ පරපුර විනාශ කල බවට ප්‍රබල චෝදනා ගෙනැවිත් සියලු විද්‍යුත් මාධ්‍ය ඇයට අපහාස කරා. ඇය මිය යාමට මේ චෝදනාව බලපාන්න ඇති

    ReplyDelete
  15. පැතූ ලෝකය හැදෙනකොට පිළික හැදිලි මැරෙනවාද

    ReplyDelete
  16. ජෙපි කාඩරයෝ මේ සයිට් එකෙත් අරක්ගෙන ඉන්නවා වගේ. මිනිමරු ජෙප්පොන්ගේ ඇත්ත තත්වය පුලුවන් තරම් අපි පෙන්වලා දෙන්න ඕනේ.

    ReplyDelete
  17. මල මිනියක් කතා කතා කාරයි

    ReplyDelete
  18. අනේ ටිල්වින් පකයෝ ....තොගේ ඇට දෙක අතගාල බලපන් තියෙනවද කියල ඉස්සෙල්ලා

    ReplyDelete
  19. තෝ එහෙම කියන්නේ කොහොමද ජේ.වී.පී. ත්‍රස්තවාදී පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮

    ReplyDelete
  20. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, මිත්‍යාදෘෂ්ටික පාහර බල්ලා 🤮😡 තොපි පරම්පරා පිටින් නියත නිරය උරුම කරගත් පිරිසක් 😡 තෝ ඉතාම නුදුරු දිනකදී අපාගත වෙන බව සිහිකරගනින් පව්කාර පාහර බල්ලා 😡🤮🤮

    ReplyDelete
  21. ගොං, පාහර ජෙප්පා 😡🤮 ලඟදීම ගුටි කෑමට නියමිතයි 😡🤮

    ReplyDelete
  22. ගුටි කාලා දුවන්න සූදානම් වෙයල්ලා ඩයි මයිනා, හුණ්ඩුවා, වනචාරියා ඇතුළු පාදඩ ත්‍රස්තවාදී ජෙප්පෝ 😡🤮

    ReplyDelete
  23. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 21, 2026 at 7:24 PM

    ඈ බොල ටිල්වින් මයිනෝ,
    නැන්දා මාලනී වලකජ්ජ ගැහුවට හොටු පෙරාගන අඬන උඹ, උඹලෑ පක්ෂෙ නිර්මාතෘ රෝහන විජේවීර සහෝදරයාගේ පවුලට ගෙයක් හදල දෙන්ඩ කියල එකතු 
    කොරපු සල්ලි වලට මොකද කෙරුවෙ කියල හිටපන්. 

    ReplyDelete
  24. අනේ දෙය්යනේ මේ කාලකන්නි කුහක ජවිපාවුන් මහපොළවේ ඇති කරපු වෛරය කුහකත්වය පඩත්තල භාවය නිසා නන්දා මාලිනිය විඳින අවමන්.
    මේ සේරම කුහක පඩත්තල ජෙප්පෝ වපුරපු බීජ තමයි දැන් පළ නෙලෙන්නේ.
    අයෙමත් කිසිදාක මේ කාලකන්නින්ට වෛරයේ බීජ සමාජයේ වැපිරීමට ඉඩ නොලැබේවා

    ReplyDelete
Previous Post Next Post