පළාත් සභා මැතිවරණය තියන්න සූදානම් නෑ..- කොට්ටච්චි

 


ජාතික ජන බලවේගයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය අදහස් දැක්වූවාය.

වසම් 72ක් ආවරණය වන පරිදි කාන්තා සභා ද ඇතුළුව සියලු අංශ සම්බන්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඇය සඳහන් කළාය. 

ලබන 5 වනදා අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන මෙම ප්‍රචාරණ ව්‍යාපාරය පිළිබඳව ඇය මෙහිදී කරුණු පැහැදිලි කළාය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, දැනට පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ සූදානමක් නොමැති බවයි. එසේ තිබියදීත් ජාතික ජන බලවේගය මෙවැනි ප්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ ඇයිද යන්න පිළිබඳව ඇය මෙසේ පැහැදිලි කළාය.

"අපි දකිනවා වර්තමාන දේශපාලනය ඇතුළේ විපක්ෂය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව. සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ දිලිත් ජයවීර වැනි අය අලුතින් දේශපාලන පක්ෂ නිර්මාණය කරගෙන සිටියත්, එය ප්‍රබල විපක්ෂයක් නොව සුළු පක්ෂ එකතුවක් පමණයි," යැයි ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද හමුවක් අමතමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළාය.





Strengthening Organizational Activities of National People's Power in Kalutara District

Parliamentarian Nihalathi Kottachchi has shed light on a special campaign organized to enhance the activities of the National People's Power (NPP) across the Kalutara District. This initiative is designed to engage all sectors, including women's councils, effectively reaching out to a span of 72 electoral divisions.

Set to launch on the 5th of this month under the leadership of Anura Kumara Dissanayake, Kottachchi clarified key details regarding the campaign during a recent event.

Commenting on the current political climate, the parliamentarian pointed out the absence of preparations for local government or provincial council elections. In this context, she emphasized the rationale behind NPP initiating such a campaign.

"What we observe in the present political landscape is an opposition that remains exceptionally weak. Even though figures like Sajith Premadasa, Namal Rajapaksa, and Dileep Jayawardena are forming new political factions, they merely constitute a minor coalition rather than a formidable opposition," she highlighted further.

These remarks were made during a gathering organized by the National People's Power, emphasizing their commitment to mobilizing grassroots support amidst a challenging political framework.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ane manda meyawa dakkiddi kiya ganna beri dewal mathak wenawa

    ReplyDelete
  2. දොඩා එක්ක කොටු පනින්න සූදානම් ද?

    දොඩා ගේ ගෑනි ගේ වාහන උස්සන්න සූදානම් ද?

    කකෝල්ඩ් හස්බන්ඩ් ට අත්ට්‍රැක්ටරේ පැද ගන්න ආතල් එකක් දෙන්න සූදානම් ද?

    ReplyDelete
  3. හරිනිත් එක්ක ආප්ප ගහල ඉවර වුනාම චන්දෙ තියපන්

    ReplyDelete
  4. එළවන වෙලාවට ඇඳුම් ගලවලා අමු හෙලුවැල්ලෙන් මහ පාරේ එලවන්න ඕනේ ගොං බඩ්ඩ.

    ReplyDelete
Previous Post Next Post