ජනපතිට කැමති කෙනෙක් අගවිනිසුරු කරන්න පුළුවන්..- ලක්මාලි


පවතින නීතිමය රාමුව තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තමන් කැමති පුද්ගලයෙකු අගවිනිසුරු ධුරයට පත් කරගැනීමේ හැකියාව පැවතියද, ඔහු ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගනිමින් වත්මන් අගවිනිසුරුවරයා පත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කළේ, වත්මන් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් විපක්ෂය නිරන්තරයෙන් විවිධ මත පළ කරන බැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි.

වත්මන් පාලනාධිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට හෝ මහාධිකරණයට කිසිදු විනිසුරුවරයෙකු පෞද්ගලික කැමැත්ත මත පත් කර නොමැති බව ඇය අවධාරණය කළාය.

අතීතයේ ජේ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් තමන්ට රුචි විනිසුරුවරුන් අධිකරණ පද්ධතියේ ඉහළ තනතුරුවලට පත් කරගත් අවස්ථා ඉතිහාසයේ ඕනෑතරම් පවතින බව මන්ත්‍රීවරිය මෙහිදී සිහිපත් කළාය.

විශේෂයෙන්ම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කර තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු පත් කරගත් ආකාරය පිළිබඳව ද ඇය කරුණු දැක්වූවාය.

එවැනි පසුබිමක, වත්මන් ජනාධිපතිවරයාට ද තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු පත් කරගැනීමේ නීතිමය අවකාශය තිබියදීත්, ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම්ව මෙම පත්කිරීම සිදුකර ඇති බව ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.





Parliamentarian Raises Concerns Over Current Legal Framework for Appointments

In a pointed address to Parliament, Lakmali Hemachandra highlighted that President Anura Kumara Dissanayake had the legal capacity to appoint a preferred individual to the position of Chief Justice. However, it was noted that the President opted to proceed with the current appointment based on seniority.

Hemachandra emphasized the need for clarity on the issue, given that the opposition frequently expresses diverse opinions regarding the incumbent Chief Justice. She argued that the public deserves transparency in the appointment process.

Pointing out that no judge from the Supreme Court, Court of Appeal, or High Court has been appointed solely on an individual's personal preference under the current administration, she stressed the importance of maintaining the integrity of the judicial system.

Recalling past instances, the parliamentarian referenced how former Presidents J.R. Jayewardene, Chandrika Bandaranaike Kumaratunga, and Mahinda Rajapaksa had appointed judges of their choosing to high positions within the legal framework, raising concerns about the potential for bias in the current appointments.

Specifically, Hemachandra brought attention to the removal of Shirani Bandaranaike from her post and the subsequent appointment of a preferred candidate, which further underscores the complexities and challenges surrounding judicial appointments.

In this context, she reiterated that while the current President has the legal avenue to make appointments based on personal preference, he chose instead to uphold what she described as a democratic hallmark of appointments grounded in seniority.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. අධිකරණ ස්වාධීනත්වය ගැන කීයූ ගී සුලගෙ පාවි පාවී ගියාවෙ!!!!

    ReplyDelete
    Replies
    1. ජනතාවට කැමති කෙනෙක් ජනපති කරන්නත් (ව්‍යවස්ථා දෝෂය නිසා 42% වුනත්)ල එළවන්නත් පුලුවන් බව මතක තබා ගනින් ලැටි මාලියෝ. 2027 දී උඹලා එළවන බව මං සපථ කරනවා. ඒකට ලොකුම බාධාව සජිතුත් එළවනවා.

      Delete
    2. ලැට්මාලිව හෝ ප්‍රමිස්කා ගණිකාව ඔය තනතුරට නොගැළපේද?

      Delete
    3. " 2027 දී උඹලා එළවන බව මං සපථ කරනවා " ...Ha ha..Dan Poya 2 Ewarada Ban ? Hariyata kiyapanko elawana dawa..Hamadama balagiri dose wage..Ayyo Paradunama wena de...Mole kachal wela...

      Delete
  2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 19, 2026 at 10:34 PM

    ජ්‍යෙෂ්ඨත්ව මගුලක් නෙමේ ලැට්මාලියෝ. අර ප්‍රමිශ්කා කියන නලඟනගෙ ඉල්ලීමටයි සූරසේන මයිනව පත්කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. ප්‍රමිශ්කගෙ හිලට බහින පැලවට්ටෙ නඩේ ඒකිට සහ බෝන්ගේන් කප්පිතන්ට අවශ්‍ය දේ කොරනව.

      Delete
    2. පතිරණ ගලප්පත්තිAugust 20, 2026 at 12:55 AM

      හැමෝම කාගෙ හරි හිලකට බස්සනවා තමා, ඔය රාජපස්සලාගේ සරම අස්සේ රිංගන් ඉන්න එකෙක් දෙන්නෙක් ඇර. උන්ගේ පස්සේ හිල් වලට රාජපස්සලා බස්සනවා. හිල කොහෙ තිබ්බත්, නීතිපති පත් කරන්නේ, එදත්, අදත්, හෙටත්, ජනාධිපති තමා. ධූර කාලය වැඩි කලා කියලා ප්‍රශ්ණයක් කර ගන්ඩ එපා නඩු තීන්දු තීරණය වෙන්නේ නෛතික ප්‍රතිපාධන අනුව මිසක් ආණ්ඩුවෙන් ලැබෙන දේවල් අනුව නෙවේ.

      කෙනෙක් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරුද්ධ නම්, එය රජයෙන් දෙන අල්ලසක් ලෙස හැඟෙනවනම්, විනිසුරුවන්ට වැටුප් දෙන්නෙත් රජයෙන් කිව්වම පුක පොළොවෙ ගහගෙන මැරෙන්ඩ වෙයි නේද? විශ්‍රාම වයස දීර්ඝ කලා වගේද වැටුප්? කෙලින්ම සල්ලි නේ දෙන්නේ. විරුද්ධ වෙයව් කෝ බලන්ඩ ඒකට. නෑ නේද? විරුද්ධ නෑ නේද?

      Delete
    3. පදු පේඩිගේ අනුර කුමාරAugust 20, 2026 at 2:22 AM

      හැමෝම කාගෙ හරි හිලකට බස්සනවා තමා, ඒ වුනාට මම ඉස්සර බැස්සුවෙ පුංචම්මගෙ හිලට විතරයි. දැන්නම් ප්‍රමිශ්කගෙ පුකේ හිලටත් බස්සනව.

      Delete
  3. පුප හෝදලා වරෙන්.

    ReplyDelete
  4. මේකිගේ මුණ දැක්කහම මට බඩ යන්න එනවා

    ReplyDelete
  5. මේකිව වදල නෙමෙඉ, රිලා….

    ReplyDelete
  6. AKD has told that he has to keep Soorasena to jail Ara Gollo. Whe he meant by Aragollo ? lakmali you all are liers.

    ReplyDelete
  7. අපේ නම් එකම පැතුම ප්‍රමිශ්කා අගවිනිසුරු වෙනවා දකින එක. අන්න එහෙමයි රටවල් හදන්නෙ. නැද්ද හා?

    ReplyDelete
  8. පතිරණ ගලප්පත්ති හෙන මෝඩයි නෙහ් ?

    ReplyDelete
  9. එහෙම බෑ ලැට් මාලී...ව්‍යවස්ථාදායක සබාව ඒ නම අනුමත කරන්නත් ඕන

    ReplyDelete
Previous Post Next Post