රටින් පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නොබෝ දිනකින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
ඉතාලියේ සිට ඔහු මෙරටට ගෙන එන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
Security Ministry Confirms Plans to Extradite Notorious Criminal Imran from Italy
The Sri Lankan authorities are preparing to repatriate Kanjipani Imran, a prominent organized criminal who has been evading law enforcement by living abroad. This announcement was made by Major General (Retired) Arun Jayasekara, the Deputy Minister of Defence.
Imran is expected to be brought back from Italy, as confirmed by the Deputy Minister, who emphasized the government's commitment to addressing organized crime and restoring law and order in the country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔහොම කිව්වම ඌ ඉතාලියෙන් පැනල යනවනේ බංකුවෝ. 😅😂🤣😃
ReplyDeleteඇයි උඹලගේ නිල පාතාල කටයුතු සම්පූර්ණෙන්ම උණාකුරුවේ සාත්තට දෙනවාද?
ReplyDeleteතොපි අල්ලනවා අල්ලනවා කියලා නාට්‍ය කළාට කුඩු ගංජා වැහි වැහැලා ..
ReplyDeleteකසිප්පු හැම තැනම
පෝය දෙකෙන් කුඩු ඉවරයි කිව්වේ .. පල පල .. කටින් බතල බකයා
දිව්‍ය ලොකෙන් ආව ඩයල් එකක්නෙ. අල්ලන් එයි
ReplyDeleteකූඨ කුමණ්ත්රණිකලෙසට බළය අවභාවිතා කරනා බැවින්ද,..
ReplyDeleteවැඩිහිටි තරැණ ප්‍රජාව ඇතුළුව සියළු දේශීය ඖෂධ පිළිබඳව දහසකත් ඵක්‍ක් බළා පොරොත්තු තබා ගනිමින්,.. කන්සා වගාව, නීත්යාණුකූළව භාවිතා කිරීමේ අපේකෂාවන් භංගතවයට පත්ව ඇති මොහොතේ,.
කන්සා තහනම ඉවත්කිරීම සඳහා භාවිතා නොකරන බහුතර බළය හිමි මාළිමා පාළකයන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොතබනා ලෙසත්..
සමකාමී සමාජයක් සඳහා පිය නැගීමට දුරදක්නා ණුවනින් යුක්තව බහුතර බළය උපයෝගී කර ගෙන කන්සා තහනම ඉවත් කිරීමට කටයුතු නොකර බැවින්,.
වෙනත් කිසිඳු ධනාත්මක මානව හිතවාදී කාරණාවන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් තබා නොගන්නා ලෙසත්,.
සාමය සමාදානය සහ නිවහල් භාවය පවත්වාගෙන යෑම සඳහා..
මළිමා රජය බළයෙන් පහකිරීමට, කටයුතු කිරීම කළ යුතුම බවත්,.
ලැබෙන පළමු වාරයෙන් මාළිමාවේ මුගධයන් බළයෙන් නෙරපා පළවා හැරිය යුතු බවට සබුද්ධික සැමගේ අවධානය,.!