බන්ධනාගාර තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හුදෙක් පවතින තදබදය නිසාම ඇති වූවක් නොව, ඒවා පිටුපස කිසියම් බාහිර සංවිධානාත්මක මෙහෙයවීමක් පවතින්නේද යන්න පිළිබඳව සැකයක් පවතින බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය මීගමුව බන්ධනාගාරයේ සිදුවීමට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බවයි.
බන්ධනාගාර පරිපාලනය සමඟ රැඳවියන් ගැටුම් ඇති කර ගැනීම කෙරෙහි රජය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ ද බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි වීමත් සමඟ බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම සීමා වීම මෙවැනි නොසන්සුන්තා ඇති වීමට එක් හේතුවක් විය හැකි බව අමාත්‍යවරයාගේ අදහසයි.
බන්ධනාගාර තදබදය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, දැනට බන්ධනාගාරගතව සිටින 40,000ක් පමණ වන පිරිසෙන් 30,000ක්ම රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අය බවත්, ඉන් 23,000ක්ම මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රඳවා සිටින අය බවත් අනාවරණය කළේය.
මෙම තදබදය අවම කිරීම සඳහා රජය විසින් බන්ධනාගාරවල භෞතික ඉඩකඩ පුළුල් කිරීමට අමතරව නීතිමය සංශෝධන ද හඳුන්වා දීමට නියමිතය.
විශේෂයෙන්ම, රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඇප ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100කට වඩා අඩු ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට මහාධිකරණය හරහා ඇප ලබා ගත හැකි වන පරිදි විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
නීතිය මගින් පමණක් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා, සමාජයීය වශයෙන් ද මේ සඳහා විසඳුම් සෙවිය යුතු බව පෙන්වා දුන්නේය.
ඇතැම් සේවා ස්ථානවල සේවකයින්ට වැටුප් වෙනුවට 'අයිස්' මත්ද්‍රව්‍ය ලබා දෙන තත්ත්වයක් පවතින බවත්, එවැනි සමාජ වටපිටාවක මත්ද්‍රව්‍ය ඉල්ලුම පාලනය කිරීම සඳහා පුළුල් සමාජ ක්‍රියාකාරකම් අවශ්‍ය බවත් ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.
Concerns Over Unrest in Prisons Suggest Possible Organized Influence, Says Justice Minister
Recent tensions within the prison system are not merely the result of overcrowding; there are suspicions of some external organized influence behind these unsettling developments, Justice Minister Harsha de Silva revealed.
He noted that the situation at the Mahara Prison is evolving into a different form compared to incidents at the Migahavana Prison.
The minister explained that the government's ongoing crackdown on narcotics is impacting the conflicts between inmates and prison administration, which may have contributed to the unrest.
As drug busts intensify, the limited inflow of narcotics into prisons might be one of the reasons for these disturbances, he suggested.
Further discussing the issue of prison overcrowding, the minister highlighted that out of approximately 40,000 incarcerated individuals, around 30,000 are in remand custody, with 23,000 of them facing drug-related charges.
To alleviate this overcrowding, the government plans to expand physical space in prisons alongside introducing legislative reforms.
Specifically, he mentioned that steps will be taken to remove obstacles for obtaining bail due to delays in government forensic reports. A proposal has been submitted to the Cabinet to amend the Drugs Ordinance, allowing individuals possessing small quantities of narcotics, under 100 grams, to secure bail through the Supreme Court.
Stressing that narcotics control cannot be achieved solely through legislation, the minister asserted the necessity of finding societal solutions to address this issue.
He also highlighted a concerning trend in which some service workers are reportedly compensated with drugs like 'ice' instead of wages, emphasizing the need for extensive community initiatives to manage drug demand in such social contexts.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

mee pissata mokkhri excuse ekak. wada bari patta mee harakek
ReplyDeleteමේ යකා බීලා නිදා ගන්න එකයි බේබි සූට් එල්ලගෙන පයිය කටේ ගහගෙන ඉන්න එකයි ඇරුනම කිසි වැඩක් බෑ. පොන්න හර්සනයො ඔය ජොබ් එක දීපං පොඩි ළමයෙකුට
Deleteඋඹලගෙ නාමල් බේබි ගෙ order වලට මෙව්ව වෙන්නෙ. අර උගෙ මහ එකයි බාප්පොච්චියි පාස්කු ප්‍රහාරය කලා වගේ. උඹල ඉතිං වලව් පුගුලො .. බේබිගෙ වැඩේ වෙනකං මෙතන බලං ඉදල කීයකට හරි කොටනව. 🤣🤣 ඒ මේ උඹලගෙ සැට් එක දැං හෙන අඩුයි. මොකද ඒ ?
Deleteභාහිර රෙද්දක් නෙමේ හකරො, තොගේ කෙරුවාවේ තරම මීගමුවෙදි අහපු ඇතුලෙ ඉන්න පාතාලයො දැක්කා. උන් දැන් දන්නවා උඹලට කොරන්න පුලුවන් ලබ්බක් නැහැ කියලා ඉතින් උන් ඩෙඟා නටනවා. ඕක වෙන ඇමැතියෙක්ට දීලා උඹ අයින් වෙයන් රටටම පව් නොදී.
ReplyDeleteමාධ්‍යවේදීන් එදා මීගමුවෙ සිද්ධියෙන් පස්සේ මෙයාගෙන් ඇහුවා වෙන ඒවටත් ඕක ගියොත් මොකද කරන්නේ කියලා. ආයෙත් කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ, ඒ වගකීම ගන්නවා කියලා මෙයා කිව්වා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ. රාජපක්ශලා බලේ ඉන්නකොට රටේ වැරැද්දක් වුනාම රාජපක්ශලා වැරදියි. උඹලා බලේ ඉන්නකොටත් රටේ වැරැද්දක් උනාම ඒත් රාජපක්ශලා වැරදියි. පුදුම තර්ක මේවා.
Deleteඔය බන්ධනාගාර ඇතුලෙ ඉන්න උන් නූගත් උනත් මෝඩයො නෙමේ. ඔහේල උගත් මෝඩයො උනාට. ඕක හැම බන්ධනාගාරෙකටම පැතිරෙයි, දැන්වත් බන්ධනාගාර වලට ගිහින් ඒවයේ රැඳවියොත් එක්ක කතා කරලා උන්ගේ ප්‍රශ්න ගැන කතා කරපං. තෝ මේ අවුරුදු 2ටම පැත්ත පලාතෙ ගිහින් නෑ කියලා බන්ධනාගාර නිලධාරීන්ම කිව්වා. එලියෙ ඉඳන් බුකිය චූන් කරාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.
ReplyDeleteඉස්සෙල්ලම ඔය ජෝක් පටි 2 ගලවලා හොඳ බෙල්ට් එකක් කලිසමට දාගනින්. ජෙප්පොන්ටත් ලැජ්ජ කරනවා මේකා.
ReplyDeleteමෙදා පාර වගකීම භාර ගන්නේ නැද්ද?
ReplyDeleteවිපක්ශේ පිට පටවලා බේරියන් කියලා කියන්න කිව්වේ පැලවත්තෙන්ද.
උවිඳු කුරුකුලසූරිය ගේ ගේ ෆේස්බුක් පේජ් එකේ ඕකට උත්තර දීලා තියෙනවා
ReplyDeleteඅනුර කුමාර දිසානායක මෙයා ගැන කියලා තියෙන කතාවකුත් තියෙනවලු
ඒක මොකක්ද කියලා නම් කියලා නැහැ - හැබැයි ඒක මොන වගේ එකක් ද කියන එක නම් තේරුම් ගන්න අමාරු නෑ
obathumata mogal da. ow ehema wennath bari na
Deleteඅධිකරණ ඇමති හිතලු කියවීම විලි ලැජ්ජාවක් කියල මේ මොන්ටිසෝරි පප්පාට තේරෙන්නෙ නැද්ද?.
ReplyDeleteකන්සා ශාකයේ පස්පංගුව ලගතබාගැනීම, භාවිතය යම් පැළ ප්‍රමාණයක් ගෙවත්තේ වගා කර ගැනීමට අවස්ථාව ලබාදීම අතිශයිතීරණාත්මක බුද්ධිමත් සමාජසුභවාදී ක්‍රියාවක් බව අවධානය,.!
ReplyDeleteයල්පැනගිය අධිරාජ්‍යවාදීන්ගේ විණාශකාරී අවනීතිය පෙර කළ පැවැති දේශයට ආවේනික ව තිබූ පරිදි වහාම යාවත්කාළීන කරනාලෙස නැවත නැවතත් බහුතර බළය හිමි නව රජයේ දැඩි අවධානයට,.!
ජාන විද්‍යාත්මකව කිසිම රටක පුද්ගලයන් සියයට සීයක් මොළය විණාශ කරනා ''ඇල්කොහොල් ජරාවට'' භාවිතයට අකමැති වුවත් දූෂ්ඨ පාළකයන් බදු මුදල් අපේකෂාවෙන් කන්සා තහනම දිගටම පවත් වාගෙන යන අතරතුර ''ඇල්කොහොල් නැමැති හලාහළ වීෂ'' ප්‍රවර්ධණය කරමින් මහජනයා ක්‍රමාණුකූළව විණාශයට පත්කිරීම සඳහා රහසිගතව විශ මත්ද්‍රව්‍ය ජාවාරම් කරනා බවත්,.
ඉතිහාසය තුළ විෂ මත්ද්‍රව්‍ය නොතිබීමට හේතුව වශයෙන්ද, මිනිසුන් වියරැවැටෙනා නව පන්නයේ හලාහළ විෂ මත් ද්‍රව්‍ය ලංකාවේ පුරවැසියන්ට කිසිසේත්ම අවශ්‍ය නොවූයේ පහසුවෙන් ගෙවත්ත අවටින්ම ලබා ගත හැකිව තිබූ අද්විතීය ශාකය ''තෙෙලෝක විජයා'' නිසාවෙන්ම බවත්,..
බදුමුදල් ගැනම නොසිතා සමාජයේ යහපැවැත්ම සඳහා , බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිහාසගත යාව ජීව ඹෟෂධය කන්සා ශාකයේ පස්පංගුව ලගතබාගැනීම, භාවිතය සහ පුද්ගලික අවශ්‍යතාවයන්ට අනුගතව යම් පැළ ප්‍රමාණයක් ගෙවත්තේ වගා කර ගැනීමට අවස්ථාව ලබාදීම අතිශයින්ම තීරණාත්මක බුද්ධිමත් සමාජසුභවාදී ක්‍රියාවක් බව නව රජයේ පාළකයන්ගේ දැඩි අවධානය,.!
විශමතද්රව්ය පාළණයට, භාවිතා කරන්නන් විෂ තුළින් මුදවා ගැනීම සඳහා සුදුසුම යාව ජීව ප්රතිකර්මය, නොහොත් ඹෟෂධය කන්සා රට තුළ සුළභ කිරීම වන බැවින්,.
වහාම කන්සා නීත්‍යානුකූළ භාවිතය පුද්ගළික අවශ්‍යතාවයන් සඳහා ගෙවතතේ වගාකර ගැනීමට අවසර දීම, වයස දහ අට ඉක්මවූ පුද්ගළයන් සඳහා නීත්‍යානුකූළ කළ යුතුම බවත් වහාම යල්පැනගිය අධිරාජ්‍යවාදීන්ගේ විණාශකාරී අවනීතිය පෙර කළ පැවැති දේශයට ආවේනික ව තිබූ පරිදි වහාම යාවත්කාළීන කරනාලෙස නැවත නැවතත් බහුතර බළය හිමි නව රජයේ දැඩි අවධානයට,.!
සුද්දාගේ මර්ධණයට සහ මිළේඥ පාළණයට මහජනායා යටත්කර මර්ධණකාරීලෙසට රාජ්යපාළණය කරීමට සිතීමේ නිදහසට වැටබැඳ නිර්මාණශීළීත්වය මරාදමා ,..
ReplyDeleteදේශීය ජනයාසතු උතුම් ඖෂධය නීතිවිරෝධී බවට පත්කළ , රතකළ්කය ඇතුළුව කන්සා භාවිතා කර නිශ්පාදනය කළ සියළුම ඖෂධ ස්වදේශිකයන්ගෙන් ඉවත්කරදමා සමස්ත ජාතියක් ලෙඩුන් බවට පත්කල,..
පුරවැසියන්ගේ නීරෝගීව සිටීමේ මානව අයිතිය සමඟින් හෙළවෙදකම මරාදමා , කල්ලතෝනියන් සමග ඵකතුවී ඖෂධ සඳහා පවතිනා සවභාදහමේ අයිතියද අහිමිකළ යටත්විජිත පාළණය සඳහා සුද්දා පැනවූ මර්ධනය, අවනීතිය.. නොහොත් ,කන්සා තහනම දිගටම පවත්වාගෙන යමින්,.
වංචනීක ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙසින් පෙනී සිටිනා බටහිර ගැති කල්ලතෝනි පඩංගු වැනි පාළකයන්,..
විශ මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙසට රටතුලට පොම්පකරමින්,..
කන්සා තහනම උපක්රමශීලීව කූඨලෙස කෘෘරලෙස දිගටම පවත්වාගෙන යන අතරතුර,..
අදාළ ''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරමින්,සිරගතකරමින්,..විශ මත්ද්‍රව්‍ය රටතුලට පොම්පකරමින් දැවැන්තලෙස මිල මුදල් වස්තුව රැස්කරමින්,.
''නිවසේ සිටිනාලද බාළවයස්කාර තරැණයන් කනසා පානය කිරීම හෝ ලඟතබාගත් වරදට වටලා..
බුරැතු පිටින් අමානුශිකලෙස සිරගතකරදමා,..
අමාණුශික ලෙසට වෙඩිතබා කෘෘරලෙසට මරා දමනා පාළකයන් දෙස විමරශණාත්මක මණසින් බළා,.
අවභෝදය සහිතව විචකෂණශීළීව ඉදිරි කටයුතු කරනා ලෙසත්,.
සැබෑ නිදහසේ නොනවතින සටන සඳහා ඵකමිටට ඵක පොදියට පෙළගැසෙනා ලෙසත්,.
අවස්ථාව සහ විධානය ලද සැනින් ක්‍රියාත්මක වීමට,..
දූශිත දූෂ්ඨ මුග්ධ පාළකයන් පළවා හැර,.
සැබෑ නිදහස,.
මානව අයිතිය ස්ථාපිත කිරීමට ,..
නිදහස.. ස්වාධිපත්‍ය.. සවාධීනත්වය ආරකෂා කර ගැනීමට..
නොනවතින සටනට..
ශක්තියට..
බළයට..
අනුගතවීමට..
කල්යල් බළා කටයුතු කරීමට..
සබුද්ධික ලෙසන් පෙළ ගැසීමට..
සමස්ථයේ අවධානය,.!
මූ ඉසි-පතනෙ නරියෙක්නේ...ඉස්කෝලේ යනකලේදීත් මූ ඔයවගේ ගොන් කතා කියනවා, ඉස්කෝලෙට වස ලැජ්ජාව මේවගේ නරියෙක් එකේ හිටිය එකට.
ReplyDeleteHarshana Nanayakkara is a Sri Lankan former film actor, lawyer, and politician currently serving as the Minister of Justice and National Integration of the Government of Sri Lanka since November 2024. Wikipedia
ReplyDeleteBorn: January 16, 1972 (age 54 years)
Movies: Ege Adara Kathawa
Relatives Vasudeva Nanayakkara (uncle)
DeleteHemakumara Nanayakkara (uncle)
Somasiri Alakolanga (uncle-in-law)
Rajeewa Nanayakkara (brother)
Parents
DeleteYasapalitha Nanayakkara (father)
Manoshi Perera (mother)
Personal life
DeleteHis father Yasapalitha Nanayakkara was a popular director in Sri Lankan cinema and stage drama as well as a screenwriter, producer, lyricist and actor.[8] His mother Manoshi Perera was a housewife. Harshana has four uncles - Vasudeva, Padmakumara, Hemakumara, Asanga and four aunties - Swarna Sakunthala, Ranjani, Lanka and Nilmini. Harshana's two uncles: Vasudeva Nanayakkara is a former minister and a member of the parliament,[9] and Hemakumara Nanayakkara is a former minister and governor of Western Province.[10]
Educated at Isipathana College, Colombo.[11]
His uncle Somasiri Alakolanga, who is married to Harshana's mother's younger sister is also an actor.[12] His elder brother, Rajeewa is also an actor, screenplay writer, and assistant director.
මූ ඌට පුරුදු නලු රස්සාවම කරගන ගියානම් ඒක මේ රටට ලොකු සේවයක්.
Deleteනොදකින් විතරක් මෙහෙම nariyek.
ReplyDeleteබෙබි සූට්, පම්පොරි පඩත්තර නරියො දැන් වත් අයින් වෙයන්. උඹට තැනක් ඇතුළින් ලෑස්ති කරලා තියාගනින්. කොහොමත් 2029 පස්සෙ ඇප දෙනකම් තො මාස ගණනක්රි මාන්ඩ්. දැන් උඹලව ඇතුලට දාන්න පුළුවන් නිමිති උඹලගෙ ගොට්ටොම හද ලා දෙනවා.
ReplyDelete