අධිකරණ පද්ධතියේ වසර ගණනාවක අත්දැකීම් සහිත පරිණත විනිසුරුවරුන් විශ්‍රාම යාම වැළැක්වීම සඳහා ඔවුන්ට තවදුරටත් ආකර්ෂණීය දීමනා සහ වරප්‍රසාද ලබාදීමට රජයට සිදුවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
විනිසුරුවරයෙකු වසර 30ක් හෝ 40ක් සේවය කර, දැනුමෙන් සහ අත්දැකීම්වලින් උපරිම තලයකට පැමිණෙන අවස්ථාවේදී විශ්‍රාම යාම රජයට සිදුවන විශාල පාඩුවක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එවැනි පළපුරුදු නිලධාරීන් තවදුරටත් සේවයේ රඳවා ගැනීම සඳහා ඔවුන්ට ලැබෙන වරප්‍රසාද ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු අවධාරණය කළේය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙය එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ගෙන එන්නක් බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවයි.
මෙම සංශෝධනය සූරසේන විනිසුරුවරයාගේ කාලයේ සිට පැවත එන්නක් බවත්, ව්‍යවස්ථාවට අනුකූලව යම් පනතක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමේ පරම බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට මිස රජයට නොවන බවත් ඔහු පැහැදිලි කළේය.
රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලින් කිසිසේත්ම පසුබට නොවන බවත්, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ ගුණාත්මකභාවය සුරැකීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Government Plans Attractive Benefits to Retain Experienced Judges
The government is set to provide attractive incentives and benefits to mature judges, aimed at preventing their retirement after many years of service, according to Minister of Justice and National Unity, Harshana Rajakaruna.
Speaking at a public meeting in Badulla, the minister highlighted the significant loss to the government when a judge, having served 30 or 40 years and reaching the pinnacle of their knowledge and experience, chooses to retire.
He emphasized the necessity of enhancing the benefits for such seasoned officials to ensure they remain in service, acknowledging the dire impact their departure could have on the judicial system.
Addressing remarks on the 22nd Constitutional Amendment, the minister refuted claims that it targets any individual, asserting they were baseless. He clarified that the proposed amendment has been in the works since the tenure of Judge Surasena, stating that it is the Supreme Court, not the government, that has the ultimate authority to decide whether a public opinion poll is needed regarding any legislation in accordance with the Constitution.
He further reiterated the government's commitment to maintaining the independence and quality of the judicial system, assuring that it would not backtrack on policy decisions made in this regard.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

යතුර විතරක් දෙන්න එපා ,ත්යපු තැන අමතක වෙන හින්ද
ReplyDeleteමරු කතරට දිය පොදක් ඉසින්නට
Deleteහිත නිවන කතා.... හිත නිවන කතා.....
කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං
ජය AKD
Deleteado mu neda BLUE film wala ragapana daile eka? Wala film ragapanawa wagemei ban Amathikam karana eka.
Deleteපරිණත විනිසුරුවන් තියාගන්න puka dunnoth madi da???
Deleteනාගා තනි සටනක් කරනවා සූරසේනයගෙ වංචා දූෂණවලට එරෙහිව. විපක්ශය හූම්
Deleteනෑ
ස්පා ඇන්ටිලා
DeleteOYALA YANNA EPA ත්දැකීම්වලින් උපරිම තලයකට පැමිණෙන අවස්ථාවේ
එකෙක් තියාගන්න විඳින දුකක්.
ReplyDeleteබෝනගේන් එකාගෙන් සියළු දහදුරා වැඩ ටික කරගන්නයි හරක් කොටාගෙ වෑයම.
Deleteමාලිමා ආන්ඩුව ෆේල්.
ReplyDeleteනොහැකියාව වහගන්න ඒකාධිපති බලය ගේන්න හදනවා.
හොරු අල්ලනවා කියලා විපක්ශේ මර්ධනය කරනවා.
තොපිටයි, තොපේ පන්දම් ඩෝබිලටයි හෙන ගහල යයි.
මරු කතරට දිය පොදක් ඉසින්නට
Deleteහිත නිවන කතා.... හිත නිවන කතා.....
කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං
ලොං හැලුන හුත්තරීතර තාක්සනික දෝස නාකි පක්කු 🤣🤣🤣
Deleteතාලෙට කියහන් මේක .. හිකිස් ! ගොන් ඩෝබීස් !
Delete..
කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
ගම්මිරිස් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරලා අන්න සෙට් එක ගොඩ ගිහිලා
අගරදගුරාද කිව්වේ ඔහොම කියන්න කියලා.
ReplyDeleteඋඹල ගෑවුන තැන ඉඳන් දූශිතයි.
ලොං හැලුන හුත්තරීතර තාක්සනික දෝස නාකි පක්කු😂😂😂
Deleteජය AKD
Deleteපරිණත නෙමෙයි ගොට්ට අල්ලන, කඩේ යන විනිසුරුවන් කියාපිය.
ReplyDeleteGONA
DeleteAugust 31, 2026 at 2:21 PM
පළපුරුදු නඩුකාරයෝ තියාගන්න තවතවත් දීමනා වරප්‍රසාද දෙනවා කියන්නෙ ආණ්ඩුව ට පක්ෂපාත තීරණ ලබාගන්න දෙන පගාවක්.
true, 100%
Deleteලොං හැලුන හුත්තරීතර තාක්සනික දෝස නාකි පක්කු 😂😂😂
ReplyDeleteගොවියො ටික කොලඹ වටකරනවා කියපු දවසට පහුවෙනිදා මීගමුවේ මිනිස්සු 30ක් මැරෙන්න ඇරපු මිනීමරුවා.
ReplyDeleteඋඹලා මේ හොර විනිසුරන් උඩ පුටුවල තියාගන්න අමන වැඩේ පටන්ගත්තෙම මිනී මරලා ලේවලින්. උඹලට සාප වෙන්න ඕන. ඔය තීරණේට ජනමත විචාරණයක් එන්න ඕන. ඉතුරු ටික අපි බලාගන්නන්.
ReplyDeleteගුරුවරු, ග්‍රමසේවකල, තේ කඩන කට්ටිය, ජනාදිපති, අගමැති, ස්පා ඇන්ටිලා
ReplyDeleteමේ ඔබේ වාරයය්
වසර 30ක් හෝ 40ක් සේවය කර, දැනුමෙන් සහ අත්දැකීම්වලින් උපරිම තලයකට පැමිණෙන අවස්ථාවේදී විශ්‍රාම යාම රජයට සිදුවන විශාල පාඩුවක්
නාකි මයිනො දැන් හොදද ? ඇන්න පොමති.
ReplyDeleteපළපුරුදු නඩුකාරයෝ තියාගන්න තවතවත් දීමනා වරප්‍රසාද දෙනවා කියන්නෙ ආණ්ඩුව ට පක්ෂපාත තීරණ ලබාගන්න දෙන පගාවක්.
ReplyDeleteහොඳම විකල්පය තමයි ඉහල අධිකරණ විනිසුරු වරූන්ට පමණක් ජීවිතාන්තය දක්වා සේවය කිරීමට සේවා කාලය දික් කිරීම.
ReplyDeleteදීපන් උබේ **මට .nariya.
ReplyDeleteදයාසිරි ජයසේකර පසු ගිය දා පාර්ලිමේන්තුවේදි හෙළිදරව් කළා නේ මෑත දිනවල විශ්‍රාම ගිය අභියාචනධිකරණ විනිසුරුවන් ගැන - මේ ප්‍රවෘතිය සියලු මාධ්‍ය වලින් හංගලා තියෙන්නේ.
ReplyDeleteඒ අය විශ්‍රාම යාමට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණයට පත් නොකළේ ඇයි කියන එක විසින් ආණ්ඩුව ඇත්ත න්යායපත්රය සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරනවා.
එකක් පරිණත විනිසුරුවරු රඳවා ගන්න ඕනේ නම්, ඒ අය ශ්‍රේෂාඨාධිකරණයට පත් කළා නම්, ඒ අය දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහනවා.
ෂ්රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් තිබියදීත්, නඩු කඩිනම් කරන්න ඕනේ කියන ආණ්ඩුව, විශ්‍රාම යන විනිසුරුවරු විශ්‍රම යා නොදී අධිකරණ පද්ධතිය තුල රඳවා ගත යුතුයි කියන ආණ්ඩුව, මේ අභියාචනාධිකරණ විනිසුරුවරු ශ්‍රේෂාඨාධිකරණයට පත් නොකර , විශ්‍රාම යන්න ඉඩ හරිනවා.
මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නේ දේවගැති සූරයාගේ බෝර්න් අගේන් න්යායපත්රයට අනුව වැඩ කරන විනිසුරුවරු පමණයි.
ආණ්ඩුවට උවමනා තීන්දු දෙන විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයට ආවොත් එයාව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනවා - එහෙම නැත්නම් පත් කරන්නේ නෑ - ඔයිට වඩා අමුතු රහසක් ඔතන නැහැ.
මොකද ආණ්ඩුව ලෑස්ති වෙන්නේ ව්‍යවස්ථා ජිල්මාර්ට් එකක් හරහා ආණ්ඩුවේ කාලය දීර්ඝ කර ගන්න
ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය තීන්දු ලබා දෙන විනිසුරුවරුන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පිරවීම අවශ්‍යයි.
ආණ්ඩුව එක්ක ඩීල් දාගෙන, 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි නොවී ඉන්න ආණ්ඩුව සමග එකඟ වී සිටින, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර ආදින්ගේ පාර්ලිමේන්තු විපක්ෂයට තරු පේන්නේ අන්න එදාටයි.
"පච මල්ල" තවත් "පච පැටවු" බිහි කර ඇති සෙයකි. කුඩා පච පැටවුන්ගේ කතා අසන්නේ පරිස්සමෙන්!
ReplyDelete" පච මල්ල" නැවත ජන රැළි මාලාවක් තබන්න එළියට බසිනවලු! ඔබගේ රැවටුන, රැවටෙන, සිත පරිස්සම් කර ගන්න!
අද හෙට විශ්‍රාම යන දෙන්නට හුළං..
ReplyDelete😁😁😆😆