සාරංග ප්‍රදීප් හෙවත් ‘වැල්ලේ සාරංග’ නමැති සංවිධානාත්මක අපරාධකරු ඩුබායිහිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගියදා සිදු කරන ලද මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරු මූලික වී තිබේ.
ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරු මත එරට පොලිසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී කොකේන් සහ ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් විසින් මෙරට ආරක්ෂක අංශ වෙත මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.
සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක අංශ අවධානය යොමු කර ඇත.
Notorious Organised Criminal 'Wallawwe Saranga' Arrested in Dubai
Reports confirm that Saranga Pradeep, widely known as 'Wallawwe Saranga,' has been apprehended by police in Dubai. The arrest, which took place recently, was facilitated by information provided by Sri Lanka's Central Criminal Investigation Department and intelligence officials.
Authorities in Dubai conducted the operation based on intelligence gathered regarding Lalith Kannanagara, also known as 'Bus Lalith.' The operation led to his arrest while he was in Dubai, following actionable insights from local officials.
At the time of his arrest, it has been reported that Lalith was found in possession of a substantial quantity of cocaine and crystal methamphetamine, commonly referred to as 'ice.'
However, it appears that Dubai authorities have yet to officially inform local security agencies in Sri Lanka regarding the details of the arrest. This raises questions about communication procedures between the two nations when it comes to significant criminal apprehensions.
In light of this development, Sri Lankan security forces are focusing their attention on the potential next steps for the extradition of the suspect back to Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔය කාලකන්නි ගෙනාවට වැඩක් නැහැ මරනිය දඩුවම් කරන්න ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නෙ එච්චරයි විපක්ෂ කාලකන්නි රටට වැඩක් නැහ නැමොලෙ අර ගෙිබ්බයො සජියා උන් තමයි රට විනාශ කරන්නෙම 😊
ReplyDelete88/89?
Deleteජෙපි බල්ලෙක් උඩු බුරලනවෝ පැලවත්තේ ඉඳුල් වලට
DeleteAluth sellama mokek hari gamaka chandiyek vela dubai giya ekek allanava. ita passe media sandhashana dhala lanakvta genava. u kivva kiyala kipa dhekenge name kiyanava. jeppo tika eka allan tika kalayak yanava. me anduva avata passe aparadha adu veladha? Kudu adu veladha?
ReplyDelete