සලේගේ තත්වය හොද නෑ.. හෘද ස්පන්දනය පාලනයට උපකරණයක් සවි කරයි...


 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බැවින්, ඔහුට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඔහුගේ බිරිඳ වන මනෝරි සලෙයි මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ, පසුගිය ජුනි 07 වැනිදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන තම සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය රඳවා තබා ගැනීමේ කාලය තුළදී සීඝ්‍රයෙන් පිරිහී ගොස් ඇති බවයි.

රඳවා තබා ගැනීමට එරෙහිව ඔහු දියත් කළ උපවාසයක් හේතුවෙන් ඇති වූ සංකූලතා මත ඔහුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහුට විශේෂ ශල්‍යකර්මයක් මගින් හෘද ස්පන්දනය පාලනය කරන උපකරණයක් (ICD) සවි කර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

සලෙයි මහත්මිය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් පහත කරුණු ඉල්ලා සිටියි.

    1. දැනට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය එහි කාලය අවසන් වූ පසු තවදුරටත් දීර්ඝ නොකිරීම.

    2. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට පත් නොකර, අධිකරණ අධීක්ෂණය යටතේ පවතින රිමාන්ඩ් බන්ධනාගාර භාරයට පත් කිරීම.

    3. ඔහුගේ හෘද රෝගී තත්ත්වය සලකා බලා අඛණ්ඩව විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සැලසීම.

තම සැමියා හෝ පවුලේ සාමාජිකයන් කිසිදු ආකාරයකින් නීත්‍යානුකූල පරීක්ෂණවලට බාධා කිරීමට අදහස් නොකරන බවත්, ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඇය අවධාරණය කර ඇත.

වර්තමාන රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට සූදානම් වන පසුබිමක, මානුෂීය පදනම මත පිහිටා තම සැමියාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඇය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පවතින බරපතළ සෞඛ්‍ය තත්ත්වය හමුවේ ඔහුව යළිත් සාමාන්‍ය සිර මැදිරියක රඳවා තැබීම ඔහුගේ ජීවිතයට ආපසු හැරවිය නොහැකි බරපතළ හානියක් විය හැකි බවද සලෙයි මහත්මිය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.





Wife Appeals to President for Release of Former Intelligence Chief Due to Health Concerns

In a heartfelt appeal to President Anura Kumara Dissanayake, Manori Saleh, the wife of former intelligence chief Major General (Retd) Suresh Saleh, has expressed her concern over her husband's deteriorating health while being held under the Prevention of Terrorism Act.

In a letter addressed to the President, she highlighted that since June 7, her husband’s condition has significantly worsened while in the custody of the Criminal Investigation Department (CID). The former military officer, currently facing detention, is reportedly suffering from severe health complications that necessitated hospitalization.

As a result of a hunger strike he initiated against his detention, Saleh was admitted to the coronary care unit at Colombo National Hospital. There, he underwent a critical surgical procedure to have an Implantable Cardioverter-Defibrillator (ICD) installed to help manage his heart rhythm.

In her letter, Mrs. Saleh requested the President to consider the following urgent matters:

1. Immediate cessation of the current detention order upon its expiry, ensuring it is not extended further.

2. Transfer of her husband from CID custody to a remand prison under judicial oversight, rather than continued detention by the CID.

3. Access to continuous specialized medical treatment for his heart condition to address his urgent health needs.

She emphasized that neither her husband nor any family members intend to obstruct lawful investigations, assuring full cooperation with any inquiries.

In light of the current government's intention to introduce new legislation in place of the Prevention of Terrorism Act, Mrs. Saleh made an urgent plea to the President to ensure her husband's life is protected based on humanitarian grounds.

The letter underscored the serious ramifications of continued detention in a regular prison setting given her husband's critical health status, warning that it could lead to irreparable harm to his life.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. පාහර කාඩිනල් පරයටයි උගේ අමන ක‍තෝලික සභාවටයි සාප වේවා!
    ලංකාවේ මුන් වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ටම සාප වේවා!!

    ReplyDelete
    Replies
    1. අමනයට හෙන හතම ගහන්න ඕන.
      ඔය ආගමේ උන් කරන පාහර වැඩ ඊලඟ ආන්ඩුවකින් අනිවාර්යෙන්ම හොයන්න ඕන. පව් අහිංසක මිනිස්සු කියලා අපි දුක් වුනාට උන්ට තමන්ගෙම මැරිච්ච මිනිස්සු ගැන දුකට වඩා තියෙන්නේ දේශපාලන පලිගැනීමට තියෙන උවමනාව. පාහර වල් හැත්ත. මුස්ලිම් අන්තවාදීන් දැන් හොඳයි. උන්ට හිතේ හැටියට අන්තවාදය පතුරවන්න ඉඩ තියෙනවා. අහක හිටපු බෞද්ධයන්ට මරණ දඬුවම්. බෝම්බෙ ගහන බවට ලියුම අරන් ලාච්චුවේ තියාගෙන හිටපු එකයි, සහරාන් බෝම්බ ෆැක්ටරිය දාගෙන ඉඳලා අහු වුනාම බේරලා යවපු වලං ශානි පරයයි දෙන්න තමයි විමර්ශනේ කරන්නේ. අනේ ජේසුනේ, දෙවියනේ, ඔබටම මේවා පෙනීයන්.

      Delete
    2. ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
      මෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
      ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් JVP ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
      දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
      ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ CID භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
      ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
      ඊබ්රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. JVP පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
      ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
      එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
      ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
      ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
      මේ සිද්ධි සියල්ල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
      හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.

      Delete
    3. අන්තිමට බලන්න බෝම්බෙ ගහන්න ප්ලෑන් කරපු එකාත් JVP
      බෝම්බ ෆැක්ටරිය අහු වුනාම ප්ලෑන් කරපු එකා බේරලා ඇරියෙත් JVPඑකෙක්.
      බෝම්බ පාර වදින්න දීලා පාප්ප තනතුර බලාපොරොත්තු වෙච්ච එකාත් JVPඑකෙක්. ඌ පාප්ප තනතුර ගහලා ගියාම අවුරුදු 5ක් රීලෝඩ් දාගන්න රණවිරුවො ඔක්කොම හිරේ දැම්මා.
      අරගල කරපු JVPඋන් එලිපිටම ප්‍රභාකරන්ගේ ගුණ කිව්වා.

      හරිම පුදුම එකමුතුකම් මේවා.

      අන්තිමට ලංකාවේ සිංහල බෞද්ධකම උප්පැන්නෙට විතරක් තියෙන ගොන් හරක් ටික තමන්ගේම හාමුදුරුවන්ට බැන බැන, තමන්ගේම සිංහලයා විනාශ කරන්න කොටින්ගේ ගුණ කියාපු, බෝම්බ ගහගෙන සිංහලයට දොස් නගන JVPසෙට් එක ඡන්දෙන් පත් කරලා හිඟා නොකා හිඟා කන ගමන්, ඒ ත්‍රස්ථවාදීන්ගේ ගුණ වයාගෙන තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරපු හමුදාව හිරේ දාගෙන වධ දෙන එකට හුරේ දානවා. දීපු ඡන්දෙ වටිනවලු. බලපන්කො උන්ට ඕවා පිලිවෙලට විපාක දීගෙන එනවා.

      Delete
    4. සලේ මැතිතුමා ඉක්මනින් සුවපත් වේවා! අපි සාප කරන්න ඕන නැහැ, උන් කරගන්න පව් උන් කරගහගනී.
      දැනටමත් ආන්ඩුව හොම්බෙන් යන්නේ. ඒකනේ ඔය 22 සංශෝධනෙත් ගෙනාවෙ. තේරෙන උන් හිමීට සභාපතිකම්, සංස්ථා වල තනතුරු අතෑරලා රට පනිනවා. බලන්නකො දෙසැම්බර් වෙනකොට මෙයාලට වෙන දේ. කලබල වෙන්න එපා.

      Delete
  2. රට වෙනුවෙන් සේවය කරාට ලැබෙන කල ගුණ සැලකීම.
    මේවට තමයි රට වේලෙන්නෙ. මිනිස්සුන්ට අමන විදියට සලකනකොට සොබාදහමත් ඒ විදියටම සලකනවා. මේව කරන එකා ගානේ හෙන ගහනවා.
    බෝම්බ ගහපු ඉස්ලාම් අන්තවාදීන් ගෙදරට වෙලා සුර සැප විඳිනවා. කිසිම සම්බන්ධයක් නැති මිනිස්සු, කාලකන්නි දේශපාලුවන්ගේ මනදොල සපුරන්න සිර ගෙවල් වල දුක් විඳිනවා.

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 22, 2026 at 1:26 AM

      මේජර් සුරේශ් සලේට මේ දසවද ඔක්කොම දෙන්නෙ එතුමා පාස්කු ප්‍රහාරයට කිසිවිදිහකින්වත් සම්බන්ධ වීම නිසා හින්ද නෙමේ,
      කොටි ඩයස්පෝරාවේ ඉල්ලීමට.

      Delete
    2. අන්න කොටි සෙට් එක කෑම්ප් ගහගෙන ආපහු ගේමට සෙට් වෙලා.
      ආන්ඩුව කියනවා කැලේ මැද්දේ ගාමන්ට් ෆැක්ටරියක් දාලලු.
      මොන මෝඩයද යකෝ කැලයක් මැද්දේ ගාමන්ට් දාන්නේ. අමුද්‍රව්‍ය සපයගන්නේ කොහොමද?
      ආයේ මේ පාර නම් කනවා කෑමක්, රටෙන් කෑල්ලක් ආපහු කොටින්ට දීලම තමයි නවතින්නේ.

      Delete
    3. සරත් ෆොන්සේකා කියල කෙනෙක් හිරේ හිටියා මතකද?

      Delete
    4. හමුදාවම පාවල දීලා සුදු කොඩි කතාවක් කියල වුනත් සරත් ෆොන්සේකා හිරේ ගිය වෙලාවෙත් ඌ වෙනුවෙන් කතා කරේ අපි.
      සරත් ෆොන්සේකව බේරගන්න 2015දි යහපාලනේට දුන්නා. යහපාලනේ ආපු ගමන් ගෙරි තම්බින්ගේ ඡන්ද වලටයි, දෙමළ ඡන්ද වලටයි පෙරේතකමේ රට විනාශම කරා, නැගෙනහිර චෛත්‍ය ඩෝසර් කරා. මුස්ලිම් උන් බෝම්බ ගහලා සංචාරක කර්මාන්තය විනාශම කරා. රනිල් පන්සල් වල පින් කැට සීල් කරා. බෞද්ධයන්ට කෙලවලාම දැම්මා. ඒ නිසා තමයි 2019දි රනිල් ඇතුලු අන්තවාදී ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආන්ඩුව හේදිලම ගියේ. උඹ මැරිල ඉපදෙන්න නැතුව ඇතිනේ නේ?

      Delete
    5. සරත් ෆොන්සේකා කියල කෙනෙක් හිරේ හිටියා මතකද?
      ඔව්, මතකයි. ඌ යුධහමුදාවෙ යුනිෆෝම් ටෙන්ඩරය වැඩිම මිල ගහපු දනූන තිලකරත්න කියන උගෙ බෑනට දීල ශ්‍රී ලංකා යුධහමුදාවට
      මිලියන ගානක පාඩුවක් කරපු හින්ද නඩු අහල ඌ වැරදි කාරයා වෙලා හිරේ ගියා කියල මතකයි. 

      Delete
  3. කාඩිනල්ගේ රීලෝඩ් එක ඉවරයිලු. ඊලඟ රීලෝඩ් එක දාගන්න ආපහු සලේව ඇතුලට දාලා තියන්න ඕනලු.
    අනුරය කිව්වා මාසෙන් නඩුව අහල ඉවර වෙනව කියලා. ඒක නිසා ඔක්කොම යුද්ධෙ දිනන්න උදව් කරපු උන්ව අල්ලලා එල්ලලා මරලා දානවා. එතකොට කොටි කියන ක‍තෝලික ත්‍රස්ථවාදී සෙට් එක විනාශ කරන්න උදව් කරපු උන්ගෙන් ලේවල පලිය ගන්නත් පුලුවන්, දේශපාලන බලය තහවුරු කර ගන්නත් පුලුවන්, සිංහලයත් ඉවර කරලා, බෞද්ධයත් ඉවර කරන්න පුලුවන්. එක ගලෙන් කුරුල්ලො ගොඩයි.

    ReplyDelete
  4. කට්ටිය කාඩිනල් කරේ තියාගෙන ගියා නේද... දැන් සැපද............

    ReplyDelete
  5. බලාගෙන ගියාම කුරුස පක්කුන්ට වඩා මුස්ලිම් උන් හොඳයිනෙ. උන් බෝම්බ ගැහුවත්, මොන මඟුල කරත් කෙලින්ම කියලනේ කරන්නේ. කුරුස බල්ලො බොක්කෙන් ඉන්නව වගේ පෙන්නලා, ලස්සන කතා කියලා අන්තිමට උදව් කරපු මිනිහටම කෙලින ගස් පිසාච වර්ගයක්නේ. නෙදකින් විතරක් කාලකන්නි. ජේසු මේවද මුන්ට කියල දීලා තියෙන්නෙ. අන්තවාදී එකේ හොඳම එක කුරුස සෙට් එක.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. බලපන්කො සෝසල් මීඩියා වල ක්‍රිස්තියන් ක‍තෝලික උන් බෞද්ධයන්ටයි හාමුදුරුවන්ටයි සංවිධානාත්මකව ගහන ගැහිල්ල. ඒව පිලිගන්න මෝඩයොත් සෑහෙන ඉන්නව ඉතින්.

      Delete
    2. දෙගොල්ලොම එකයි. බෞද්ධ උනත් නමට විතරක් ඉන්න උනුත් ඒ වගේ තමයි.

      Delete
    3. වැරදියි ඒ කතාව. රට වෙනුවෙන් ජීවිතේ දුන්න ක‍තෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම් කොල්ලොත් හිටියා.
      කොටින්ට කඩේ ගිය සිංහල බෞද්ධ උනුත් හිටියා. උන් කොටින්ට ඔත්තු දුන්නේ රුපියල් 500ට 1000ට.
      දැන් බලේ ඉන්නෙත් කොටින්ට කඩේ ගිය සිංහල සෙට් එකක් තමයි.

      Delete
  6. සලේ කරපු එකම වැ‍රැද්ද ත්‍රස්තවාදීන් විනාශ කරන්න බුද්ධි තොරතුරු ටික ලස්සනට සපයපු එක.
    ඉතින් ත්‍රස්ථවාදී ආන්ඩුවක ප්‍රධාන සතුරා තමයි බුද්ධි අංශ ලොක්කා.

    ReplyDelete
  7. යුද්ධයක් දිනාගත් ජාතියක් ලෙසත්,
    ඒ දිනාගත් යුද්ධයේ යුධ විරුවන් අවුරුදු 15ක් යන්නත් මත්තෙන් දඩයම් කරමින් කෙලෙහි ගුණ කියන මනුස්ස ගතිය ඇත්තේම නැති පාහරම ජාතිය ලෙසත්,
    අවුරුදු 20ක් යන්නත් කලින් දිනූ යුද්ධය වෙනුවට රටම ත්‍රස්ථවාදීන්ට ලියාදුන් ජාතිය ලෙසත්,
    ලෝකයේම මෝඩම ජාතිය ලෙසත් සිංහලයා රන් අකුරින් ඉතිහාසයේ ලියවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. සිංහලයා මෝඩයා කියලා සුද්ද කිව්වේ කට කහනවටද බං.

      Delete
  8. Ayyo, ohoma balu wada karanna epa me manussayata.

    ReplyDelete
Previous Post Next Post