විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයට මහා නායක හිමිවරුන්ගේ ආශිර්වාදය සහ එකඟතාව හිමිව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත මහ නාහිමිවරුන් යොමු කරන ලද ලිපියකට අනුව තමන් සහ අමාත්‍ය හර්ෂණ රාජකරුණා මහතා මහා නායක හිමිවරුන් බැහැදැක මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ බවයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව උන්වහන්සේලා රජයේ මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව පැහැදීමකට පත්ව සිය ආශිර්වාදය පළ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම තීරණයේ මූලික අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඇතැම් පිරිස් දේශපාලන අරමුණු හෝ අනවබෝධය මත මෙයට විරෝධය පළ කළ ද, රජය මෙම පියවර ගෙන ඇත්තේ සමස්ත ජනතාවගේ යහපත උදෙසා බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බව පවසන පිරිස් වෙත අභියෝගයක් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, එය සිදුවන්නේ කෙසේදැයි පැහැදිලිව ප්‍රකාශ කරන ලෙසයි.
රජය සැමවිටම විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Government's Decision to Extend Retirement Age for Judges Receives Support from Religious Leaders
The decision by the government to extend the retirement age for judges has garnered the support and blessings of senior religious leaders, according to Health and Media Minister Nalinda Jayatissa.
In comments to the media, the minister revealed that he and Minister Harsha de Silva clarified details regarding this matter during a discussion with prominent clerics, following a letter directed to the President from these religious figures.
Following this dialogue, the clerics expressed their endorsement of the government's initiative, as noted by the minister.
He emphasized that the primary goal of this decision is to reduce delays within the judicial system and enhance its efficiency.
While some groups have registered opposition to this move, driven by political motives or misunderstanding, the minister underscored that the government’s actions are oriented towards the greater good of the entire populace.
Additionally, challenging claims that the 22nd Amendment to the Constitution would undermine the independence of the judiciary, the minister called for clarity from those opposing it on how exactly this would occur.
He further asserted that the government consistently operates with transparency in all its dealings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සමස්ත ජනතාවගේ යහපත උදෙසා
ReplyDelete22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
හරක් වෙදා කටඇරියොත් ගල්පැලෙන බොරුවක්.
ReplyDeleteඅඩෝ කැරියා බොරු කියන්න එපා හුත්තෝ. උඹලාගේ මරිසි අපිට හොඳට තේරෙනවා හුත්තෝ
ReplyDeleteපච විදිනවා.
ReplyDelete