රනිල්ගේ ව්‍යාපාර සොයා පරීක්‍ෂණ..


 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් ව්‍යාපාර සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් සතු ව්‍යාපාරික ජාලය පිළිබඳව පූර්ණ සොයා බැලීමක් සිදු කරන ලෙස ඔවුන් එහිදී ඉල්ලා ඇත. 

මෙම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙම පැමිණිල්ලේ අරමුණ වී තිබේ.





Call for Investigation into Family Businesses of Former President Ranil Wickremesinghe

The Committee on Public Enterprises (COPE) has received a formal complaint urging a thorough investigation into the family businesses associated with former President Ranil Wickremesinghe. This request highlights concerns over the operations and transparency of these enterprises.

The complaint emphasizes the need for a comprehensive examination of the business network owned by members of Wickremesinghe's family. Such scrutiny aims to uncover details regarding the transparency and legality surrounding these commercial activities.

Investigating the ethical and legal framework of these businesses is intended to shed light on potential discrepancies and ensure accountability. The developments surrounding this issue are being closely monitored, given the significant public interest involved.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. කෝප් එකට පුළුවන් රජයේ ආයතන ගැන පරීක්ෂණ කරන්න විතරයි අඩුම ගානේ පැමිණිල්ලවත් බාරගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 1, 2026 at 12:48 AM

      නිකම් ඉන්න ගමන් මොකක් හරි විහිලුවක් දෙකක් සපයන්ඩත් ඕනෑ, නැත්නම් කම්මැලියි, ඒකයි.

      Delete
    2. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
  2. eka paminillak kara pres. secretay

    Japan jeppa chun karanna

    ReplyDelete
  3. COPE එකට පැමිණිලි කළේ තැරි දාර මෝඩ තඹුත්තේගම වැද්දෙක් වෙන්නැති. කොහොමද යකෝ රනිල් public enterprise එකක අයිතිකාරයෙක් වෙන්නෙ??

    ReplyDelete
    Replies
    1. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
  4. ඇත්තු යනකොට කනාටු බල්ලො දත් විලිස්සගෙන බුරනව​.

    ReplyDelete
    Replies
    1. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
Previous Post Next Post