ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා පමුණුවන්නේ නම්, අමෙරිකාවේ සමීපතම මිත්‍ර රටක් වන ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි.
Fox News නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර තිබේ.
"ඕමානය අපේ ගමනට හරස් වුවහොත්, අපි ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරනවා," යනුවෙන් ට්‍රම්ප් එහිදී පවසා ඇත.
ලෝක ආර්ථිකයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඕමානය වෙන් වෙන් වශයෙන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින පසුබිමක මෙම තර්ජනය එල්ල වී තිබේ.
ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු මාර්ගය, පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉරානය විසින් අවහිර කරනු ලැබීය.
ඕමානය මෙම ගැටුමේදී මධ්‍යස්ථ රටක් ලෙස පෙනී සිටින අතර, මුහුදු මාර්ගය විවෘත කිරීම සඳහා ඉරානය සමඟ සාර්ථක එකඟතාවකට පැමිණීමට ආසන්න බව ඉරාන බලධාරීන් පවසා තිබුණි. කෙසේ වෙතත්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සමඟ තමන්ට සෘජු සබඳතාවක් පවතින බව ට්‍රම්ප් එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.
එහෙත් IRGC ප්‍රකාශකයෙකු ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය වහාම ප්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකානුවන් සහ IRGC නිලධාරීන් අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවන බවත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය යුද්ධයේ පරාජය හමුවේ ඔහු දකින "සිහිනයක්" සහ "අමූලික බොරුවක්" බවත් ඉරානයේ තස්නිම් පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.
මේ අතර, ඉරානයට කිසිදු ආකාරයකින් න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉඩ නොදෙන බව සිය ප්‍රධානතම අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ජාලය හරහා යළිත් අවධාරණය කර තිබේ. ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව BBC පුවත් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
Trump Threatens Bombing Oman Amid Talks with Iran
In a provocative statement, U.S. President Donald Trump has warned that Oman, one of America's closest allies in the region, could face bombing if it disrupts ongoing diplomatic discussions with Iran. The comments were aired during an interview with Fox News.
"If Oman gets in our way, we will hit them very hard with bomb attacks," Trump emphasized, underscoring the tensions surrounding efforts to reopen the strategically vital Strait of Hormuz.
The threat comes amidst separate yet interconnected talks between the U.S. and Oman regarding the reopening of the Strait, which plays a crucial role in global oil and natural gas supplies. The waterway has been under increased scrutiny since Iran allegedly obstructed navigation following U.S. and Israeli strikes against its interests last February.
Oman has positioned itself as a mediator in this conflict, with Iranian officials indicating that they are nearing a successful agreement with the Gulf nation to allow safe passage through these critical maritime routes. However, Trump added that his administration has direct connections with the Islamic Revolutionary Guard Corps (IRGC) of Iran, complicating the dialogue further.
In response to Trump's remarks, an IRGC spokesperson swiftly rejected the claim, insisting that no discussions had occurred between American representatives and IRGC officials. The spokesperson described Trump’s assertions as a "nightmare" and a "fundamental lie," according to reports from the Tasnim News Agency.
Amid these mounting tensions, Trump reiterated on his 'Truth Social' platform that preventing Iran from developing nuclear weapons remains a primary objective of his administration. The current climate of urgency reflects the approaching expiration of existing understanding agreements between the U.S. and Iran, further amplifying the stakes of these discussions, as noted by BBC News.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගෝටබය❤මැතිතුමා කුමන්ත්‍රණය කරල එලවන්න ලපයට උදව් කරපු රට පරගලයොන්ට හැම රටකින්ම එන්න වෙලා. ඉතාලිය ප්‍රංශය මැදපෙරදිග ජපානය හැම රටකින්ම කර්මය පල දෙනවා
ReplyDeleteඅරගලේ කපුවෙක් කියලා එකෙක්, ගෝඨාට සාප වෙන්න කියලා පුහුල් කපලා තොවිලයක් කරා,
Deleteතොවිලෙ කරපු කපුවා සතියක් ඇතුලේ එල්ලිලා මැරුනා.
කලු වෙසක් කූඩු හදපු එකා වස බීලා මැරුනා.
ඒවට උපදෙස් දුන්න අගරදගුරා තම්බි එක්ක තමන්ගේ පල්ලියේ අහිංසකයො මරලා ඒ අනුකම්පාවෙන් පාප්ප වෙන්න ඉඳපු බව අහු වුනා.
අරගලකාරයොන්ට අප්පුඩි ගහපු නීතීඥයො සෙට් එකට තමයි හොඳම එක වුනේ. 🤣😃🤣😂😅😄😭😭😭
Deleteසෙට් එකටම එකට තියලා ඇරියා අනුරයා. දැන් මාධ්‍ය සාකච්ඡා තිය තිය අඬනවා හැමදාම නීතිඥ සෙට් එක. 🤣😃🤣😂😅😄😭😭😭
මොකෙද්දෝ පරට්ටියෙක් කෝච්චියක් අරන් සෙනඟ පුරවගෙන නුවර ඉඳන් කොළඹ ආවා අරගලේට.
Deleteකෝච්චි පාරත් එක්කම නාය ගියා ආයේ නුවර ඉඳන් කොලඹ එන්න බැරි වෙන්නම.
කාබනික පෝර දුන්නා කියලා ගොවියො ටික ගෝඨාට බැනලා පුදුම නාට්ටියක් නැටුවා නාමල් කරුනාරත්න එක්ක එකතු වෙලා.
Deleteඒ හැම එකාටම මේ පාර ශොට් එක ලැබුනා මාලිමාවෙන්ම.
තැපෑලෙන් දුන්න රණවිරුවා ඡන්දෙන් මාස 5ක් යන්න කලින් සොල්දාදුවො උනා. දැන් බල්ලා මාර්ක් එක ගහලා මුල්ලකට කරලා තියෙනවා.
උන්ට දැන් තියෙන්නේ පල්ලියේ කුණු වැඩ ටික කරන්න විතරයි.
ගෝටබය❤මැතිතුමා කුමන්ත්‍රණය කරල එලවන්න ලපයට උදව් කරපු රට පරගලයොන්ට හැම රටකින්ම එන්න වෙලා. ඉතාලිය ප්‍රංශය මැදපෙරදිග ජපානය හැම රටකින්ම කර්මය පල දෙනවා
ReplyDeleteගෝත බය මහත්තයා හෙවත් ලංකට්සේනයා ලොකුද ? පුකට පයින් ගහලා එලෙව්වෙ ගොන් පකයව
Deleteලංකාවෙත් මාලිමාවට ඡන්දෙ දීපු හැම එකාටම සාපෙ පල දීලා.
Deleteකාලකන්නි අමන හැත්ත.