සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන්ට එරෙහිව අඛණ්ඩව සිදු කෙරෙන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජේරත්න මහතා සඳහන් කළේ, කාලයක සිට තමන් මෙම විවේචන ඉවසා සිටි නමුත්, තම සංගමයේ සාමාජිකයන්ගේ සහ ඥාතීන්ගේ ඉල්ලීම මත මේ සම්බන්ධයෙන් පොලිස් මැදිහත්වීමක් ලබා ගැනීමට තීරණය කළ බවයි.
දැනට ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් දැක්වූ අදහස් එම ව්‍යාපෘතියට විරුද්ධ වීමක් නොවන බවත්, එහි මූල්‍ය ශක්‍යතාව සහ මහජන මුදල් භාවිතය පිළිබඳව පවතින ගැටලු මත පදනම්ව එම අදහස් ඉදිරිපත් කළ බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
ආර්ථික අර්බුදයෙන් පසුව 2023 වසරේදී තමන් ද මෙවැනිම බස් ව්‍යාපෘතියක් යෝජනා කළ බවත්, ඒ සඳහා මහජන මුදල් වෙනුවට චීනයේ එක්සිම් බැංකුවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සැලසුම් කර තිබූ බවත් විජේරත්න මහතා පැවසීය.
එම යෝජනාව එවකට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ද ඉදිරිපත් කර තිබූ බව ඔහු සිහිපත් කළේය.
වත්මන් ව්‍යාපෘතිය ලාභදායී ද නැතහොත් ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර මූල්‍ය බරක් පටවන්නේ ද යන්න තීරණය කිරීම සඳහා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
ලංගමය දැනටමත් දිනකට රුපියල් මිලියන 20ක පමණ පාඩුවක් ලබන බවත්, මූල්‍යමය වශයෙන් තිරසාර නොවන ව්‍යාපෘති මගින් බදු ගෙවන්නන් මත පැටවෙන බර තවදුරටත් වැඩි විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.
මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බස් රථ සම්බන්ධයෙන් එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කළ ඔහු, මීට පෙර ද මෙවැනි Low-floor බස් රථ හඳුන්වා දී ඇති බවත්, පොදු ප්‍රවාහන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ පෙනුම මත නොව තාක්ෂණික දැනුම මත පදනම්ව බවත් ප්‍රකාශ කළේය.
තමන්ට එරෙහිව එල්ල වන සමාජ මාධ්‍ය ප්‍රහාර සංවිධානාත්මකව සිදු වන්නක් බවට චෝදනා කළ විජේරත්න මහතා, තම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය සාධාරණ පරීක්ෂණයක් පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
Lanka Private Bus Owners' Association President Takes Legal Action Over Social Media Abuse
Amidst a wave of derogatory comments circulating on social media, Gemunu Wijeratne, the President of the Lanka Private Bus Owners' Association, has lodged a formal complaint with the Criminal Investigation Department (CID).
Following the submission of his complaint, Wijeratne addressed the media, revealing that while he had refrained from responding to such criticisms for some time, the persistent requests from members of his association and their relatives prompted him to seek police intervention.
He emphasized that his previous remarks regarding the ongoing Metro Bus project were not against the initiative itself. Instead, his concerns were based on existing issues surrounding its financial viability and the utilization of public funds.
In light of the economic crisis, Wijeratne disclosed that he had proposed a similar bus project in 2023, which was intended to secure funding from China’s Exim Bank rather than using public money.
He recalled that this proposal had been presented to the Ministry of Transport at that time.
Wijeratne urged the necessity for a thorough feasibility study to determine whether the current project is profitable or merely adds an additional financial burden to the Sri Lanka Transport Board.
He pointed out that the current operations are incurring losses of approximately 20 million rupees per day, warning that the financial strain from non-sustainable projects could further increase the burden on taxpayers.
He rejected criticisms aimed at the buses being used for the project, noting that low-floor buses had previously been introduced. He insisted that discussions surrounding public transport issues should be grounded in technical knowledge rather than mere appearances.
Accusing that the social media attacks against him are organized in nature, Wijeratne expressed his expectation for a fair investigation from the police regarding his complaint.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

katai pukai wahagena paduwe innawanam thota gahanne naha pons,
ReplyDeleteමේ සක්කිලි බල්ලට රෙවෙන්න නෙලලා ලාච්චුවට දාලා වල්ලෙන් එල්ලලා තියන්න ඕන ඕකට කාක්කෝ කොටන්න. කැරියා උගේ මිනීමරු ලොරි චැසි ටකරන් බොඩි වල විතරක් මිනිස්සු අරන් යන්න කියලා සද්දෙකුත් දැම්මා ඒවට හරියන්න මුට මොනවා හරි කරන්නම ඕන. ලොරිටෝක් අඟුරු කුමාර දිශානායක බදු කොටා පොන්නයට කොන්දක් නෑ. මූ සද්දේ දැම්මම නැට්ට පුකේ ගහගෙන අර ගෙනාපු අලුත් බස් ටිකත් මුන්ට දෙන්න හදනවා. අමුම අමු මල් පොන්න හොරෙක් මිනීමරු තක්කඩි බල්ලෙක්ට පුක දෙනවා.
ReplyDeleteඋඹ නාඩා ඉඳින් ඔය චෛනීස් ලදරන් බස් වැඩිකල් දුවන්නේ නෑ
ReplyDeleteබස් විස්සක් ගෙනත් ජෙප්පො ලෝකෙ පෙරලුවා වගේ කියවනවා. උන්ගේ ඩෝබිලත් හිතාගෙන ඉන්නේ දැන් ඔක්කොම හරි කියලා.
ReplyDeleteමැක්කෙක් උනත් බල්ලෙක් ගානට ලොකු කරලා කියන්න ජෙප්පො රෙඩි පිට ඉන්නවා.
ඔව් බං. රටට බස් 30,000ක් ඕනේ. CTB එකට විතරක් බස් 7000ක් අඩුම ඕනේ. ප්‍රයිවට් බස් 20,000ක් තියෙනවා. මුන් බස් 1000ක් ගෙනාවත් ඒක මදි. අනිත් එක ඕවා නඩත්තු කරන්න ගියාම ආදායමට වඩා පාඩුව වැඩියි. අන්තිමට බලද්දී, ඔය බර දරන්න වෙන්නෙත් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට. මුන්ට ඒක තේරෙන්නෙ නැද්ද?
Deleteමිනිස්සු හොඳ බස් එකක යන එක හොඳයි. ඇත්තටම සතුටුයි. හැබැයි ලාභ ලබන්න බැරි නම් ඕක ඉස්සරහට කඩාකප්පල් වෙනවා. නැත්තන් ටිකට් එකක ගාන දෙතුන් ගුණයක් වෙනවා.
හුරේ දාන ගොබ්බයො එහෙම කරන්නේ ගණන් හදන්නේ නැතුව. මොකද උන් සල්ලි හම්බ කරන පිරිසක් නෙමේ.
පිලිසකර කරලා දුවන්න පුලුවන් බස් 500ක් විතර තාමත් CTB එකේ ගරාජ් වල නිකන් දිරනවා. ප්‍රයිවට් බස් කාරයන්ට මුන්ට වගේ 4ගුණයකින් බස් ගේන්න පුලුවන්. ඒත් පාඩු පිට දුවන්න උන් කැමති නැහැ.
ලංකාවෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඔය වාහන නඩත්තු කරන්න ගන්න එපා.
බදු ගෙවන එකා මරාගෙන, හූරගෙන අන්තිම ලේ බින්දුවත් හූරගෙනම කාපල්ලා. අන්තිමට බලපන්කො මුන් ආපහු මේ රට බංකොලොත් කරලාම තමයි යන්නේ.
ජෙප්පොන්ගේ ලෝකය හරිම පොඩියි.
Deleteඋන්ට ළිඳකුත් මහා සාගරයක් වැනිය.
උන්ගේ මහ එකා කිව්වා වගේම ඕකුන් හුන්ඩුවෝම
තමයි!
මෙට්‍රො වගෙම ල0ගම හරහා මයික්‍රො එකෙන් බස් දාල දිව්ව කාලෙකට කලින්. ඒක මග නැවතුනා. දැන් දුවන්නෙ වෙනම සමාගමක් හරහා. මෙ සැරෙ යම් සැලැස්මකට කරනවා කියල හිතෙනවා. මෙවා දිගටම කරන්න වෙවි. ටිකට් එකෙ ගාන වැඩි කරල හරි ඇතිවෙන්න බස් දාන්න ඔනි.
ReplyDeleteගොඩක් අය කියන්නෙ මේක බදු ගෙවන මිනිස්සුන්ට බරක් නොවිය යුතුයි කියල. ඔව ඒක ඇත්ත. පවුද්ගලික වාහන පාවිච්චිය අඩු කරන්න කල්පනා කරනවානම් ඔවායෙ ගාන වැඩි උනාට ඒ මිනිස්සු එනවා. ඒ නිසා ටිකට් එකෙ ගාන ලොකු ප්‍රහ්ස්නයක් නැ හබැයි අවම වශයෙන් හිටගෙන යන එකවත් ඒ විදියට යන්න තියෙන්න ඔනි. තව දෙයක් විනාඩි 10කට වත් බස් එකක් තියෙන්න ඔනි
දුම් රිය දෙපාර්තුමේන්තුව ගැන හිතන්න. එකත් නඩත්තු වෙන්නෙ මිනිස්සුන්ගෙ බදු මුදලින්.